මරු ඈ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151
    113
    12928400_1061044960601347_401429118802896505_n.jpg

    "
    "
    "
    "
    "
    "
    12417559_1062062363832940_3725745615923687470_n.jpg


     
    • Like
    Reactions: lkqwd123

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අයිස්ලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ.

    දුෂණ වංචාවක් අහුවුනානම්,තමන් රට පාලනයට අසමත් නම් අපේ ඇමතිලා ඉල්ලා අස්වෙන්නේ නැ.
    මිනිස්සු ලාබ ප්‍රයෝජන නොතකා උද්ගොශනේ කරන්නෙත් නැ.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අයිස්ලන්තේ නම් ඕක ඔප්පු වෙන්න පැනමා පේපර්ස් හරි තියෙනවා,
    ලංකාවේ..?:confused::confused:

    කිව්වේ බිලියන ගණන් හොරාකාලා කියලා.
    කෝ දැන් ඒ එකක්වත් හොයාගෙන නෑ.
    අවුරුදු දෙකක් වෙනවා.
    නඩු දාලා තියෙන ඒවායේ තියෙන්නෙත් ලක්ෂය දෙක.
    ඒවාත් හොරා කාපුවා බවක් කියලා නෙවෙයි නඩු දැම්මේ..:yes::yes::yes:

    ඔන්න ඕකයි වෙනස..

    එහෙම බැලුවම මුලින්ම චෝදනා එල්ල වුන එවුන් තමයි දැන් ආණ්ඩුවේ මුදල් ඇමැතිලා.
    උන්ට චෝදනා එල්ල වුනේ 2002 දි..:lol::lol::lol:
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    තිනව මචං එහේ ඒවට කියන්නේ coconut කියල :P

    ඇත්ද ප(*&^යට අහගත්තා.. පොල් ගහන්න ඕනි තොපිවගේ එවුන්ගෙ ඇ%$# දෙක ගලක් උඩ තියලා :angry::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    චන්දෙන් පැරදුන උනුත් පාර්ලිමේන්තු යන අමුතු රටක් මේක .එහෙම එකේ උද්ගෝශන කලාට මුන් ගෙදර යයිද බන් :lol::lol::lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,058
    5,819
    113
    canada
    අයිස්ලන්තේ නම් ඕක ඔප්පු වෙන්න පැනමා පේපර්ස් හරි තියෙනවා,
    ලංකාවේ..?:confused::confused:

    කිව්වේ බිලියන ගණන් හොරාකාලා කියලා.
    කෝ දැන් ඒ එකක්වත් හොයාගෙන නෑ.
    අවුරුදු දෙකක් වෙනවා.
    නඩු දාලා තියෙන ඒවායේ තියෙන්නෙත් ලක්ෂය දෙක.
    ඒවාත් හොරා කාපුවා බවක් කියලා නෙවෙයි නඩු දැම්මේ..:yes::yes::yes:

    ඔන්න ඕකයි වෙනස..

    එහෙම බැලුවම මුලින්ම චෝදනා එල්ල වුන එවුන් තමයි දැන් ආණ්ඩුවේ මුදල් ඇමැතිලා.
    උන්ට චෝදනා එල්ල වුනේ 2002 දි..:lol::lol::lol:

    එක තමයි මමත් කල්පනා කරේ. චන්දෙ ලන්වෙනකොට ඇහෙන් දැක්ක වගේ කියන්නේ බිලියන ගනම් ගැහුවා කියල.

    දැන් අයිය්යල ඉන්නවා ගලේ පහරපු බළල්ලු වගේ