ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    April is the most depressing time of the year! disgusting foods, (kawum/kokis) :eek: :baffled: traffic, lame sinhala songs playing loud everywhere! visiting relations!!!
    January 1st should be the day to start a NEW YEAR and not after 1/3 of the year is gone..

    I'm in same boat. dapan 5k.

    epama karapu mase. April. anatha sinhala foods kawum, kokis, athirasa, aluwa. too much fat, sugar. gedetta ena un genneth eva. ekko tiara sonna rolls.
    radio ekak ahanna ba tv balanna ba (kohomath local balanne na) very warm humid weather sinhalu thambenawa kukullu wage. after tamil year, bus eke yanna ba sinhalu south indian perfumes gagena bus wala foot board eke hitan™
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    Machan gov. campus gihin docs la Engineers la wenna puluwan hodatama meeter eka thiena minissunta. Umba dannawane Lankwe thiena A/L competition eka?

    Umba hithanne me wage intelligent minissu 'boru' wishwasa karanawa kiyalada?

    උගත්කම කියන්නේ එකක්.
    ලෝකය ගැන අවබෝධය තව එකක්.
    ඔයා ඉගෙනගත්තා කියලා අදහස් කරන පිරිස අතර අපරාධ කරන,
    නීතියට පිටින් වැඩකරන අයත් ඉන්නවා නේද?
    (උදාහරණයක් පමණි. වරදවා අවබෝධ කරන නොගනු මැන. :D)
    එයාලා හරියට ඉගෙනගත්ත වුනත් යහපත, ලෝකයේ යථාර්තය තේරුම්ගත්ත අයනම් එහෙම කරයිද?
    ඉගෙනගත්ත කියලා ඔයා අදහස් කරන අය කරන හැමදේම හරි නෙවෙයි.

    දවසේ ගානේ කට්ටඩියන්ට, වංචාකාරයින්ට අහුවෙලා මිනිස්සු මැරෙනවත් එක්ක. (ඊයෙත් news එකක් තිබුණා.)
    ඒ අතරත් හොඳට ඉගෙනත්ත අය ඉන්නවා.
    එක එක්කෙනා හිතන විදිය, අදහන දේවල් එක්ක ඕවා වෙනස් වෙනවා. :D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland

    Machan gov. campus gihin docs la Engineers la wenna puluwan hodatama meeter eka thiena minissunta. Umba dannawane Lankwe thiena A/L competition eka?

    Umba hithanne me wage intelligent minissu 'boru' wishwasa karanawa kiyalada?

    ow. oita wada intelligent minissuth wiswasa karanawa. oka culture eka nisa. mokada balahan famous doctor kenek owa okkoma boru kivvoth, anith minissu eva piliganima newi wenne. e minihawa maranna hadai. culture eka iwarai kiyala.

    thamath carlo fonseka ta kochchara minissu baninawada ?

    buddhagame ena samaharak dewal boru kiyala mama kivvoth ubala ki denek mata bani da? hambaya kiyayi kurusayek kiyai.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    buddhagame ena samaharak dewal boru kiyala mama kivvoth ubala ki denek mata bani da? hambaya kiyayi kurusayek kiyai.
    ඔය නිසා තමයි ඉස්සෙල්ලා අවුරුද්ද ගැන මගේ අදහස කිව්වේ නැත්තේ... :D
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උගත්කම කියන්නේ එකක්.
    ලෝකය ගැන අවබෝධය තව එකක්.
    ඔයා ඉගෙනගත්තා කියලා අදහස් කරන පිරිස අතර අපරාධ කරන,...

    Mama kiyanne 'ugath kama' gena newei. IQ level (intelligent level eka) hoda memory ekak thienawa nan ona minihekuta poth tikak kiyawala 'Educated' minihek wenna puluwan.

    Oya A/L - Maths karala thienawa nan dannawa ethi Maths padam karala/past papers/model papers dusim ganan karala giyath 'A' pass ekak ganna ba.

    Hodatama IQ thiena aya thamai Engineering wage yanne. Meka mama kiyanne mage expereince eken.
    Mama kiyanne ewage ayath horescope wishwasa karanawa kiyala. Loku weda dena criminals lath samahara wita hoda iq thiena aya thamai. (hackers la wage)

    (Oya kattadi seen ekai - horescope seen ekai 2k)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මැත්ස් පාස්පේපර්ස් වලින් කරන්නෙ ගනන් හදන්න පුහුනුව දෙන එක. O/L විතරක් නෙමේ A/L වලටත් ඕනි ඒ පුහුණුව මිසක් අලුතින් හිතලා දෙයක් කරන්න නෙමේ. අනික A/L වල අලුතින් හිතන්න තරන් දෙයක් කරන්න පැය 3ක් හොදටම මදි.

