ප්‍රායෝගිකව කරන්න පුලුවන් ස්වයං රැකියා

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ප්‍රායෝගිකව කරන්න පුලුවන් ස්වයං රැකියා

    එලකිරියේ ගොඩක් ස්වයං රැකියා ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ අතරින් ප්‍රායෝගිකව අඩු මුදලක් යොදවා ආරම්භ කිරිමට පුලුවන් සහ තවමත් අවධානය යොමු නොවූ ස්වයං රැකියා පිලිබඳව මේකෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දැනට රැකියාවක නිරත වන කෙනෙක්ට අමතර ආදායමක් ලබාගැනීම සදහා කරන්න පුලුවන් රැකියා මොනවාද කියලා මෙහිදී අවධානය යොමු කරයි.

    1. ලියාපදිංචි තැපෑලෙන් Tv series / Movies විකිණීම .
    2. LED බල්බ් නිපදවීම
    3. ebay ,aliexpress වල තිබෙන පොඩි ගැජට් වර්ග මිලදී ගෙන ලංකාව තුල අලෙවි කිරිම.
    4. බිම්මල් වගාව
    5. forex
    6. ලියුම් කවර නිෂ්පාදනය
    7. CCTV system ස්ථාපනය
    8. යෝගට් / අයිස්ක්‍රීම් නිෂ්පාදනය
    9. මුදල් පොලියට දීම
    10. කුඩා ළමයින් සදහා පරිගණක පාඨමාලා ආරම්භ කිරිම.

    මම දන්නවා මේවායින් සමහර රැකියා ගැන ගොඩක් දෙනෙකුට විවේචන ඇති . ඒත් ආරම්භයක් විදියට මම මේ ටික දැම්මේ මේක ගැන මූලික අදහසක් දෙන්න . මොකද සාමාන්‍යයෙන් communication center, computer shop වගේ දේවල් තමයි මේ මාතෘකාව යටතේ ගොඩක් අය සාකච්ඡා කරන්නෙ. ඒත් ඇත්තටම ඒව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක ගැටලුවක් විදියටයි මම දකින්නේ . උදාහරණයක් විදියට communication එකක් පටන්ගන්න තැනක් හොයන්න, අවශ්‍ය යන්ත්‍ර ගන්න එක, ඒක පවත්වාගෙන යාම ඇත්තටම සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට කරන්න අපහසු දෙයක් . දවසට පැය 2ක් හෝ 3ක් වෙන් කරගෙන විනෝදාංශයක් විදියට මුදල් ලැබෙන දෙයක් කරන්න පුලුවන් නම් එය වඩාත් ප්‍රායෝගික දෙයක් විදියට සලකන්න පුලුවන් . සියලු දෙනාගේ අදහස් , යෝජනා ඉදිරිපත් කරල මේක ඉදිරියට අරගෙන යමු.....ඔබට ජය!!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බිම්මල් වගාව ගැන විස්තර ටිකක් දියන්කෝ
    මමත් ඉස්සර ඕක කරන්න පටන්ගන්න හැදුවෙ ඒත් ජොබ් එක කරන්න ඕන නිසා කොලඹ නවතින්න වුනා මචන් . පත්තරවල තිබුන පුහුණු වැඩසටහනකින් මට බිම්මල් වගාව කරන උපදෙස් පොත් ,බිම්මල් බීජ , ඔක්කොම අමුද්‍රව්‍ය එව්වා .දිවිසවියද මොකක්ද එකකින් එවල තිබුනෙ.දැන් වුනත් පත්තරවල තියෙනවා ඒ වගේ ආයතන වල වෙලද දැන්විම් . ෆෝන් නම්බර් දාලා නෑ ඒව වල ලිපිනය විතරයි දාලා තියෙන්නේ . විනෝදාංශයක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් මේක . ඒ වගේම ඉක්මනින් සල්ලි හොයන්නත් පුලුවන් හොඳ ක්‍රමයක්. Google එකෙන් ඕනතරම් දැනුම ගන්න පුලුවන් මේක ගැන . බීජ ගන්න තමයි ඉස්සෙල්ලා කිව්ව ආයතනයක උදව් ගන්න වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මේක නම් දැන් නැගලම යන business එකක්.:yes::yes:
    Dan amaruyi machan
    Orange eken LED bulb karanawa
    waraanty claim karanna thiyana wiswaasaya nisaa eka nagala yayi ikmanatama
    dan odaay shop wala Orange LED light thiyanawaa
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ ගෙදර නම් පහන්තිර හදනවා අම්මා ගෙදර නිකන් ඉන්න නිසා දවල් වරුවට
    වැඩිය ගානක් නම් හම්බුවෙන්නේ නෑ ඒත් ඉතින් නිකන් ඉන්නවට වඩා හොදයි

    :yes::yes::yes::yes: