abu dhabi mola....oken thama mama mage n8 eka gatthe
Groove music app එක lock screen එකෙ play වෙන්න සෙට් කරන්නෙ කොහොමද මචන්ල????
අනිත් එක groove music, movie and tv app එකන් gallery files බලන්නෙ කොහොමද බන්?? ඔන්ලයින් connect උනත් පෙන්නන්නෙ නැ නෙ.. මොකද කරන්නෙ??
අවුරුදු කුමාරයාට අකිලයාව තොරා ගමුද![]()
Updating My Lumia 430 to Official Windows 10 Mobile now...........
Naive to this platform.......
Feels good though....


වෙලාවක් නෑ සිංහලු
වෙල්කම් ටු වින්ඩෝස් මචන්.
ඕන දෙයක් දාපන් මේ ත්‍රේඩ් එකේ.
මේකේ අය අනිවා උදව් කරනවා.
එළ එළ මචන්.....
ape bena malayaneහෙන කාලෙකින් අහපු හොදට ෆීල් වෙන සින්දුවක්.
වීඩියෝ එක ඇරෙන්න අනිත් හැමදේම නියමෙට කරලා තියනවා ට්‍රැක් එකේ.

apps update enawa hitu hitu gala
fb app eke thibba slow awula
ada dawal thibba update eken hari gihin
maxza haaa win 10 <3





ape bena malayane
mu elakiri innawa bena kiyala![]()
කලින් යුස් කරේ මොකක්ද ඇන්ඩ් වින්ඩෝස් එකක් යුස් කරන්න හිතුනේ ඇයි?


