You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සොහොන;19917344 said:
එකෙන්ම.. 
දෝනිගේ ලකුණු 80 ඉනිම නිසා ඔස්ට්ර්ලියානුවන් අද ඉන්දියාවට පැරදුනා
ගෙදර එන්නට කලින් අද මැචි එක
අද නම් සසර කල කිරුනා 
එංගලන්ත ටුවර් එකේදී එහෙනම් ආයේ කස්ටිය සෙට් වෙමු
Thu May 19 - 2016
ජය වේවා 
අවසානයට පෙර අද 2016 /03 /30
සොහොන;19934045 said:
අවසානයට පෙර අද 2016 /03 /30
සොහොන;19926012 said:
අද නම් සසර කල කිරුනා 
එංගලන්ත ටුවර් එකේදී එහෙනම් ආයේ කස්ටිය සෙට් වෙමු
Thu May 19 - 2016
ජය වේවා 

එක පැත්තකින් එංගලන්තය අනික් පැත්තෙන් කවුරු එයිද ! තීරණය හෙට
3 වෙනිදා මැච් එක සෙට් වෙලා බලමු නේද @ දෙමියර් / කාවින්ද
සොහොන;19936365 said:
එක පැත්තකින් එංගලන්තය අනික් පැත්තෙන් කවුරු එයිද ! තීරණය හෙට
3 වෙනිදා මැච් එක සෙට් වෙලා බලමු නේද @ දෙමියර් / කාවින්ද
පාවා දෙන්නන්ගේ සටන අදයි ! එදා නම් රිදී කාසි 30 කට අද ඩොලර් කීයකට පවලා දෙයිද අපි බලමු 
සොහොන;19938451 said:
පාවා දෙන්නන්ගේ සටන අදයි ! එදා නම් රිදී කාසි 30 කට අද ඩොලර් කීයකට පවලා දෙයිද අපි බලමු
ඉන්දියන් පඩ්ඩො ගහයිද? 
ඉන්දියන් පඩ්ඩො ගහයිද?
චක් දේ ඉන්දියා 
එළකිරි ක්රිකට් ත්රෙඩ් එකෙන් දෝනිට සුබ පැතුම් !!
සොහොන;19940875 said:
චක් දේ ඉන්දියා 
එළකිරි ක්රිකට් ත්රෙඩ් එකෙන් දෝනිට සුබ පැතුම් !!