2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොදයි මචෝ තරුණ කාලේ ඉතිං රේස් දුවන්න එපැයි පස්සේ නිදහසේ හති අරින්නනම්.

    එක නම් ඇත්ත. දුවන්න කැමැත්තක් නැ නමුත් දැන් පවුල් බරත් වැඩියි. එහෙමයි කියලා හඳහන් බලන්න එන මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන්න බැනේ. එකයි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොසැලෙයි... දිවි මකුලු ඇස නොසැලෙයි...

    මම පට්ට ආස සින්දුවක්...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පට්ට සින්දුව. මම ආසම එකක්
    000201F9.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;19975949 said:
    එක නම් ඇත්ත. දුවන්න කැමැත්තක් නැ නමුත් දැන් පවුල් බරත් වැඩියි. එහෙමයි කියලා හඳහන් බලන්න එන මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන්න බැනේ. එකයි.

    ඒක ඇත්ත මචෝ. දැන් ඉතිං උඹ නුවර නිසා හොදයි බං. :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    උඹලට වගේ සැප නැහැනේ අපිට... :nerd:

    අපිට කොයින්ද සැප..මේ දවස් වල නම් වැඩ ටිකක් අඩුයි..අවුරුදු වලට කට්ටිය නිවාඩු නිසා...:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;19975963 said:
    ඔව්. අද මගේ ආසම ගායකයාගේ ෂෝ එක. එකයි කොහොමහරි අවේ.

    මගෙත් ආසම ගායකයෙක් මචං. උඹ ආපු එක වටිනවා :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹත් මට අයියා කියලා කියන්නේ මොකෝ එහෙනම්.... මම 80 බොල... :rofl: :P

    ඕවා තමයි දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නේ මචා :lol: දැන් ටිකකට කලින් මෝරා ගොයියා මට කචල් දැම්මේ මල්ලි කිව්වා කියලා :lol::lol::lol: