2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: එහෙනම් මම වෙන්න ඇති බූට් නොකාපු එකම එකා මෙතන

    බූට් එකකත් අමුතු රහක් තියෙනවා බං... ඒක පස්සෙ තමයි රහ දැනෙන්නේ... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ත්‍රෙඩ් එකේ නැති හෙන සෙට් එකක් මේක අහනවා වගේ අද..ඩ්‍රොප් වෙනවනේ දැන් දැන්.....:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එකේ නැති හෙන සෙට් එකක් මේක අහනවා වගේ අද..ඩ්‍රොප් වෙනවනේ දැන් දැන්.....:(:(

    ලෝ කොලිටි වලට මාරු වෙලා බලන්න.