ඇන්ඩ්රොයිඩ් මචන්.....
තිබ්බ එකේනම් බැත්රි මදි බන් හෙනට....
එහෙම විෂේෂ හේතුවක් නෑ මචන්...
වින්ඩෝස් එකකුත් ට්රයි කරල බලන්න හිතුනා.....
එලකිරි.

ඔය ෆෝන් එක ගැන දැනට උබේ තියන අයිඩියා එක දීපන් මචන්.

ඔය ෆෝන් එක ගැන දැනට උබේ තියන අයිඩියා එක දීපන් මචන්.