=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,186
    20,482
    113
    Panadura
    සොහොන;19963324 said:
    OIzzj6Q.png


    http://www.elakiri.com/forum/showthread.php?p=19962803#post19962803

    :) :) :)

    සොහොන;19964438 said:

    :lol: :lol: :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නොවන මුත් එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය පිළිබඳ ඔබ දැනුවත්ද?

    160403104000_lanka_cricket_512x288_getty.jpg



    සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්‍රයෙනි.

    ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින් සමන්විත විකට් කූරු ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කොට තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ආලෝක ධාරා නිකුත් වන විකට් කූරු යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වූයේ 2013 වසරේ ජුලි මාසයේදී.

    එතැන් පටන් ප්‍රාන්ත සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා LED බල්බවලින් සමන්විත විකට් කූරු සහ බේල්ස් යොදා ගැනිණි.

    කඩුලු මත තිබෙන බේල්ස් ඉන් ගිලිහුණු විට ක්‍රීඩකයා දැවී යාමට ලක් වන අතර එවැනි සියුම් අවස්ථාවක් විනිශ්චය කිරීම ඇතැම් විටක අපහසු කටයුත්තකි.

    නමුත් 'Zings' ලෙස නම්කර ඇති අධිතාක්ෂණික විකට් කූරු සහ බේල්ස් නිසා එවැනි විනිශ්චයන් ලබා දීම තවදුරටත් දුෂ්කර නොවේ.

    බේල්ස් හා විකට් කූරු අතර වන ස්පර්ශය සම්පුර්ණයෙන් ගිලිහෙනවාත් සමග ක්ෂණයෙන් බේල්ස් හා විකට් කූරුවලට සවි කොට ඇති LED බල්බ ක්‍රියාත්මක වේ.

    ආලෝකය දැල්වෙන විකට්ටුව නිර්මාණය කිරීමේ ගෞරවය හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රොන්ටේ එකමන්ට හිමි වන අතර ඔහුට ඒ පිළිබඳ මුල්වර සිතුවිල්ලක් පහළ වන්නේ සිය දියණියගේ සෙල්ලම් බඩුවක් ඇස ගැටීමෙන් අනතුරුවයි.

    බේල්සයකට සමාන විශාලත්වයෙන් යුත් සිය දියණියගේ සෙල්ලම් බඩුවක් තුළ LED බල්බ දැල්වෙන ආකාරය ඔහුගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

    නව ක්‍රමයේදී බේල්ස් යුගලයට විදුලිය සපයනු ලබන්නේ අඩු වෝල්ටීයතාවයක් (low voltage) සහිත විදුලි කෝෂ (batteries) දෙකකිනි.

    විකට්ටුව සමග පවතින ස්පර්ශය ගිලිහුණු විට එය හඳුනා ගත හැකි ක්ෂුද්‍ර සකසන (microprocessor) බේල්ස් යුගලය තුළ සවි කොට ඇත.

    ක්ෂුද්‍ර සකසන යුගලය ඔස්සේ රේඩියෝ සංඥාවක් (radio signal ) නිකුත් කෙරෙනවාත් සමග විකට් කූරුවලට සම්බන්ධ LED බල්බ ද දැල්වේ.

    විකට් කූරු සහ බේල්ස් වලින් ආලෝක ධාරා නිකුත් කෙරෙන ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කොට තිබේ.

    ඒ හේතුවෙන් සිය ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩකයන් විසින් විකට් කූරු සියතට ගැනීමේ සම්ප්‍රදාය අතීතයට එක් වනු ඇත

    source

    :D:D
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    මේකේ මොනාද කතා කරන්නේ.. මන් මේකට අලුත්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19980119 said:
    මොකෝ බන් කාලයක් වහන් වෙලා හිටියේ වැඩද ! :D

    සීසන් නිසා එන්න බැරිවුනා බන්. . දැන් බිස්නස් වලට බැහැලම වැඩ බන්. . :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බෝතල් 2 ගැහුවත් මේවායේ ආතල් එක නම් ගන්න බැරියෝ

    එළකිරියේ ඉවෙන්ට් එකක් කරොත් මාවත් මතක ඇතුව ගනිල්ලා :yes::yes:


    KFagaHD.png


    VkZXWoA.png
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ ඇයි බන් මන් මෙච්චර කාලයක් මේ ත්‍රෙඩ් එකට ඇවිත් නැත්තේ..
    3709422.png
    3709422.png
    3709422.png

    :D වෙල්කම් සහෝ වෙල්කම් ක්‍රිකට් මැචි යද්දී විතරයි මේ ත්‍රෙඩ් එකත් පහුගිය ටිකේ ඇක්ටිව් තිබ්බේ ආපු උන්ට ගොඩක් වැඩ සෙට් වුනා පහුගිය කාලේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20008203 said:
    :D වෙල්කම් සහෝ වෙල්කම් ක්‍රිකට් මැචි යද්දී විතරයි මේ ත්‍රෙඩ් එකත් පහුගිය ටිකේ ඇක්ටිව් තිබ්බේ ආපු උන්ට ගොඩක් වැඩ සෙට් වුනා පහුගිය කාලේ

    ඔන්න මමත් හතර පස් පොළකින් වාඩි උනා එහෙනම්..