windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    හිකෙයි
    ඇයි බං මෙච්චර කල්

    ඒසී නැතිව බෝර්ඩ් එකක් පිච්චුනා බං.
    ඒසී එකක් සෙට් කර ගන්නකම් ආයෙ බෝර්ඩ් එක හයි කරන් නැ කීව.
    බෝර්ඩ් එක චයිනා යැව්ව රෙප්‍යාර් වලට. වොරන්ටි දෙන්න බෑ කීව.
    දැං ඒසි ගහන්න පාටිශන් කරනව. සල්ලි නෑ බං ඒසි ගහන්න වැඩ නෑ දැං මාසයක්.
    හිකිල ඉන්නෙ. අම්මප ජංගියක් ගන්න වත්කමක් නෑ :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    උකපන් තාප්පෙට කිව්වලු..
    එහෙමත් සීන් එකක්ද..
    ඉවසලා ඉදින් ඉතින්..
    ජංගියක් ගමු ටිකක් පහු වෙලා..
    මාත් අම්බානක බංකොලොත් බං..
    යන්තම් ගෙදර අයට ඇදුම් කෑලි ටිකක් අරන් දුන්නා..
    මායි කෙල්ලයි ගත්තේ නෑ..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    උකපන් තාප්පෙට කිව්වලු..
    එහෙමත් සීන් එකක්ද..
    ඉවසලා ඉදින් ඉතින්..
    ජංගියක් ගමු ටිකක් පහු වෙලා..
    මාත් අම්බානක බංකොලොත් බං..
    යන්තම් ගෙදර අයට ඇදුම් කෑලි ටිකක් අරන් දුන්නා..
    මායි කෙල්ලයි ගත්තේ නෑ..

    මට නැති නිසා කෑල්ල ගන්නෙත් නෑ බං.
    පර්ස් එකේම තියෙන්නෙ රු 60 බං.
    දවස් තුනක ඉදං ෆෝන් එකේස් සිම් දෙකේම සල්ලි නෑ.
    ශොප් එකේ ඉන්නෙ. ඒකෙ වයිෆයි තියනන් නිස ඩේට ඔන් කරං ඉන්නව
    :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මාසයක් දැං මෙතන්ට ඇවිත් සති 2ක් කඩේ එක උට තට්ටුවට පඩි පෙලක් ගැහුව
    වැඩ නෑ...
    ඒට පස්සෙ මැශින් එක කැඩුන
    දැන් සතියයි වැඩ නෑ...
    සේසතම මැශින් එකට යට කල නිසා අඩුම පේපර් ගේන්නවත් සල්ලි නෑ
    දැං ඩුප්ලෝ එකත් කැඩුන ටිකකට කලිං ලෙඩේ මොකක්ද දන් නෑ
    ඒසී එක දා ගන්නම ඔනි සදුදට කලිං
    නය කාරයො සල්ලි දෙන් නෑ
    පිස්සු හැදිල ආයෙත් හැදිල ඉන්නෙ
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මාසයක් දැං මෙතන්ට ඇවිත් සති 2ක් කඩේ එක උට තට්ටුවට පඩි පෙලක් ගැහුව
    වැඩ නෑ...
    ඒට පස්සෙ මැශින් එක කැඩුන
    දැන් සතියයි වැඩ නෑ...
    සේසතම මැශින් එකට යට කල නිසා අඩුම පේපර් ගේන්නවත් සල්ලි නෑ
    දැං ඩුප්ලෝ එකත් කැඩුන ටිකකට කලිං ලෙඩේ මොකක්ද දන් නෑ
    ඒසී එක දා ගන්නම ඔනි සදුදට කලිං
    නය කාරයො සල්ලි දෙන් නෑ
    පිස්සු හැදිල ආයෙත් හැදිල ඉන්නෙ

    මේ හැමෝටම හැමිනිලා යන කාලයක් බං :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මේ හැමෝටම හැමිනිලා යන කාලයක් බං :dull:
    2.gif
    2.gif
    2.gif
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට නැති නිසා කෑල්ල ගන්නෙත් නෑ බං.
    පර්ස් එකේම තියෙන්නෙ රු 60 බං.
    දවස් තුනක ඉදං ෆෝන් එකේස් සිම් දෙකේම සල්ලි නෑ.
    ශොප් එකේ ඉන්නෙ. ඒකෙ වයිෆයි තියනන් නිස ඩේට ඔන් කරං ඉන්නව
    :baffled:

    මගේනම් කවදත් ෆෝන් එකේ සතේ නෑ බං..
    ඩේටා විතරයි..
    කෝල් එකක් ගන්න ඹ්න උනාම කෙල්ලගේ එක තමයි ගන්නේ..
     
    Status
    Not open for further replies.