windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇන්ඩ්‍රොයිඩ් මචන්.....
    තිබ්බ එකේනම් බැත්‍රි මදි බන් හෙනට....
    එහෙම විෂේෂ හේතුවක් නෑ මචන්...
    වින්ඩෝස් එකකුත් ට්‍රයි කරල බලන්න හිතුනා.....
    :yes::yes::yes:

    එලකිරි.
    ;);););););)
    ඔය ෆෝන් එක ගැන දැනට උබේ තියන අයිඩියා එක දීපන් මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow bola oka innawa
    kadane kollek ne
    okage cousin kenekuth meke hitiya
    den nam log wenne ne mage hithe

    දැන් ඉතින් උදේට මගේ කෑල්ල බනියි මට ඇයි අනේ ඔයා මට කලින් කිව්වේ නැත්තේ ශෙහාන් එලකිරි එකේ ඉන්නවා කියලා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉතින් උදේට මගේ කෑල්ල බනියි මට ඇයි අනේ ඔයා මට කලින් කිව්වේ නැත්තේ ශෙහාන් එලකිරි එකේ ඉන්නවා කියලා.
    අයියෝ එයත් ශිහාන්මේනියා රෝගයෙන් පෙළෙන කෙනෙක්ද
    ශිහාන් බෙනඩික්ට් ලෙස ෆේස්බුක් එකේ ටයිප් කර බලන ලෙස
    ඇය වෙත දන්වන්න :P

    ඕකා සුපර් ස්ටාර් දවස් වල 80000+ කට වඩා අපි හොයා ගත්තා උගේ DVD ගහලා කෙල්ලන්ටම විකුණලා

    නිහතමානි චරිතයක් බන් බොරු කියන්න ඕන නැහැ
    උගේ මුල්ම සීඩ් එකේ සිංදු අපි මුලින්ම ඇහුවේ
    සුපර් ස්ටාර්ට් එන්න අවුරුදු දෙකකට කලින්
    ඌ එලේවල් ප්‍රොජෙට් එකට කරේ ඔය සිංදු තමා
    තාමත් ඒ කොපියක් තිබේ හාර්ඩ් එකේ

    ඒ වගේම සුප්ප ඩයල් එකක් තමා ෂේන් සිං කාරයා
    දෙන්නම ටැලන්ට් පොරවල් දෙකක් තමා
     
    දැන් ඉතින් උදේට කණක් ඇහිලා ඉවරයි .
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් ඉතින් උදේට මගේ කෑල්ල බනියි මට ඇයි අනේ ඔයා මට කලින් කිව්වේ නැත්තේ ශෙහාන් එලකිරි එකේ ඉන්නවා කියලා.
    :rofl::rofl::rofl:
    උබත් ඕකගේ කෙබ්බ වලට අවුවෙනවනේ බන් ,,,
    ඕකත් එක්ක වැඩිය කතාකරන්ඩ එපා අකි උබව බොරුවේ ලෝකයක
    අතරමන් කරයි ........
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl::rofl::rofl:
    උබත් ඕකගේ කෙබ්බ වලට අවුවෙනවනේ බන් ,,,
    ඕකත් එක්ක වැඩිය කතාකරන්ඩ එපා අකි උබව බොරුවේ ලෝකයක
    අතරමන් කරයි ........

    හෙන කාලෙකින් මචන් දැක්කේ ඔයාව.
    මල්බබා භායානක ඩයල් එකක් වගේනේ .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol:
    කියන්ඩ එපා අකියෝ උබ පවුල් ජීවිතෙත් ඉවරයි ........

    කියන්න දෙයක් නෑ බන්.
    ගෙස්ට් කෙනෙක් විදියට ඇවිත් බලනවා මේක හැමදාම.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    HIakC3K.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    apps update enawa hitu hitu gala
    fb app eke thibba slow awula
    ada dawal thibba update eken hari gihin
    maxza haaa win 10 <3

    ඇයි බන් එදා උබේ phone එක මම අතට අරන් දෙපාරක් එහෙට මෙහෙට කළා විතරයි stuck වෙලා ගියෙ ?
    off කරල on කරන්න ඕන නේද යතා තත්වයට එන්න

    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl::rofl:
    උබත් ඕකගේ කෙබ්බ වලට අවුවෙනවනේ බන් ,,,
    ඕකත් එක්ක වැඩිය කතාකරන්ඩ එපා අකි උබව බොරුවේ ලෝකයක
    අතරමන් කරයි ........

    :lol::lol::lol:
    කියන්ඩ එපා අකියෝ උබ පවුල් ජීවිතෙත් ඉවරයි ........
    අහ බුවාසී මොකෝ වෙන්නේ
    පශ්චාත් බිස්නස් එක හොඳට කරගෙන යනව වගේ
    සතුටුයි ආ
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඇයි බන් එදා උබේ phone එක මම අතට අරන් දෙපාරක් එහෙට මෙහෙට කළා විතරයි stuck වෙලා ගියෙ ?
    off කරල on කරන්න ඕන නේද යතා තත්වයට එන්න

    :lol::lol:

    ටෙක්නිකල් ප්‍රීවීව් එක වෙන්න ඇති දාලා තිබ්බේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඇයි බන් එදා උබේ phone එක මම අතට අරන් දෙපාරක් එහෙට මෙහෙට කළා විතරයි stuck වෙලා ගියෙ ?
    off කරල on කරන්න ඕන නේද යතා තත්වයට එන්න

    :lol::lol:
    ඇන්ඩ්රොයිඩ් සොන්නයට රිදිලා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හෙන කාලෙකින් මචන් දැක්කේ ඔයාව.
    මල්බබා භායානක ඩයල් එකක් වගේනේ .
    :rofl:
    ඕනනම් පරණ ට්‍රේඩ් ලින්ක් ටිකක් දෙන්නම් හිනාවෙලා බඩයනවා
    ඕකගේ කෙබ්බ මාට්ටු වෙලා මෙතන එවුන් පචකරපුපචකිරිල්ලට ..
    වැඩිය එන්ඩ වෙන්නේ නැහැ අකි ,,,වැඩ වැඩි බන් ..

    කියන්න දෙයක් නෑ බන්.
    ගෙස්ට් කෙනෙක් විදියට ඇවිත් බලනවා මේක හැමදාම.
    මේ අකි අර සනුද්රිගේ ෆොටෝ දාලා තිබුන ත්‍රෙඩ් එකේ ඔයා දාපු කොමන්ට්
    ඇත්තටම ඔයාගේ girl කියවලාද ,,sorry මචෝ ඔයාට අප්සට් උනාටට
    ඒ කතාව අහලා මට බඩ අල්ලාගෙන හිනා ගියා බන්
    මට මැවිලා පෙනුනා බන් කෙල්ල උබට පාර්ට් එක දාන හැටි ..
     
    Status
    Not open for further replies.