Best friends or love ?

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    ආඩෝ මට මාරු වැඩාක් උනා . දෙහිවල ස්ටේෂන් එකේදී මම කෙල්ලෙක්ට ඇහැ දැම්මා. මේකිත් ඇහැ දෙනවා. මම මෙකි ලඟට ගිහින් අනිත් පැත්ත බලාගෙන මේකිට ඇහෙන්න කිව්වා. සාරිය අන්දම ඔයා හරි ලස්සනයි .මම අසයි ඔයා සාරිය අන්දලා ඉන්නවා කියලා . අමෙ ඉලව්ව සැරී ඇඳගෙන අවා කියහන්කෝ .
    අඩෝ ඕක වැඩ කරනවා. කියපන්.

    meka saree case ekak newe ban :rofl:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    fit kiyala yako ohoma ahanna puluwanda :oo:

    අයි බැරි, අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් ඔහොම අහල, උන් දෙන්න සෙට් වෙලා, දවසක් අක්කම අපිට කිව්වා "බලන්න මල්ලි මෙය දවසක් මගේ ලඟට ඇවිල්ල ඔයි මම තම්නුසේට ආදරෙයි, තමුසේ මොකද කියන්නේ කියල"
    අක්ක කියල "මමත් කැමති, එත් තමුසෙට ඔයිට වඩා වෙන හොඳ විදියක් තිබ්බෙම නැද්ද අහන්න " කියල.

     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    oya lagata gihin kiyanna
    oya nala awahama hari lassanai
    hamadama naala enna kiyala :rofl:
    naala da nadda balanna mama gedara yanne nane :rolleyes:


    hehe oya ideas godakma deelaa thiyenne ;) Good luck :D
    :)


    අයි බැරි, අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් ඔහොම අහල, උන් දෙන්න සෙට් වෙලා, දවසක් අක්කම අපිට කිව්වා "බලන්න මල්ලි මෙය දවසක් මගේ ලඟට ඇවිල්ල ඔයි මම තම්නුසේට ආදරෙයි, තමුසේ මොකද කියන්නේ කියල"
    අක්ක කියල "මමත් කැමති, එත් තමුසෙට ඔයිට වඩා වෙන හොඳ විදියක් තිබ්බෙම නැද්ද අහන්න " කියල.

    apoi ohoma ahanna ba ban, :oo:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මමත් මේ ටිකේ ඔහොම සීන් එකක බන් ඉන්නෙ.
    මෙන්න මචන් ඕකට ගැලපෙනම සින්දුව.
    එයත් එක්ක අහපන්,
    එතකොට එයාට දැනෙයි.




    මම වැඩේ අත ඇරිය බන්.
    යාළුවො කියනවා ඒකිගෙ වයස පාට පේනවලු.:(
    බදින්න හොද නංගි බබාලවලු, සේම් ඒජ් අය හරියන්නේ නෑලු.:(
    තව ටිකක් ඉවසපන්ලු :dull:

    හැබැයි ඉතින් පොඩි කාලෙ ඉදන්ම අදුනනවා.
    ඕන දෙකදී එකටම ඉන්න කෙල්ලෙක්.
    හිත හොද යාලුවෙක්.:yes:

    මේ සියලු දේ සලකා බලා. වැඩේ අත ඇරලා දැම්ම බන්.
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මෙතන තිබ්බ අදහස් දැකල O/L කාලේ වෙච්ච සිද්දියක් මතක් උනා.

    කෙල්ලෙක් මට කැමතියි කිව්වා (හිනා වෙවි). :P ජීවිතේට කෙල්ලෙක් එහෙම කියලා නෑ. :rofl: මං වැඩිය ගනන් ගත්තෙ නෑ. හිනා වෙවි කියපු නිසා. ඉතින් ඒ කෙල්ල මට කැමතියි කිව්වා කියලා මං මගේ යාලුවට කිව්වා. ඒක කිව්ව ගමන් ඌ හයියෙන් කෑ ගැහුවනේ. :baffled: :angry: ඊට පස්සෙ කෙල්ල කිව්වා ඒක විහිලුවට කිව්වෙ කියලා. :baffled::baffled::baffled:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අනිවා....ඒකි බබා වෙන්න ආවොත් කියපන් ජෝක් එකක් කරේ කියල :P
    :yes: exactly!

    එකී හා කියල පස්සේ කිව්වොත් "It was just a joke, you april fool!" කියල :baffled:

    well of course, OP shouldn't celebrate immediately after she said yes :rofl: better wait few moments just to be sure it was not a ruse :P

    7686178464_fdc8ea66c7.jpg
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    hithe thiyan edala wedak ne. shape eke ahanna. mage adahasak thiyanawa kiyala. kemathi nathnam awulak ne, api yaluwo wage ashraya karamu kiyanna.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    :rofl: mn rule ekak vdahat yaluwo widihata kello daganne ne.. mokada eehema unama unge Yata andum tika hodanawa arenna Assignment. Project hema h...thama karanna one. Anika mnge field eke wediya kello degree karanan enne. ape batch eke ne. palleha wala inna uda ewageth innawa.:P
    godak kello, kollo dagannawa adnawa daaganawa adanawa. mala wadayak unge duka ahanna giyama. duk ganna rala wenna mn kemathi ne.

