ela ela.mna krnnada
1tb gatte kiyatada 2tb ganna tibbane ban 2000/= da koheda wedi
ela ela.mna krnnada
hard drive performance adu wenna puluwan free space adu unama. read, write, defrag etc. page file ekak thiyenawanawan ekath slow weanwa. C eke total size eken 25% wath free thiyenawanam awlak na.
1tb gatte kiyatada 2tb ganna tibbane ban 2000/= da koheda wedi
uba kynne 250gb tynna kylda???
SSD එකක් ගන්න performance ඕනේ නම්.. 40 GB මදි වෙනවා software දාද්දි.. මගේ දැනටම 60 GB C එකේ.



200GB වත් දීපන් නැතිනම් පසුතැවෙන්න වෙයි.

අඩුම 150 -200 gb තියනවා මම නම්.. ( දැනට 200 ක් තියලා තියේන්නෙත් 
) දාගන්න සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න තැන තැන ඉන්ස්ටෝල් කරද්දී මැසිම කුණු ගොඩ වෙනවා.. අනික නෙට් යුස් කරනවා නම් අනිවා ෆයිල් බාලා බාලා දන්නෙම නැතුව 100 පිරෙයි ..


C ekata 40GB hodatama madi bn. addakimen kiyanne. 100GB thama recommend gana. meka habayi wenas wenawa userta anuwa. mata nam 100GB.
mama danata ubuntu walatath dila thiyenne 20GB. ekath madiyi. dan ekatath 100GB k denna hadanne.
hari bn hari onna 97.3gb dunna




♥-Aurora-♥;19976777 said:OS පමණක් නොව අන් සියලු සොප්ටෙයාර් ස්ථාපනය වන්නේ (බයි ඩිෆෝල්ට්) ඔය කියන 'සී' එක තුල යැ.
ඊට අමතරව පවත්නා Music, Documents, Downloads.. ඈ ගොනු පවත්නේද සී එකේ ය.
තවද ඩෙස්ටොප්පෙකේ කුනු සියල්ල ද 'සී' එක තුලම ගබඩා වේ.
එකී මෙකී නොකී කරුණු කාරනා කොට 'සී' එක කුඩා කිරීමෙන් පසු කාලීනව දුක්බර අවස්ථා උදා විය හැකි බැවින් නොමසුරු වැ 100GB ඉඩක් වත් තැබීම යෙහෙකි![]()

wadagathma dewal witharak C eke thiyanna on 




ekata wenama Partition ekak thiyenawa.