බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: මොනවා කරන්නද බං අසරණයාට අනුකම්පා කරනවා මිසක්..... කෝල් එකක් දෙන්න සල්ලි නැතුව වයිබර් කෝල් දෙන්නේ.... පව්.... :(

    උඹේ පරණ යාලුවෙක්ද මන්දා.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ පේරා තෑන්ක්ස් මචන්.....
    හාමිනේට දුන්න මචන් කොත්තු රේල් පීල්ලා දුන්නා කියල මම..
    උබට තෑන්ක්ස් කිවුවා..:frown:
    උබ බස් මාමි වගේ නෙවෙයි උබ හොදයි කියලා කිවුවා..ලොල්:rofl:

    :baffled:
    මට උඹව දසමයක් විශ්වාස නෑ..මොකාට දුන්නද දන්නේ නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහි සියළුම අනාතයන් වෙත.........
    උඹලාට මෙන් මට මහා සොෆ්ස්ටිකේටඩ් ෆෝන් නැත. මම ෆෝන් ලෝලියෙක් නොවෙමි. අනික, මට වියදම කරන්නට ෆෝන් හැර වෙනත් දේ බොහෝ තිබේ.
    උඹලා වයිබර් වල සිංහලෙන් කොටන්නේ මට නොපෙනෙන බව කියා තිබිය දීමය. ඉතිං ඒ උඹලා ගේ සතුට නම් මට කමක් නැත. (ඔව් රිදිල තමා කියන්නේ. ඉතිං තොපිට පාන් ද?)
    අර කාරණය සම්බන්ධව යමක් වේ නම් මට ඇමතීමක් දීම මැනවි.

    තොපිට සැප!
    මට දුක. ඒකට අවුලක් නැත.

    ප.ලි.
    කොට්ටෝරු මාමා අද දින පැමිණේ යයි සිතමි. පැමිණීම ස්ථිර කරන ලෙස ද ඉල්ලමි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    :baffled::baffled: වෙන්නත් බැරි නෑ...... :dull::dull:

    මාමි අර ලැප් එක බැලුවද... ගනන් කියද...:dull:
    වයිබර් මැසෙජ් එකක් දැම්මා.. :rofl::Dකුරු කුරු ගාන්න එපා.. කෝල් ගන්න බැරිද කියලා:oo:.:frown:
    කෝල් ගන්න සල්ලි නෑ:yes::rolleyes::rofl::P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා මාමිට තග දාන එකා එසේ මෙසේ පොරක් නෙමෙයි...
    ඌ ISIS එකෙන් කියලා කියන්නේ..
    සෙල්ලම් නෑ ඩෝ අපේ බඩා මාමි.. එසේ මෙසේ ත්‍රස්ථවාදී කන්ඩායම් එක්ක නෙමෙයි ඩීල් කරන්නේ..
    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙහි සියළුම අනාතයන් වෙත.........
    උඹලාට මෙන් මට මහා සොෆ්ස්ටිකේටඩ් ෆෝන් නැත. මම ෆෝන් ලෝලියෙක් නොවෙමි. අනික, මට වියදම කරන්නට ෆෝන් හැර වෙනත් දේ බොහෝ තිබේ.
    උඹලා වයිබර් වල සිංහලෙන් කොටන්නේ මට නොපෙනෙන බව කියා තිබිය දීමය. ඉතිං ඒ උඹලා ගේ සතුට නම් මට කමක් නැත. (ඔව් රිදිල තමා කියන්නේ. ඉතිං තොපිට පාන් ද?)
    අර කාරණය සම්බන්ධව යමක් වේ නම් මට ඇමතීමක් දීම මැනවි.

    තොපිට සැප!
    මට දුක. ඒකට අවුලක් නැත.

    ප.ලි.
    කොට්ටෝරු මාමා අද දින පැමිණේ යයි සිතමි. පැමිණීම ස්ථිර කරන ලෙස ද ඉල්ලමි.
    :baffled:

    මට අමතන්නම් කිවුවා තාම නෑ:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ අස්සේ තව එකක්..
    බඩා මාමි මට අකුරක් නෑර කෝල් කරපු එකා දීපු ආතල් එක කීවා..
    කියපු විදියට නම් ඌ දාර කොලු සබ්ජෙක්ට් ඩයල් එකක් වගේ. මේකේ එහෙම ඩයල් එකයි නේහ් ඉන්නේ. අනික උගේ ලැප දෙන්නේ නෑ කියලා බඩා මාමිගෙන් ගේම ඉල්ලන ගමන් නෙව ඌ ඉන්නෙත්..
    ඉතින් සැකයි..
    පො.ස.කා.ප්‍ර.ප.ඇ. ඒ නිසා වැඩිය මොකුත් නොකියමි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහි සියළුම අනාතයන් වෙත.........
    උඹලාට මෙන් මට මහා සොෆ්ස්ටිකේටඩ් ෆෝන් නැත. මම ෆෝන් ලෝලියෙක් නොවෙමි. අනික, මට වියදම කරන්නට ෆෝන් හැර වෙනත් දේ බොහෝ තිබේ.
    උඹලා වයිබර් වල සිංහලෙන් කොටන්නේ මට නොපෙනෙන බව කියා තිබිය දීමය. ඉතිං ඒ උඹලා ගේ සතුට නම් මට කමක් නැත. (ඔව් රිදිල තමා කියන්නේ. ඉතිං තොපිට පාන් ද?)
    අර කාරණය සම්බන්ධව යමක් වේ නම් මට ඇමතීමක් දීම මැනවි.

    තොපිට සැප!
    මට දුක. ඒකට අවුලක් නැත.

    ප.ලි.
    කොට්ටෝරු මාමා අද දින පැමිණේ යයි සිතමි. පැමිණීම ස්ථිර කරන ලෙස ද ඉල්ලමි.

    :angry: අර අරූ.. (ඔව්. බඩ ටැංකිය උඩින් තියා බයිසිකලේ යන එකා තමා) තමා උසිගන්වන්නේ වයිබරේ ඉන්න එවුන්ව. මම බෑමයි කීවා.. කොහෙද... මාමිගේ ෆෝන් එක මොකද්ද?? :confused: