2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඇපල් මලක් ........
    රස රිසි ගී එකේ පට්ටම ගහපු song එකක්
    අන්න music show

    :D:D ඔව් බන්...ඒ දවස් වල හරි ආසයි ඕකට මම...ඕකයි තව අර මට ආරාධනාවක් කරාදෝ සින්දුවයි යනවා ඔකේ...මම හැමදාම අහනවා :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද බන් කිබුල් මාමෙ මම තරුන නැද්ද බන් එතකොට ,:rolleyes:
    ඔය සින්දුව රිලීස් උනේ මම පොඩි කාලෙනෙ,:lol:
    කට..කට..කට......
    අඹ මේකෙ දෙන දේශපාලන බුද්ධ භාෂිත වල හැටියට අකින උන් හිතන්නේ උඹ අපේ වයසෙ එකෙක් කියලා......
    දැන් මෙතන අමුඩෙ කඩල මූන වහගන්න හදන්න එපා ගොනෝ!:dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම දන්න තරමින් වික්ටර් රත්නායක හොඳට අනුමත් වෙන පොරක්... :baffled:

    බීමත්කම තම අපිට හොද ගායකයෝ නැති කරන්නේ
    අමරසිරි සර්ව එහෙම wedimakata ඇවිත් හොටෙල් එකේ කෙනෙක් තමා අරන් ගියෙත්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමද :shocked: මම එතුමා ෂෝ එකක් කරන්න ආපු වෙලාවක ලගට ගිහින් කතා කරලා තියනවා. එතකොට නම් කිසිම බීපු ගතියක් තිබුනේ නෑ. :no: මගේ ගමට එතුමගේ ලොකු සම්බන්ධතාවයක් තියනවා.

    අනේ මන්දා බං.. මම එකපාරක් බැලුවා වික්ටර් රත්නායකගේ ආපු ශෝ එකක්.. ඒකේ නම් පොර අන්තිම හරිය වෙනකොට ගහල හිටියේ... මගේ යාලුවෝ වගයක තමයි මියුසික් දුන්නේ... කී බෝඩ් ප්ලේ කරේ චාමික සිරිමාන්න... ඒ කාලේ පොර ප්‍රසිද්ධ නෑ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මන්දා බං.. මම එකපාරක් බැලුවා වික්ටර් රත්නායකගේ ආපු ශෝ එකක්.. ඒකේ නම් පොර අන්තිම හරිය වෙනකොට ගහල හිටියේ... මගේ යාලුවෝ වගයක තමයි මියුසික් දුන්නේ... කී බෝඩ් ප්ලේ කරේ චාමික සිරිමාන්න... ඒ කාලේ පොර ප්‍රසිද්ධ නෑ...

    චාමික සිරිමාන්න කියන්නේ?:oo::oo::oo::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්දා බං.. මම එකපාරක් බැලුවා වික්ටර් රත්නායකගේ ආපු ශෝ එකක්.. ඒකේ නම් පොර අන්තිම හරිය වෙනකොට ගහල හිටියේ... මගේ යාලුවෝ වගයක තමයි මියුසික් දුන්නේ... කී බෝඩ් ප්ලේ කරේ චාමික සිරිමාන්න... ඒ කාලේ පොර ප්‍රසිද්ධ නෑ...

    :( එහෙනම් හරි ඇති මචං. මම කියන්නේ ඉතිං මම දන්න අවස්ථාවක් ගැන විතරනේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට කොහෙද ලමයි තාම ඒව කරලත් නැ, :lol: අපි පොඩි එවුන් උබල වගේ නෙමේ,:rofl:

    අහ්හ් ළමයි බදින වයසේ ඉන්න මිනිහත් දැන් ජම්බු ගහෙන් වැටුන වගේ ඉන්නේ :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :( එහෙනම් හරි ඇති මචං. මම කියන්නේ ඉතිං මම දන්න අවස්ථාවක් ගැන විතරනේ.

    ඔව ඔව
    මං දැක්ක එකෙත්
    අමරසිරි ආය ඔය දරව බිලා stage එකට නැගලා මව යකෙක කරගන්න එපා කිව කියහන්කෝ අය්යේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( එහෙනම් හරි ඇති මචං. මම කියන්නේ ඉතිං මම දන්න අවස්ථාවක් ගැන විතරනේ.

    එක එක ශෝ වල හැටියටද දන්නේ නැහැ ඉතිං.. එකපාරක් කරුනාරත්න දිවුල්ගනේ ශෝ එකකට ඇවිල්ලා කර්පට් වෙන්න ගැහුවා කපුගේ එක්ක සෙට් වෙලා... :rofl: