ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    සුදු පුතා;19981570 said:
    මද්යස්තව හිතල බලහන්. නිගන්ට අසපු වලට රිංගන රිලව් වගේ හිතන් නැතුව.

    එකක් මතක තියාගන්න.

    ලංකාවේ මිනිස්සු රෙදි පිලි අන්දපු අය. - විජය එන්න කලින්..

    ලංකාවේ රජවරු මැණික් පුටුවල වාඩි උනා.. - බුදු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින්.

    ලංකාවේ මිනිස්සු උඩින් ගියා - රාම එන්න කලින්.

    අලුත් සහල් මංගල්ලේ කොරයි සිංහල සංස්කෘතියක් නැත්නම්..

    එහෙම අතීතයක් තියන අපිට තොපි වගේ ගොන් තර්ක කරන හරක් මේ මහා පොලවට බරක්.. තොපි පවක් බන්..

    අපි ඉන්න පෘතුවිය ම අපිට කරන සේවය කොච්චරද ? සුර්ය ගේ බලපෑම කොච්චරද? චන්ද්‍රයා ගේ බලපෑම කොහොමද.? මේවා බොරුද?

    නිකන් ගොන් තර්ක ගෙන්නෙපා බන්.. ගිහින් ගෙදර වැඩක් පලක් කරහන්. මේ අවරුදු කලේ. ගෙවල් දොරවල් අස්පරස් කරහන්. නිගන්ටයෝ වගේ ඉන්නැතුව.
    :

    :lol::lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    hariyata ara oya pita rata ganu lamai hodai kiyala kiyala mekema ada ada innawa wage da?
    anith minissunge adhahas walata hina wena aya thama aththa jeewithei online jeewithei dhekema chora wela inne
    thamange chora kama hindha anith ayawath thamange thathweta adhala danna hadanne :P
    මන් හැම තිස්සෙම ඇත්ත කතා කරන කෙනෙක්. පිටරට ගෑනු ළමයි ඔයලට වඩා හොද හින්ද තමා එහෙම කියන්නෙ. ඒක මට විතරක් නෙමේ ඕන කොල්ලෙක්ට එහෙමයි මේකෙ ඉන්න ළිං මැඩි දෙක තුනකට ඇරෙන්න. ඔය කේන්දර පෙරේතයො ආගම් විශ්වාස කරන්නෙත් ඔය ලිං මැඩි දෙක තුනම තමා.
    සුදු පුතා;19981570 said:
    මද්යස්තව හිතල බලහන්. නිගන්ට අසපු වලට රිංගන රිලව් වගේ හිතන් නැතුව.

    එකක් මතක තියාගන්න.

    ලංකාවේ මිනිස්සු රෙදි පිලි අන්දපු අය. - විජය එන්න කලින්..

    ලංකාවේ රජවරු මැණික් පුටුවල වාඩි උනා.. - බුදු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින්.

    ලංකාවේ මිනිස්සු උඩින් ගියා - රාම එන්න කලින්.

    අලුත් සහල් මංගල්ලේ කොරයි සිංහල සංස්කෘතියක් නැත්නම්..

    එහෙම අතීතයක් තියන අපිට තොපි වගේ ගොන් තර්ක කරන හරක් මේ මහා පොලවට බරක්.. තොපි පවක් බන්..

    අපි ඉන්න පෘතුවිය ම අපිට කරන සේවය කොච්චරද ? සුර්ය ගේ බලපෑම කොච්චරද? චන්ද්‍රයා ගේ බලපෑම කොහොමද.? මේවා බොරුද?

    නිකන් ගොන් තර්ක ගෙන්නෙපා බන්.. ගිහින් ගෙදර වැඩක් පලක් කරහන්. මේ අවරුදු කලේ. ගෙවල් දොරවල් අස්පරස් කරහන්. නිගන්ටයෝ වගේ ඉන්නැතුව.
    :
    නිකන් කතන්දර වල තියන දේවල් පිලිගන්න බෑ. අද අපි පාවිච්චි කරන හැම දෙයක්ම ලැබුනෙ නවීන විද්‍යාවෙන් නැතුව කෙහෙල්මල් ජෝතිෂ්‍යයෙන් නෙමේ.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    1906071654268cd368c0bee863483cfab60921e9e664a79267521e45313a869b6748ac14.jpg
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මිනිස්සුන්ට අලුත් නැවුම් බලාපොරොත්තු අරගෙන තමයි අලුත් අවුරුද්ද පටන් ගන්නෙ.මේක තමයි සංස්කෘතිකමය විවේකය අවුරුද්දක් වැඩකරල විවෙකයෙන් ඊලග අවුරුද්දට අලුත් සිතුම් පැතුම් එක්ක පිවිසීම ..නැත්නම් බං මේකෙ කිසි ගතියක් නෑ නෙ ඕයි..:D

    වැඩකරන එකා බත්මුල අරගෙන කොච්චියට දුවනවා ගෙදර එනවා..ඉවරයක් නෑනෙ මේක හොද අවස්ථාවක්..සමහර නැදෑයො බලන්න යන්නේ අලුත් අවුරුද්දට විතරමයි..ඉතින් නෑ හිතමිතුරු කමත් අලුත් වෙනව.:D
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අවුරුදු සමරන්නෙ නැති ජෝතිසය ...

