පේරාදෙනිය,ඔව් ඔව් හොදට සීතලයි ප්රෙමයට කෙසේ වෙතත් රාගයට හොදයි![]()

ඕන්න පටාන් ගත්තා........
දැන් ඉතිං හරි.....
ගසන උන්ට ගසන්න කරටි කැඩෙන්න..........

නෙද්දකිං ඒක කිව්ව අලුගුත්තෙරු විදිය..............මම නම් කවි කිය කිය ඉන්නෙ නෑ. කොහොම හරි පෙරලගන්නව.

ලතා මැඩම් අතවනාවි එපා ආර්ට් කරන්න
මා ගැන මතකය ගුලිකර බේරෙ වැවට දමන්න...


නෙද්දකිං ඒක කිව්ව අලුගුත්තෙරු විදිය..............![]()
ඒ ඉතිං උඹ ගහක් ගලක් නේහ් මාමේ![]()
සගයානනි රාගය වනාහි ඇලීම කමත්ත ආශාව නම්වේ.එකග නැ මං නම් බං
රාගය නැති ආදරයක් හොයාගන්න බ තමා
එත් ඒ දෙක සැහෙන්න වෙනස්