    කට පාඩම් කරන එකට සමානයි මැත්ස් ‍පාස්පේපර්ස් කරන එක.

    අනික ඉන්ජිනියරින් කරන්න ලොකු IQ එකක් ඕනිත් නෑ. ඉන්ජිනියරින් කරන්න S3 හොදටම ඇති කියන්නෙ මම නෙමේ විශ්ව විදයාල ප්රතිපාදන කොමිසම.
     
    • Like
    Reactions: Dishta Didin

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජොතිශය මිත්‍යාවක් නම් නෙවෙයි. නමුත් අද ජොතිශය කරන මිනිස්සුන්ගෙන් 60% විතරම ඒක මිත්‍යාවක් කරගෙන දගලනවා.
    අව්රුද්ද ගත්තොත් මම චාරිත්‍ර පුලුවන් තරම් හරියට කරන කෙනෙක්. ඒ මේවගේ දේවල් අනාගතයට දායාද කරන්න ඕනි නිසා. අපි පොඩි කාලේ ඉදලා විදපු ඒ අව්රුදු අසිරිය, ඒ නිදහස, එකමුතු බව අනාගත පරපුරට දායාද කරන එක අපේ වගකීමක්.

    :yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    A/L වලටත් ඕනි ඒ පුහුණුව මිසක් අලුතින් හිතලා දෙයක් කරන්න නෙමේ.

    කට පාඩම් කරන එකට සමානයි මැත්ස් ‍පාස්පේපර්ස් කරන එක.

    :lol::lol::lol:

    Umbath ekka katha karala wedak na ban. Just waste of my time.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :rofl::rofl::rofl: උත්තර නැති උනාම ‍ඔහොම තමා ගනන් ගන්න එපා බන්. :rofl::rofl::rofl:

    උඹත් ශුවර් පේපර් කරපු එකෙක්...
    :rofl::rofl::rofl:

    Umba A/L Maths karapu ekek newei. 100% sure. O/L Maths wage A/L Maths past papers walin goda yanna puluwan kiyala hithanna epa. Mama kiyanne 2001-2004 kale gena.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    I'm in same boat. dapan 5k.

    epama karapu mase. April. anatha sinhala foods kawum, kokis, athirasa, aluwa. too much fat, sugar. gedetta ena un genneth eva. ekko tiara sonna rolls.
    radio ekak ahanna ba tv balanna ba (kohomath local balanne na) very warm humid weather sinhalu thambenawa kukullu wage. after tamil year, bus eke yanna ba sinhalu south indian perfumes gagena bus wala foot board eke hitan™

    :yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ ත්‍රේඩ් එකේ පලවන අදහස් අනුව ‍මට හිතෙන දෙයක් විදියට මේක කියන්නෙ. ජෝතිශ්‍යය මිත්‍යාවක් හෝ නැත යන්නත්, අවුරුද්ද ශ්‍රීලංකික ජන සමාජයට එකතු වුණ විදිය කොයි ආකාරද යන්නත් පසෙක දමා අපි ඒ තුළ ඇති වටිනාකම හා ජීවිතයට ඒ තුළින් එකතු කරගන්න පුළුවන් දේවල් ගැන හිතුවොත් වැඩිය හොඳක් වෙයි.

    පවුලක් එකමුතුව සතුටින් සමඟියෙන් සුහද සිතින් සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර නිසා මතුපිටින් බැලුවා වුණත් එහි සාධනීය ලක්ෂණ දකින්න කාට වුණත් හැකියාව තියෙනව. අවුරුදු චාරිත්‍රවල අර්ථයන් නොගෙන වුණත් අප කාටත් පෙනෙන පරිදි වැඩිහිටියන්ට ගරුකරමින්, වෙලාවට වැඩ කරමින්, නෑදෑ හිතමිතුරන් සමඟ මේ ගතකරන කාලය වානිජකරණය වූ සමාජයකට මනුෂයෝ කියන හැඟීම මතුකරන්න ඉවහල් වෙනව.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අවුරුද්ද විතරක් සමරන්නේ අලුත් අවුරුදත් මිත්‍යාවක් නේද ? ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ රාශියට එන එකත් ජොතිශය මිත්‍යාවක් ද මචන්ලා මට මේක හෙන පටලැවිලක් දන්නා එකෙක් කියපන්කො

