මගේනම් කවදත් ෆෝන් එකේ සතේ නෑ බං..
ඩේටා විතරයි..
කෝල් එකක් ගන්න ඹ්න උනාම කෙල්ලගේ එක තමයි ගන්නේ..
කාට කියන්නද මේව.
අබ ගහේ ජම්බු
දැං මිස් එක ගහල මැසේජ් එකක් දාන්න හැදුවෙ
ඒ පාර ස්පේස් වදින් නෑ කියපංකො
අබ ගහේ ජම්බු
දැං මිස් එක ගහල මැසේජ් එකක් දාන්න හැදුවෙ
ඒ පාර ස්පේස් වදින් නෑ කියපංකො








