







තිනව මචං එහේ ඒවට කියන්නේ coconut කියලඉතිං යකෝ ගහන්න අයිස්ලන්තෙ පොල් නෑනෙ![]()
![]()

තිනව මචං එහේ ඒවට කියන්නේ coconut කියල![]()


අයිස්ලන්තේ නම් ඕක ඔප්පු වෙන්න පැනමා පේපර්ස් හරි තියෙනවා,
ලංකාවේ..?
කිව්වේ බිලියන ගණන් හොරාකාලා කියලා.
කෝ දැන් ඒ එකක්වත් හොයාගෙන නෑ.
අවුරුදු දෙකක් වෙනවා.
නඩු දාලා තියෙන ඒවායේ තියෙන්නෙත් ලක්ෂය දෙක.
ඒවාත් හොරා කාපුවා බවක් කියලා නෙවෙයි නඩු දැම්මේ..
ඔන්න ඕකයි වෙනස..
එහෙම බැලුවම මුලින්ම චෝදනා එල්ල වුන එවුන් තමයි දැන් ආණ්ඩුවේ මුදල් ඇමැතිලා.
උන්ට චෝදනා එල්ල වුනේ 2002 දි..