හරියට වාහන කට්ටක් වගේ![]()

ආ ලංකාවේ නෙමෙයිද බං දැන් ඉන්නේ..?
සර්වර් ලෝඩ් එක 3000 පනින්න ඕන මම දන්න විදියට නම් ඩ්‍රොප් වෙන්න.....ඒකෙ තමා ඉන්නේ...![]()

ඔය දැම්මේ හොඳම එකෙන් අන්තිම එක....![]()

සර්වර් ලෝඩ් එක 3000 පනින්න ඕන මම දන්න විදියට නම් ඩ්‍රොප් වෙන්න.....
අෆ්ෆට සිරි වෙනව එහෙනං....
පීතියි...පීතියි....
3000ක් අහනව කියන්නේ...........![]()



එහෙනම් 3000 ක් පනිනවා.ලංකාවේ බන්. කෙල්ලගේ PRICE GIVEN එකක් තිබුන නිසා ගියේ නැහැ ඒකිගේ පලවෙනි එක.උදේ හවස මම නැහැ කියලා මූණ එල්ල ගෙන ඉන්නවා . එක නිසා ගියේ නැහැ.

සන්තෝසයි එතකොට!ඒක නම් ඇත්ත... කොනිත්තලා කොනිත්තලා අන්තිමට දුන්නා පොලු පාරක්...![]()

සර්වර් ලෝඩ් එක 3000 පනින්න ඕන මම දන්න විදියට නම් ඩ්‍රොප් වෙන්න.....
අෆ්ෆට සිරි වෙනව එහෙනං....
පීතියි...පීතියි....
3000ක් අහනව කියන්නේ...........![]()



3000 sirawatama.........සර්වර් ලෝඩ් එක 3000 පනින්න ඕන මම දන්න විදියට නම් ඩ්‍රොප් වෙන්න.....
අෆ්ෆට සිරි වෙනව එහෙනං....
පීතියි...පීතියි....
3000ක් අහනව කියන්නේ...........![]()

