ithin oya kiyanne awurudda mama kiyanawa wage sanskruthikada? naththam agamikada?
(5 wasare lamayek unath dannawa awurudda sanskruthika uthsawayak kiyala, oya ge mathaya dana ganna ahanne)
කණගාටුයි, ප්‍රකාශ කළ නොහැක. නමුත් ඉහත දැක්වූ මතය මගේ නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි. 
මන් දන්න විදියට දකුනු ඉන්දියාවෙ තියා ලොකෙ කොයි රටකවත් නැ එකම වෙලාවකට ආහාර අනුභවය, ගනුදෙනු කිරීම වගේ දෙවල් කරන.., මෙවා අපේ රටට විතරක් ආවේනික වූ දෙවල් නෙවෙයි ද??![]()

"ගොං මෝඩ සිංහලයා..."


කණගාටුයි, ප්‍රකාශ කළ නොහැක. නමුත් ඉහත දැක්වූ මතය මගේ නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.
එසේම එය ඔබේ අදහසට ද එකඟ නොවේ.


හා...Awurudda saskruthika utsawayak
ada idan wath mathaka thiya ganna![]()

ඒක කෙසේ වෙතත් අපි සමරන සිංහල අව්රුද්දේ අපි කරන්නේ අපටම අනන්‍ය වූ චාරිත්‍රනේ. එතනදි අව්රුද්දකට සැරයක් වත් බුලත් අතක් දීලා ඔක්කාටම වදින එක වුනත් කොච්චර වටිනවද. නොනගතයට පව්ල් පිටින් පන්සල් යනවා. අතීතයේදී නම් අපේම රබන්පද, ඔන්චිලි වාරම් ඇහෙනවා. අපේ‍්‍රල්වල නැකැත් ප්රමුඛ කොට ගත් අවුරුදු සමය කොහෙන්, මොන ආක්‍රමණ නිසා ආවාත් දැන් ඒක අපේ වෙලා ඉවරයි.
අනේද කියන්නෙ දැනගනිල්ල න0ගිගෙන් අහලවත්,Awurudda saskruthika utsawayak
ada idan wath mathaka thiya ganna![]()

මමත් ඒක දන්නවා කොල්ලෝ ඒ උනාට අවුරුදු සමරන්නේ ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ ආවා කියලා නේ ජොතිශය බොරුවක් නම් මම අහන්නේ ඇයි හැමෝම ජොතිශය නැකත් වලට අනුව අවුරුද්ද විතරක් කරන්නේ කියලා.
ජොතිශය මිත්‍යාවක් නම්... 04-09-2016 12:38 PM Piligaththa paliyata aththa wenne ne daruwo...![]()
Ane ban kawuda astrology/horescopes boru kiyanne?
Lankawe hoda educated/intelligent minissu (Engineers/Doctors/Lawyers/Accountants) godak aya owa piligannawa.
traffic, lame sinhala songs playing loud everywhere! visiting relations!!! piliganima 1k aththa boru wima thawa ekak.
Awrudu nakath huyannawal completely fake. kisima padanamk na. oke arthayak thiyenne ganu-denu, wadihitiyanta wadina eka wage dewal pamani.
piliganima 1k aththa boru wima thawa ekak.
Awrudu nakath huyannawal completely fake. kisima padanamk na. oke arthayak thiyenne ganu-denu, wadihitiyanta wadina eka wage dewal pamani.
ජොතිශය මිත්‍යාවක් නම් නෙවෙයි. නමුත් අද ජොතිශය කරන මිනිස්සුන්ගෙන් 60% විතරම ඒක මිත්‍යාවක් කරගෙන දගලනවා.
අව්රුද්ද ගත්තොත් මම චාරිත්‍ර පුලුවන් තරම් හරියට කරන කෙනෙක්. ඒ මේවගේ දේවල් අනාගතයට දායාද කරන්න ඕනි නිසා. අපි පොඩි කාලේ ඉදලා විදපු ඒ අව්රුදු අසිරිය, ඒ නිදහස, එකමුතු බව අනාගත පරපුරට දායාද කරන එක අපේ වගකීමක්.