ජොතිශය මිත්යාවක් නම් ඇයි හැමෝම අලුත් අවු
ජොතිශය මිත්යාවක් නම් ඇයි හැමෝම අලුත් අවුරුද්ද විතරක් සමරන්නේ අලුත් අවුරුදත් මිත්යාවක් නේද ? ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ රාශියට එන එකත් ජොතිශය මිත්යාවක් ද මචන්ලා මට මේක හෙන පටලැවිලක් දන්නා එකෙක් කියපන්කො