2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මන් නම් ආසම ගීතය..............
    චාරු දේහේ නුරා - අමරසිරි පීරිස්
    ලිවුවෙ ප්‍රෙමකිරිති නිසා තවත් කැමති
    :love::love::love::love::love::love::love:

    චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
    චාරු දේහේ නුරා

    පිහින පීනා රසෝඝේ
    සාරාගී විලේ රාත්‍රී යාමයේ //
    ඈගේ දෑසේ ප්‍ර‍බෝධේ
    නුරා ගී නැගේ
    ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ මීවනේ

    චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ
    චාරු දේහේ නුරා

    සීත මිහිදුම් වළාවෝ
    වෙලීලා සදේ තාරකාවේ //
    මිහිතලාවේ තුසීතේ
    මැවේ මා හදේ
    ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ මී වනේ

    චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
    චාරු දේහේ නුරා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් නම් ආසම ගීතය..............
    චාරු දේහේ නුරා - අමරසිරි පීරිස්
    ලිවුවෙ ප්‍රෙමකිරිති නිසා තවත් කැමති
    :love::love::love::love::love::love::love:

    චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //

    math asama sinduwak
    1st yr eke campus eke kiyanna mara dukak winda
    owa matak wedii sinduwe agaya tawa wadi wenawa:oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද බන් කිබුල් මාමෙ මම තරුන නැද්ද බන් එතකොට ,:rolleyes:
    ඔය සින්දුව රිලීස් උනේ මම පොඩි කාලෙනෙ,:lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වික්ටර් ලොක්කා "ස" කරන්න ආවෙත් අම්බානක ගහලනේ... :rofl:

    එහෙමද :shocked: මම එතුමා ෂෝ එකක් කරන්න ආපු වෙලාවක ලගට ගිහින් කතා කරලා තියනවා. එතකොට නම් කිසිම බීපු ගතියක් තිබුනේ නෑ. :no: මගේ ගමට එතුමගේ ලොකු සම්බන්ධතාවයක් තියනවා.