අර ගිටාර් ගහන එකෙක් ඉන්නේ මල්ලි තට්ටෙ ගාලා

ඔව ඔව
මං දැක්ක එකෙත්
අමරසිරි ආය ඔය දරව බිලා stage එකට නැගලා මව යකෙක කරගන්න එපා කිව කියහන්කෝ අය්යේ

එක එක ශෝ වල හැටියටද දන්නේ නැහැ ඉතිං.. එකපාරක් කරුනාරත්න දිවුල්ගනේ ශෝ එකකට ඇවිල්ලා කර්පට් වෙන්න ගැහුවා කපුගේ එක්ක සෙට් වෙලා...![]()

math asama sinduwak
1st yr eke campus eke kiyanna mara dukak winda
owa matak wedii sinduwe agaya tawa wadi wenawa![]()







අර සනිධප එකේ ඉන්නේ?වෙලාවකට drama ගහන්නේ![]()

ප්‍රේමය වනාහි රාගයක්ම පමනි,මන්ද යත් ප්‍රෙමය ජන්මය ලබන්නේම රාගය නිසාවෙනි,![]()


කට..කට..කට......
අඹ මේකෙ දෙන දේශපාලන බුද්ධ භාෂිත වල හැටියට අකින උන් හිතන්නේ උඹ අපේ වයසෙ එකෙක් කියලා......
දැන් මෙතන අමුඩෙ කඩල මූන වහගන්න හදන්න එපා ගොනෝ!![]()
ගොඩක් උන් හිතන් ඇති තමා ලොල් 


ඒ රුවක් ඇදෙනවා කියන්න වෙනන ඇති![]()

එදා ඒක නම් පට්ටෙටම කිව්ව මොනව වුනත් ...![]()
අන්න හරි. අර සිංදුවක් තියන්නේ නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ කියලා![]()


මම කපුගේ එක්ක බීල තියෙනව බන් 1996 දී අපේ ඉස්කෝලෙ මහපොලට ආ වෙලාවෙ.
