2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මල්ලි ඕව සදා කාලික පසු තැවෙන්න වෙන දේවල්....
    මටත් තියනව ඔහොම කතාවක්......

    මෙහෙම අමුවෙන් බෑ. දෙකක් දාල ම කියන්නං වෙලාවක......:(

    එන්නම් වෙලාවක දැකල හරි යන්න
    තාම කිරි කිරි කතාවක් එකනේ මේ
    තාම 4n ඒක අරන් අපහු තියනවා කරදරයක් හිතල
    අදත් කිහිප පාරක් එහෙම කර
    පිස්සු :no::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැනු ළමයෙක වලෙන් නාට්ටියක් බලලා එන ගමන මට call කරලා කිව
    මං තනියමම ගියේ කියල
    මටත් එන්න තිබ්බ නම් හිතුන
    ඒක කියාගන්න තාම 4n ඒක අතට අරන් ආය තියනවා මං කරදරයක් කියල හිටලා
    එය කවදාවත් මේ පැත්තේ එන නැති හින්ද මෙහෙම කියන්නම්
    මං හිතලමයි ඇත් උනේ
    හන්තාන මේ පැත්තට දුර වැඩියි
    අනිත් කෙනෙක්ගේ සතුට මට වටිනවා
    නෙලා ගැනු බැරි හන්තාන සිහිනේ
    මට මෙයට පිලිතුරු දිය නොහෑකිය මක්ද යත් මෙය කියවන්නෙ පුද්ගලිකව මම පමනක් නොවන නිසා,:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ මචං බොරුවට කිව්වේ. චාමික සිරිමාන්න කියන්නේ මම කැමති ගායකයෙක්, වගේම නිහතමානී කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක්

    යාලුවෙක් නිසා කියනවා නෙම්යි.. ඌ ඇත්තටම සිරා පොරක්... පට්ට නිහතමානියි... හොඳ රසවින්දනයක් තියෙන එකෙක්... උගේ නියම දක්ශකම් තාම එලියට ඇවිල්ලා නෑ.. .. අති දක්ශ කී බෝඩ් වාදකයෙක්... :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්නම් වෙලාවක දැකල හරි යන්න
    තාම කිරි කිරි කතාවක් එකනේ මේ
    තාම 4n ඒක අරන් අපහු තියනවා කරදරයක් හිතල
    අදත් කිහිප පාරක් එහෙම කර
    පිස්සු :no::P
    මලක් උනේ ඇයි නුබ මට

    එනමුදු සිපගන්නට තහන්ම් :dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මලක් උනේ ඇයි නුබ මට

    එනමුදු සිපගන්නට තහන්ම් :dull:

    සිපගන්න නැතත් හිනා වෙලා ටිකක් වෙලා අත අල්ලන් ඉන්න විනාඩි 5 ක් වත්
    අප්පේ මං යනවා මචන්
    හිටියොත් මට පිස්සු හැදෙයි :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාලුවෙක් නිසා කියනවා නෙම්යි.. ඌ ඇත්තටම සිරා පොරක්... පට්ට නිහතමානියි... හොඳ රසවින්දනයක් තියෙන එකෙක්... උගේ නියම දක්ශකම් තාම එලියට ඇවිල්ලා නෑ.. .. අති දක්ශ කී බෝඩ් වාදකයෙක්... :D

    :) අපේ ලොකු තාත්තගේ ප්‍රියතම ගායකයා චාමික. හැම අව්රුද්දෙම අපේ ගෙදර ආවම මගෙන් අහනවා චාමිකගේ අලුත් සිංදු එහෙම හම්බුනාද කියලා. එකසැරයක් චාමිකව දැකලා කතා කරාලු. හොදට කතා කරා කිසිම පන්ඩිත කමක් නෑ කිව්වා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිපගන්න නැතත් හිනා වෙලා ටිකක් වෙලා අත අල්ලන් ඉන්න විනාඩි 5 ක් වත්
    අප්පේ මං යනවා මචන්
    හිටියොත් මට පිස්සු හැදෙයි :(

    මේකත් අහලම පලයන්... :lol:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මා හැරදා
    දර දඬුකොට දා මා අත්පා
    ඇය යන්න ගියා මැකිලා
    සැමරුම් වග වලසුන් රෑනට
    මා ගොදුරක් වී
    ලේ ගලනා ගොදුරක් වී
    කාලයෙ ගන අඳුරෙන් වැසුණත්
    සෙලවෙන හදවත පහනේ සිළුවෙන්
    ඈ ගත දිලිසෙයි
    දෑසට දිස් වෙයි
    ගොරහැඩි ගල්ගෙඩි අතරින් ඈ
    සීතල දිය ඉරක් සේ
    ගලා බසී හද තෙමා බසී
    (උපුටා ගැනීමකි)