2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිට කොයින්ද සැප..මේ දවස් වල නම් වැඩ ටිකක් අඩුයි..අවුරුදු වලට කට්ටිය නිවාඩු නිසා...:dull:

    අපි නම් ඉතිං හෙට තමයි ගෙදර යන්නේ... :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට ගමට යන්න කුරුලු පිහාටුවක් දෙන්න...

    මම ආසම සිංදුවක්
    මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
    කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
    පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
    කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) ...//

    කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
    මං වැලහෙයි
    පය මරු වැල් පැටලෙයි
    ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
    පියසි උඩින් ඉගිල්ලෙන්න
    අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

    මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
    හිස බරයි
    මගේ හද මිට කකියයි
    එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
    හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
    අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක අපේ තාත්තගේ ආසම සින්දුව. අපේ තාත්තලා කොළඹ විඳපු දුක මේ සින්දුවේ කියවෙනවා.
    0002041D.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා තමයි දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නේ මචා :lol: දැන් ටිකකට කලින් මෝරා ගොයියා මට කචල් දැම්මේ මල්ලි කිව්වා කියලා :lol::lol::lol:

    මම මචං කියද්දි මූ මට අයියා කියලම කියනවනේ... :lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    amarasiri piris ingirisiyen sindu kiyala thiyanawa neda........... saman lenin ekka kiyala thiyanawa...........:D:D:D:D:D:D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ආසම සිංදුවක්
    මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
    කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
    පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
    කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) ...//

    කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
    මං වැලහෙයි
    පය මරු වැල් පැටලෙයි
    ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
    පියසි උඩින් ඉගිල්ලෙන්න
    අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

    මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
    හිස බරයි
    මගේ හද මිට කකියයි
    එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
    හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
    අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

    අපි 99 AL කරද්දි ඕක පට්ට විදිහට නැගලා ගියා... :D