බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි අලි වංශය කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතයි...
    අලි ඇතුන් ගැන කථා කරන්න..
    නෙද්දකිං....අලි වංශය කියල දාන්න එපා කැහුට්ටෝ.....
    ටිකක් බර තියන නමක් දාපං. අලි වංසෙ කිව්වම නිකං අර භගමනිය නලලේ තියා ගත්ත කෙල්ලෙක්ව නේහ් මතක් වෙන්නේ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකිං....අලි වංශය කියල දාන්න එපා කැහුට්ටෝ.....
    ටිකක් බර තියන නමක් දාපං. අලි වංසෙ කිව්වම නිකං අර භගමනිය නලලේ තියා ගත්ත කෙල්ලෙක්ව නේහ් මතක් වෙන්නේ....

    මට වඩා හොඳට සිංහල දන්න මාමිම නමක් කිවා නම්.. :dull:
    අලි වංශය කීවාම පොඩි අමුතුම මෙවුවා එකක් තියෙනවා නේහ්.. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනේ බන් කියන්නේ....
    මම කතා කරනවා අවුරුද්දෙන් පස්සේ

    වැඩේ ගොඩ යනවා. අවුලක් වෙන එකක් නෑ. 05න් පස්සේ පොඩ්ඩක් ලොවින්න තියෙයි ලොක්කගේ තුන්කාල වෙනදට වඩා. එච්චරයි. පඩි වැඩි කරලා දේවි..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එලකිරි අලි වංශය කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතයි...
    අලි ඇතුන් ගැන කථා කරන්න..
    දාපන් පේරෝ..මම නම් ඔය සම්බන්දව දන්නේ නෑ.ගොඩක් දේවල් උබ දන්නවා වගේ.
    අපිටත් දෙයක් ඉගන ගන්න පුලුවන් එතකොට....පෙරෝ උබ මන්ඩේ වැඩද...
    පුලුවන් නම් විතරක් උබෙන් හෙල්ප් එකක් ඕනේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩේ ගොඩ යනවා. අවුලක් වෙන එකක් නෑ. 05න් පස්සේ පොඩ්ඩක් ලොවින්න තියෙයි ලොක්කගේ තුන්කාල වෙනදට වඩා. එච්චරයි. පඩි වැඩි කරලා දේවි..
    ඊයා තුක් විතරක් උබ:angry:
    පහුගිය දවස් වල ගොඩක්ම හිට් උන VIDEO SONG එක මොකක්ද කියපන් උබට කතාවක් කියන්නම් මම ඊට පස්සේ:yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ජැක් ගහන හැටි මගෙන් අහලා වැඩක් තියේද බන් උබනෙහ් දන්නේ..:P
    අහ්හ් අර සෙරෙප්පුවත් දන්නවා උගෙන් අහපන් පොඩ්ඩක්:rolleyes:
    සෙරෙප්පුව kiyanne koi ekada?:confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා තුක් විතරක් උබ:angry:
    පහුගිය දවස් වල ගොඩක්ම හිට් උන VIDEO SONG එක මොකක්ද කියපන් උබට කතාවක් කියන්නම් මම ඊට පස්සේ:yes:

    :confused:
    මොන පයන්නක්ද?
    මම දන්න විඩියො සෝන්ග් එකක් නෑ බං. ටීවි බලන්න තියා හුස්ම ගන්නවත් වෙලා නෑ ගෙදර ගියාම..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පලයන්..උන් උබටත් පුක් පෝලිම් දායි..
    ආපහු එන්නේ වෙන්නේ රොදේ කැඩුනු තිරික්කලේ වගේ බකල් ගහහා:rofl:
    api owa karanda yanne nane. igena ganna kiyala thamai yanne :P

    Nu1Dnk kiyala oya ekek innea:D
    ah uuda.

    උබ අද ෆුල් ඩේ ද බන්

    ee kiwwe? mata weekend eka niwadu bn.