    Back to the Business.

    අවවාදයයි!! පහත සදහන් ක්‍රම අනුගමනය කිරීමෙන් ලැබෙන්නාවූ ප්‍රතිඵල වලට පර්සියස් වග නොකියන බව කරුනාවෙන් සළකන්න.
    අම්මපා අද කාලේ හොද කෙල්ලෙක්(බබා හුකුන්, සුජීව ෆෑන්ස්ලා වගේ අය නෙවේ ඕන්) දාගන්න විදිහ ගැන වෙනම පාඨමාලාවක් දාන තත්වෙකට ඇවිල්ල තියෙන්නේ

    mnge kellawa mn issara welama yaluwek karagatta :P . eth mula idamma mn hint didi hitye, hema dawsakama yaluwek level eken relationship level ekata lan una misak eka thena nam hityema ne.

    1- umbath ekka katha karaddi iddi safe kiyala eyata danenna one? hi kiwwama gaman Sukamuda deviya kiyala ahanna epa. :P

    2-Yaluwekta wada eha giya kenek kiyala umbawa penna, umbe personality eka hadaganin.Salli newe, :lol: salli aniwarena one jiwath wenna honda kelle daganna sallima one ne. eth honda position ekak thiyenna one.
    kella inna thenakata giyama yanna one--> I am the Man wage. huta I am the man wenna kohomada?
    1- adina paladina vdha tikak balapaanawa
    madyam siruru dariek nam, Slim fit bawithakaranu manawi.
    2- Pirisiduwata inna one .. weda karana thena kellek nam(උපකල්පනය කරන ලදි) umba office yaddi hondata පාත්තු deka polish karan,
    issaraha , pitupasa dekama, shoe ekata galepan belt eka adagena wedagth vdhata yanna one.

    rAwula wAwenawadha? :P
    3- trim karahan ehenam,lassanata, elakiri ekema ekek dala thibba trim karana vidi.

    trust me, girls always look at us. issrawelama kakul deke idan udata balanne :P
    3-Ekama de kathakaranna epa.ethokta boring. eya kemathi dewal gena umba unanduwak dakwanawa kiyala pennapan.. mn mnge eka daganna eyage field eka gena wenama research karala igena gatta.

    4-tika tika hint denna , ekaparama atharinna epa bara nidahas karaganna kiyala. eyage labena prathichara balanna, honda ewanam digatama karana yanna.

    Ladies and Gentlemen, We keep the best for the last.


    5-kellek hari kemathi thaman gena hoyala balanawanm, thamnge dukedi innawanm,eka nisa umba hema welema eyagena care karanawa kiyala eyata danennna arinna..

    hema ekagema dukgannarala wenne nethuwa eka kellek duk ganna rala wuna kiyala awulak ne:P

    Umbata confidence eka one. wena kwuruth approach noven vdhata wensakin approach wenna one.. anith eka wedagathma de
    Kella baduwak nowena bawa denagatha yuthui.ewagema ewata kohoma approach unath harigiyath wedi kal thiyenne.( kotata anda kiyala baduwak kiyanna be hode. lassanata hitya kiyala baduwak wenne ne.eth... bahutharayak kotata adina un bitch type thama :P)

    මන් ගැනත් ටිකක් :P
    Baba hukun type, bonikko type nam mata dirawanne ne. mata one une buddimath,samanya lassana, mn love karanawata wada mata love karanwa :love: kellek . ekama mata hambuna,

    umbe typeda kiyala balala umbata dagnna puluwan kiyala hitheta danenawanm witharak oya inna level eken issarahat yaman.

    Bottom line:- Thamange type mada kiyala balala, tika tika thamnge hithe thiyena de eyata danena salawanna, care karnawa eyagena hoyala balanawa kiyana eka eyata danenna denna.
    Issara welama Feel karanna, passe ahanna direct, feel karanna kalin ahanna giyoth , :( sorry.com

    Theory thama

    Feel karapan, nethiwennam, kellonat feel unama pissiyo wage. mn nam mnge ek pissiyak ma karala thama ahuwe? ahuwama ahanawa ai oka ahanna oya tharama parakku une kiyala? mn ahanakan balan idala thiyena ha kiyanna:rofl:


    Good Luck

    :cool:
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    :yes: මෙන්න තව එල අයිඩියා එකක්...:yes:

    මං try කරන 1ට ඔහොම කියල තියනව 3පාරක් විතර... ඒ හැමවෙලේම "ඇයි?" කියල විතරක් reply කරනව :(
    ඊට පස්සෙ කියන්ම දෙයක් නෑ :(