මචං පිළිමතලාව, කඩුගන්නාව වගේ පැති වලට ගෙදරටම deliver කරන කෑම කඩ නැද්ද බන්?
Free delivery නෙවේ සල්ලි අරං හරි කමක් නෑ 
KFC, Pizza Hut deliver කරන්නේ පේරාදෙණියට විතරයි
පොෂ් පොෂ් කෑම නෙවේ කොත්තු හරි කමක් නෑ

Free delivery නෙවේ සල්ලි අරං හරි කමක් නෑ 
KFC, Pizza Hut deliver කරන්නේ පේරාදෙණියට විතරයි

පොෂ් පොෂ් කෑම නෙවේ කොත්තු හරි කමක් නෑ

උඹලට sure ද බන් උන් deliver කරනවා කියල?