මොනවා කරන්නද බං අසරණයාට අනුකම්පා කරනවා මිසක්..... කෝල් එකක් දෙන්න සල්ලි නැතුව වයිබර් කෝල් දෙන්නේ.... පව්....
![]()

අහ්හ් ලොන්ත කොකටුවෝ..මක්කැයි කොරන්නේ...GM bebadu kukulani...
අඩෝ පේරා තෑන්ක්ස් මචන්.....
හාමිනේට දුන්න මචන් කොත්තු රේල් පීල්ලා දුන්නා කියල මම..
උබට තෑන්ක්ස් කිවුවා..
උබ බස් මාමි වගේ නෙවෙයි උබ හොදයි කියලා කිවුවා..ලොල්![]()
ඕකනේ ඉතින්![]()
මට උඹව දසමයක් විශ්වාස නෑ..මොකාට දුන්නද දන්නේ නෑ..

වෙන්නත් බැරි නෑ......
![]()

කුරු කුරු ගාන්න එපා.. කෝල් ගන්න බැරිද කියලා
.

මෙහි සියළුම අනාතයන් වෙත.........
උඹලාට මෙන් මට මහා සොෆ්ස්ටිකේටඩ් ෆෝන් නැත. මම ෆෝන් ලෝලියෙක් නොවෙමි. අනික, මට වියදම කරන්නට ෆෝන් හැර වෙනත් දේ බොහෝ තිබේ.
උඹලා වයිබර් වල සිංහලෙන් කොටන්නේ මට නොපෙනෙන බව කියා තිබිය දීමය. ඉතිං ඒ උඹලා ගේ සතුට නම් මට කමක් නැත. (ඔව් රිදිල තමා කියන්නේ. ඉතිං තොපිට පාන් ද?)
අර කාරණය සම්බන්ධව යමක් වේ නම් මට ඇමතීමක් දීම මැනවි.
තොපිට සැප!
මට දුක. ඒකට අවුලක් නැත.
ප.ලි.
කොට්ටෝරු මාමා අද දින පැමිණේ යයි සිතමි. පැමිණීම ස්ථිර කරන ලෙස ද ඉල්ලමි.

අර අරූ.. (ඔව්. බඩ ටැංකිය උඩින් තියා බයිසිකලේ යන එකා තමා) තමා උසිගන්වන්නේ වයිබරේ ඉන්න එවුන්ව. මම බෑමයි කීවා.. කොහෙද... මාමිගේ ෆෝන් එක මොකද්ද?? 