ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

Girawa1

Member
Feb 28, 2016
69
11
0
ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අවුරුද්ද විතරක් සමරන්නේ අලුත් අවුරුදත් මිත්‍යාවක් නේද ? ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ රාශියට එන එකත් ජොතිශය මිත්‍යාවක් ද මචන්ලා මට මේක හෙන පටලැවිලක් දන්නා එකෙක් කියපන්කො
 
nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    auruddata ekaparak hari podi wenasak tiyenna epayaa ban mokak unath nattam 365 boring wenawa nee natuwa oya kiyana jotishsya bambuuu wishwaasha karagenaa nemiii
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොතිශය මිත්‍යාවක් නම් නෙවෙයි. නමුත් අද ජොතිශය කරන මිනිස්සුන්ගෙන් 60% විතරම ඒක මිත්‍යාවක් කරගෙන දගලනවා.
    අව්රුද්ද ගත්තොත් මම චාරිත්‍ර පුලුවන් තරම් හරියට කරන කෙනෙක්. ඒ මේවගේ දේවල් අනාගතයට දායාද කරන්න ඕනි නිසා. අපි පොඩි කාලේ ඉදලා විදපු ඒ අව්රුදු අසිරිය, ඒ නිදහස, එකමුතු බව අනාගත පරපුරට දායාද කරන එක අපේ වගකීමක්.
     
    • Like
    Reactions: lasa_dal

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජොතිශය මිත්‍යාවක් නම් නෙවෙයි. නමුත් අද ජොතිශය කරන මිනිස්සුන්ගෙන් 60% විතරම ඒක මිත්‍යාවක් කරගෙන දගලනවා.
    අව්රුද්ද ගත්තොත් මම චාරිත්‍ර පුලුවන් තරම් හරියට කරන කෙනෙක්. ඒ මේවගේ දේවල් අනාගතයට දායාද කරන්න ඕනි නිසා. අපි පොඩි කාලේ ඉදලා විදපු ඒ අව්රුදු අසිරිය, ඒ නිදහස, එකමුතු බව අනාගත පරපුරට දායාද කරන එක අපේ වගකීමක්.

    hm , aniwa machan
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    anika oka lankawe saskruthika uthsawayak

    ඒක ආගමික මචන්, සංස්කෘතික උත්සවය වෙන්නෙ සින්හල අවුරුද්ද ..:dull:
    :rolleyes:
    අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමයක් සමරන්න අප පුරුදු වුණේ දකුණු ඉන්දීය ආක‍්‍රමණවල ප‍්‍රතිඵලයක් විදිහට. :P
    SRC: http://www.elakiri.com/forum/showthread.php?&p=19964246#post19964246
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමයක් සමරන්න අප පුරුදු වුණේ දකුණු ඉන්දීය ආක‍්‍රමණවල ප‍්‍රතිඵලයක් විදිහට.
    SRC: http://www.elakiri.com/forum/showthread.php?&p=19964246#post19964246

    ඒක කෙසේ වෙතත් අපි සමරන සිංහල අව්රුද්දේ අපි කරන්නේ අපටම අනන්‍ය වූ චාරිත්‍රනේ. එතනදි අව්රුද්දකට සැරයක් වත් බුලත් අතක් දීලා ඔක්කාටම වදින එක වුනත් කොච්චර වටිනවද. නොනගතයට පව්ල් පිටින් පන්සල් යනවා. අතීතයේදී නම් අපේම රබන්පද, ඔන්චිලි වාරම් ඇහෙනවා. අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමය කොහෙන්, මොන ආක්‍රමණ නිසා ආවාත් දැන් ඒක අපේ වෙලා ඉවරයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක කෙසේ වෙතත් අපි සමරන සිංහල අව්රුද්දේ අපි කරන්නේ අපටම අනන්‍ය වූ චාරිත්‍රනේ. එතනදි අව්රුද්දකට සැරයක් වත් බුලත් අතක් දීලා ඔක්කාටම වදින එක වුනත් කොච්චර වටිනවද. නොනගතයට පව්ල් පිටින් පන්සල් යනවා. අතීතයේදී නම් අපේම රබන්පද, ඔන්චිලි වාරම් ඇහෙනවා. අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමය කොහෙන්, මොන ආක්‍රමණ නිසා ආවාත් දැන් ඒක අපේ වෙලා ඉවරයි.

    :yes::yes::yes::yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක කෙසේ වෙතත් අපි සමරන සිංහල අව්රුද්දේ අපි කරන්නේ අපටම අනන්‍ය වූ චාරිත්‍රනේ. එතනදි අව්රුද්දකට සැරයක් වත් බුලත් අතක් දීලා ඔක්කාටම වදින එක වුනත් කොච්චර වටිනවද. නොනගතයට පව්ල් පිටින් පන්සල් යනවා. අතීතයේදී නම් අපේම රබන්පද, ඔන්චිලි වාරම් ඇහෙනවා. අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමය කොහෙන්, මොන ආක්‍රමණ නිසා ආවාත් දැන් ඒක අපේ වෙලා ඉවරයි.

    :yes: :yes: :yes: :D
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    :rolleyes:
    අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමයක් සමරන්න අප පුරුදු වුණේ දකුණු ඉන්දීය ආක‍්‍රමණවල ප‍්‍රතිඵලයක් විදිහට. :P
    SRC: http://www.elakiri.com/forum/showthread.php?&p=19964246#post19964246
    ithin oya kiyanne awurudda mama kiyanawa wage sanskruthikada? naththam agamikada?
    (5 wasare lamayek unath dannawa awurudda sanskruthika uthsawayak kiyala, oya ge mathaya dana ganna ahanne)
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    :rolleyes:
    අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමයක් සමරන්න අප පුරුදු වුණේ දකුණු ඉන්දීය ආක‍්‍රමණවල ප‍්‍රතිඵලයක් විදිහට. :P
    SRC: http://www.elakiri.com/forum/showthread.php?&p=19964246#post19964246

    මන් දන්න විදියට දකුනු ඉන්දියාවෙ තියා ලොකෙ කොයි රටකවත් නැ එකම වෙලාවකට ආහාර අනුභවය​, ගනුදෙනු කිරීම වගේ දෙවල් කරන​.., මෙවා අපේ රටට විතරක් ආවේනික වූ දෙවල් නෙවෙයි ද​??:angry:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    ජොතිශය මිත්‍යාවක් නම් නෙවෙයි. නමුත් අද ජොතිශය කරන මිනිස්සුන්ගෙන් 60% විතරම ඒක මිත්‍යාවක් කරගෙන දගලනවා.
    අව්රුද්ද ගත්තොත් මම චාරිත්‍ර පුලුවන් තරම් හරියට කරන කෙනෙක්. ඒ මේවගේ දේවල් අනාගතයට දායාද කරන්න ඕනි නිසා. අපි පොඩි කාලේ ඉදලා විදපු ඒ අව්රුදු අසිරිය, ඒ නිදහස, එකමුතු බව අනාගත පරපුරට දායාද කරන එක අපේ වගකීමක්.

    :yes::yes::yes::yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