අනුස්මරණ දිනය![]()

man ipadennat kali giya ekak![]()
මම නම් අහලා නෑ කියහංකෝ.

man dakala tiyanawa bila sing karanna amarasiri sir awama banala stage ekata naginna dun na victor rathnayake sir![]()

මන් නම් ආසම ගීතය..............
චාරු දේහේ නුරා - අමරසිරි පීරිස්
ලිවුවෙ ප්රෙමකිරිති නිසා තවත් කැමති
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්රියේ රෑ සඳේ ඈ සිනා ශ්රීය දේ //

man dakala tiyanawa bila sing karanna amarasiri sir awama banala stage ekata naginna dun na victor rathnayake sir![]()

වික්ටර් ලොක්කා "ස" කරන්න ආවෙත් අම්බානක ගහලනේ...![]()
ehamai?
happe man oya cn eka dakkama nikamatawath ohoma cn ekak hituwe nane

අඩෝ..මම ආසම සින්දුවක් දැන් යන්නේ...ඇපල් මල![]()
වික්ටර් ලොක්කා "ස" කරන්න ආවෙත් අම්බානක ගහලනේ...![]()
මම එතුමා ෂෝ එකක් කරන්න ආපු වෙලාවක ලගට ගිහින් කතා කරලා තියනවා. එතකොට නම් කිසිම බීපු ගතියක් තිබුනේ නෑ.
මගේ ගමට එතුමගේ ලොකු සම්බන්ධතාවයක් තියනවා. අනේ මන්ද බන් කිබුල් මාමෙ මම තරුන නැද්ද බන් එතකොට ,
ඔය සින්දුව රිලීස් උනේ මම පොඩි කාලෙනෙ,![]()