    Api nam ova mithyawal passe yanne ne. Api allah pakayata puka digena full scientific widiyata thamai innawa

    :nerd:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මමත් ඒක දන්නවා කොල්ලෝ ඒ උනාට අවුරුදු සමරන්නේ ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ ආවා කියලා නේ ජොතිශය බොරුවක් නම් මම අහන්නේ ඇයි හැමෝම ජොතිශය නැකත් වලට අනුව අවුරුද්ද විතරක් කරන්නේ කියලා.

    machan, jothisyaya kiyanne gantha kramayak. oka ape undela eka eka katha walin boru gothanawa. grahaloka walin balapemak neththe nehe. ewa gena thamai physics walin katha karanne. ewa katha karapu parana vidyawa thamai jothishaya. meena walin mesha waata awa kiyanne ape pruthuviya anshaka 360k watayak sryaya wate kerakuna eka gena karana pehedili kireemak.

    mamath warthamana jothishya matha gena vishwasayak ho ewa anugamanaya karanne ne. neketh balanneth nehe. hebei aurudu nekath mama karanawa. mokada eka ape sanskruthika angayak kalantharayk thisse pewethagena ena deyak.

    kristhun wahanse maranayen negitta kiyala katholikayo vishwasa karanawa nam, unwahanse ipadune december 25 wenida kiyala hema auruddema samaranawa nam, muslim aya hade calander eka balala eid samaranawa nam ai lankawe apita ape rate pihitema anuwa api eka chakrayak karakawila aluth chakrayakata athul wena eka samarana eke weredda.

    uba sinhala ho nowe ho baudda ho nowe ho NGO ekakata weda ho nowe ho wewa ai me rate vitharak thiyena me ratatama awenika sanskruthika magallayak vivichanya karanne.

    rataka awenika sathun,shaka, bhugoliya parisaraya wagema a rate minissunge kalayak thisse pewathagena ena sanskruthiyath awenikai nam rekaganna ona.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මැත්ස් පාස්පේපර්ස් වලින් කරන්නෙ ගනන් හදන්න පුහුනුව දෙන එක. O/L විතරක් නෙමේ A/L වලටත් ඕනි ඒ පුහුණුව මිසක් අලුතින් හිතලා දෙයක් කරන්න නෙමේ. අනික A/L වල අලුතින් හිතන්න තරන් දෙයක් කරන්න පැය 3ක් හොදටම මදි.

    කට පාඩම් කරන එකට සමානයි මැත්ස් ‍පාස්පේපර්ස් කරන එක.

    අනික ඉන්ජිනියරින් කරන්න ලොකු IQ එකක් ඕනිත් නෑ. ඉන්ජිනියරින් කරන්න S3 හොදටම ඇති කියන්නෙ මම නෙමේ විශ්ව විදයාල ප්රතිපාදන කොමිසම.

    ahapu hodama jok eka
    oya koi rateda brooo:P:D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය නිසා තමයි ඉස්සෙල්ලා අවුරුද්ද ගැන මගේ අදහස කිව්වේ නැත්තේ... :D

    ow. oita wada intelligent minissuth wiswasa karanawa. oka culture eka nisa. mokada balahan famous doctor kenek owa okkoma boru kivvoth, anith minissu eva piliganima newi wenne. e minihawa maranna hadai. culture eka iwarai kiyala.

    thamath carlo fonseka ta kochchara minissu baninawada ?

    buddhagame ena samaharak dewal boru kiyala mama kivvoth ubala ki denek mata bani da? hambaya kiyayi kurusayek kiyai.

    itin ban buduhamuduruwoma kiyala thiyenawane vimasa bala misaka mage darshanaya anugamanaya karanna epa kiyala. itin budda darshanaya weradi nam me rate loke ona tharam agam thiyenne ekak adahapallako. wena aagam wala thiyena weradi adupadu gena katha karanna giyoth unta sidda wena dewal gena nodannawa wage inne. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    pererazzz

    Member
    Feb 27, 2016
    27
    3
    0
    Boru utsawayk bn..salli kana ekai wenne..ekale tama feeling ekak enne.dan atal eke film ekak balan inna season ekak..kadakarayanatai,business karayantai salli pooja karannatuwa arapirimasmen jiwat weyan.
    Mataka tiyaganin salli tibbot hamadama avurudu kyala