මගේ පුන්චි රෝස මලේ නැද්ද?
උඹටයි කිඹූලටයි හරියටම සෙට් වෙන සිංදුව
මගේ පුන්චි රෝස මලේ නැද්ද?
උඹටයි කිඹූලටයි හරියටම සෙට් වෙන සිංදුව
චරිතෙට අනුගත වෙලා තත්විකවම

අනේ නැ ඒක සර්වකාලිනයි,රාගය නිසාමයි ප්‍රෙමය උපදින්නෙ,අද කාලේ එහෙම තමා බ්‍රෝ
එකනේ room market වෙන්නේ
කපුගේ ප්‍රභාවතී සින්දුව ඉවරකලේ අත දික් කරලා අඩිය පොලොවේ ගහලා මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී කියලා...![]()


අනේ නැ ඒක සර්වකාලිනයි,රාගය නිසාමයි ප්‍රෙමය උපදින්නෙ,
එතුමා සමග දුම්වැටි දෙකක් ඇදීමේ භාග්‍යය ම සතුව පවතී........මම කපුගේ එක්ක බීල තියෙනව බන් 1996 දී අපේ ඉස්කෝලෙ මහපොලට ආ වෙලාවෙ.
උඹටයි කිඹූලටයි හරියටම සෙට් වෙන සිංදුව
![]()