ආඩෝ මට මාරු වැඩාක් උනා . දෙහිවල ස්ටේෂන් එකේදී මම කෙල්ලෙක්ට ඇහැ දැම්මා. මේකිත් ඇහැ දෙනවා. මම මෙකි ලඟට ගිහින් අනිත් පැත්ත බලාගෙන මේකිට ඇහෙන්න කිව්වා. සාරිය අන්දම ඔයා හරි ලස්සනයි .මම අසයි ඔයා සාරිය අන්දලා ඉන්නවා කියලා . අමෙ ඉලව්ව සැරී ඇඳගෙන අවා කියහන්කෝ .
අඩෝ ඕක වැඩ කරනවා. කියපන්.
meka saree case ekak newe ban

Good luck 





ජීවිතේට කෙල්ලෙක් එහෙම කියලා නෑ.
ඊට පස්සෙ කෙල්ල කිව්වා ඒක විහිලුවට කිව්වෙ කියලා.
kellek . ekama mata hambuna, 