ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    සිංහලුන්ට අවරුදු උත්සවයක් නෑ. ඕක දෙමල එකක්. අපේ උන් අරගෙන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එකේ පලවන අදහස් අනුව ‍මට හිතෙන දෙයක් විදියට මේක කියන්නෙ. ජෝතිශ්‍යය මිත්‍යාවක් හෝ නැත යන්නත්, අවුරුද්ද ශ්‍රීලංකික ජන සමාජයට එකතු වුණ විදිය කොයි ආකාරද යන්නත් පසෙක දමා අපි ඒ තුළ ඇති වටිනාකම හා ජීවිතයට ඒ තුළින් එකතු කරගන්න පුළුවන් දේවල් ගැන හිතුවොත් වැඩිය හොඳක් වෙයි.

    පවුලක් එකමුතුව සතුටින් සමඟියෙන් සුහද සිතින් සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර නිසා මතුපිටින් බැලුවා වුණත් එහි සාධනීය ලක්ෂණ දකින්න කාට වුණත් හැකියාව තියෙනව. අවුරුදු චාරිත්‍රවල අර්ථයන් නොගෙන වුණත් අප කාටත් පෙනෙන පරිදි වැඩිහිටියන්ට ගරුකරමින්, වෙලාවට වැඩ කරමින්, නෑදෑ හිතමිතුරන් සමඟ මේ ගතකරන කාලය වානිජකරණය වූ සමාජයකට මනුෂයෝ කියන හැඟීම මතුකරන්න ඉවහල් වෙනව.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ithin oya kiyanne awurudda mama kiyanawa wage sanskruthikada? naththam agamikada?
    (5 wasare lamayek unath dannawa awurudda sanskruthika uthsawayak kiyala, oya ge mathaya dana ganna ahanne)
    :rolleyes: කණගාටුයි, ප්‍රකාශ කළ නොහැක. නමුත් ඉහත දැක්වූ මතය මගේ නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.
    එසේම එය ඔබේ අදහසට ද එකඟ නොවේ. :D


    මන් දන්න විදියට දකුනු ඉන්දියාවෙ තියා ලොකෙ කොයි රටකවත් නැ එකම වෙලාවකට ආහාර අනුභවය​, ගනුදෙනු කිරීම වගේ දෙවල් කරන​.., මෙවා අපේ රටට විතරක් ආවේනික වූ දෙවල් නෙවෙයි ද​??:angry:
    :dull: :D

    "ගොං මෝඩ සිංහලයා..." :eek: :P :D
    මා දැක්වූ වාක්‍යයට යටින් SRC යනුවෙන් ඉහත අදහසෙහි හිමිකාරීත්වය දක්වා ඇති අතර එය මා නියෝජනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. :D
    මෙය http://mahamegha.lk හි පලවූ අදහසකි.
    ඔබ සියල්ලන්ගේම සිත් තුළ ගොඩනැඟුනා වූ තරහව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිමි...!
    ;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක අනාධිමත් කාලෙක ඉදන් එන සංස්කෘතික උස්සවයක්, ජොතිශ්ය බොරු හො ඇත්ත කියල ඒක විනාශකර නොගත යුතුයි.
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    :rolleyes: කණගාටුයි, ප්‍රකාශ කළ නොහැක. නමුත් ඉහත දැක්වූ මතය මගේ නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.
    එසේම එය ඔබේ අදහසට ද එකඟ නොවේ.

    Awurudda saskruthika utsawayak
    ada idan wath mathaka thiya ganna :P:rolleyes:
     
    • Like
    Reactions: sri D

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ane ban kawuda astrology/horescopes boru kiyanne?

    Lankawe hoda educated/intelligent minissu (Engineers/Doctors/Lawyers/Accountants) godak aya owa piligannawa.
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    ඒක කෙසේ වෙතත් අපි සමරන සිංහල අව්රුද්දේ අපි කරන්නේ අපටම අනන්‍ය වූ චාරිත්‍රනේ. එතනදි අව්රුද්දකට සැරයක් වත් බුලත් අතක් දීලා ඔක්කාටම වදින එක වුනත් කොච්චර වටිනවද. නොනගතයට පව්ල් පිටින් පන්සල් යනවා. අතීතයේදී නම් අපේම රබන්පද, ඔන්චිලි වාරම් ඇහෙනවා. අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමය කොහෙන්, මොන ආක්‍රමණ නිසා ආවාත් දැන් ඒක අපේ වෙලා ඉවරයි.

    මමත් ඒක දන්නවා කොල්ලෝ ඒ උනාට අවුරුදු සමරන්නේ ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ ආවා කියලා නේ ජොතිශය බොරුවක් නම් මම අහන්නේ ඇයි හැමෝම ජොතිශය නැකත් වලට අනුව අවුරුද්ද විතරක් කරන්නේ කියලා.
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    හා... :D
    avatar555482_1.gif
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මමත් ඒක දන්නවා කොල්ලෝ ඒ උනාට අවුරුදු සමරන්නේ ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ ආවා කියලා නේ ජොතිශය බොරුවක් නම් මම අහන්නේ ඇයි හැමෝම ජොතිශය නැකත් වලට අනුව අවුරුද්ද විතරක් කරන්නේ කියලා.

    Ane ban kawuda astrology/horescopes boru kiyanne?

    Lankawe hoda educated/intelligent minissu (Engineers/Doctors/Lawyers/Accountants) godak aya owa piligannawa.
     
    • Like
    Reactions: Dishta Didin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    Ane ban kawuda astrology/horescopes boru kiyanne?

    Lankawe hoda educated/intelligent minissu (Engineers/Doctors/Lawyers/Accountants) godak aya owa piligannawa.

    piliganima 1k aththa boru wima thawa ekak.

    Awrudu nakath huyannawal completely fake. kisima padanamk na. oke arthayak thiyenne ganu-denu, wadihitiyanta wadina eka wage dewal pamani.
     
    • Like
    Reactions: Dishta Didin

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    April is the most depressing time of the year! disgusting foods, (kawum/kokis) :eek: :baffled: traffic, lame sinhala songs playing loud everywhere! visiting relations!!!
    January 1st should be the day to start a NEW YEAR and not after 1/3 of the year is gone..
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    piliganima 1k aththa boru wima thawa ekak.
    Awrudu nakath huyannawal completely fake. kisima padanamk na. oke arthayak thiyenne ganu-denu, wadihitiyanta wadina eka wage dewal pamani.



    Machan gov. campus gihin docs la Engineers la wenna puluwan hodatama meeter eka thiena minissunta. Umba dannawane Lankwe thiena A/L competition eka?

    Umba hithanne me wage intelligent minissu 'boru' wishwasa karanawa kiyalada?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ජොතිශය මිත්‍යාවක් නම් නෙවෙයි. නමුත් අද ජොතිශය කරන මිනිස්සුන්ගෙන් 60% විතරම ඒක මිත්‍යාවක් කරගෙන දගලනවා.
    අව්රුද්ද ගත්තොත් මම චාරිත්‍ර පුලුවන් තරම් හරියට කරන කෙනෙක්. ඒ මේවගේ දේවල් අනාගතයට දායාද කරන්න ඕනි නිසා. අපි පොඩි කාලේ ඉදලා විදපු ඒ අව්රුදු අසිරිය, ඒ නිදහස, එකමුතු බව අනාගත පරපුරට දායාද කරන එක අපේ වගකීමක්.

    මම ටොම් අයියගේ අදහස්වලට සෑම විටම ගරු කරමි..