2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කිබුල අය්යේ ඕව කියන්න එපා
    ඔයාගේ පීටය එක්ක තාම කදුළු කතාවක් තියනවා මට
    ඇහෙද්දී පපුව දාල යනවා :(:(:(:(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මමත් පේරාදෙණියෙ යන්න මාර කට්ටක් කෑව. හරි ගියෙනෑ බොලව්: එහෙ ගිහින් කරත්තයක් දක්කන්න මාර අහින්සක හීනයක් තිබ්බා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේරාදෙනිය,ඔව් ඔව් හොදට සීතලයි ප්‍රෙමයට කෙසේ වෙතත් රාගයට හොදයි :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකග නැ මං නම් බං
    රාගය නැති ආදරයක් හොයාගන්න බ තමා
    එත් ඒ දෙක සැහෙන්න වෙනස්
    සගයානනි රාගය වනාහි ඇලීම කමත්ත ආශාව නම්වේ.
    ප්‍රේමය වනාහිද එයම වේ,
    රාගන ප්‍රහීන කල අයෙකු තුල ආලය,ප්‍රේමය නොයිපදියි,
    එමනිසා රාගයෙන් තොරව ප්‍රේමය නොයිපදියි,