    Highest IQ ekak thiena minissu oya kiyanawa wage 'anith aya karana nisa karanawa' kiyana category ekata wetida?

    Mata one nan prove karanna puluwan oya minissuth oya horoscope ehema thadata wishwasa karanawa kiyala. :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,295
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පුලුවන් නම් ඔප්පු කරන්න බහුබූත විස්වාස කරන අයට IQ වැඩියි කියල. නැත්නම් IQ වැඩි අය බහුබූත විස්වාස කරනව කියල.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    ඒක ආගමික මචන්, සංස්කෘතික උත්සවය වෙන්නෙ සින්හල අවුරුද්ද ..:dull:

    wesak kiyanne agamika uthsawayak ;)

    Jotishyak kiyala deyak buddhism wala nahane machn. jotishya mityawakk, mitywak komada sanskrutiyak wenne?? Jotishya kiyanne kissima base ekk nati proves natii subject ekk.. lokee inna scientistlagen 100% (including albert einstin, author c clerk etc) god concepts,oya astrology subjects piligatta aya nemii habaiii godakk denek Buddhism true kiyala piligatta, albert Einstine, Socrates unath.. Ajahan Brahmaa hamuduruwoth scientist kenek eyage banaa ahuwaamn godaak terii mokadda astrology, god concepts wala niyama teruma

    බුද්ධාගම නොඑන්න සිංහලු කියන්නේ මිලේච්ච සෙට් එකක්. යන්තං මනුස්සකමට ඉන්නේ බුද්දාගම නිසයි.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ ලින් මැඩි ගෝත්‍රික දේවල් විශ්වාස කරන අයව පජාත කරන්න අපි ඕන තැනක කෙලින් කතා කරනව. ඔය කෙහෙල්මල් පිළිගන්න ඔක්කොම මෝඩයො. මොලේ තියන උන් හිතන්න විද්‍යාත්මකව. ඔයාලට කොහොමත් තේරුම් ගන්න බෑ ඔයාල තනිකර මෝඩයි.
    විදයාත්මකව උබ මොනවද විද්යාව ගැන දන්නෙ ඔය ගොඩක් විදයාව ගැන බන දෙසන අය සරල දෙයක්වත් දන්නෙ නැ කතා කරල බැලුවොත් නම්.

    hariyata ara oya pita rata ganu lamai hodai kiyala kiyala mekema ada ada innawa wage da?
    anith minissunge adhahas walata hina wena aya thama aththa jeewithei online jeewithei dhekema chora wela inne
    thamange chora kama hindha anith ayawath thamange thathweta adhala danna hadanne :P

    නoගි ලෙසටම දිල තියෙනව, නoගිගෙන් අහගෙනවත් හැදියල්ල.:yes:
    සූරයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කිව්වම ටිකක් ගොන් නෙ බන්. හා නැද්ද? :rolleyes:

    නැ එහෙම ගොන් නැ,රාශියක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එකෙක්ට නම් අන්න ගොන් වගේ තේරෙනව,මොකද ඒ නොදන්න කම නිසා.උබේ නොදන්න කමට අපි මක් කරන්ඩද බන්,

    අනික තමා ජොතිශ්ය කියන්නෙ පරිපුර්න නැතත් යම් ප්‍රමානයක විද්යාත්මක සත්යතා තියෙන දෙයක්, උදාහරනයක් විදිහට ජොතිශ්ය කියන්නෙ පෘතුවිය සූර්යා වටා ගමන් කරනව කියල.ඒ අවුරුදු 1000 ගානක් ඉදන්,ඒ දුරදක්නය හොයාගන්ඩත් කලින් ඉදන්,ඒ ජොතිශ්ය කියන්නෙ අගමක් නොවිත්. ඒත් සමහරු අදහන ආගම්වල ශුද්ධවූ ------ සමහර ග්‍රන්ථවල කියන්නෙ සූර්යා පෘතුවිය වටේ කැරකෙනව කියල,:lol::lol::lol::lol::lol: ඒහෙම කියද්දි ඒක ඉස්සර දන ගහගෙන ආමේන් කියන සමහරු,එලියට ඇවිත් ජොතිශ්යයට බනිනව, ඔක තමා සමහරුන්ගෙ නිරුවත.:confused::confused::confused:
     
    • Like
    Reactions: HashiniBM

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Jotishyak kiyala deyak buddhism wala nahane machn. jotishya mityawakk, mitywak komada sanskrutiyak wenne?? Jotishya kiyanne kissima base ekk nati proves natii subject ekk.. lokee inna scientistlagen 100% (including albert einstin, author c clerk etc) god concepts,oya astrology subjects piligatta aya nemii habaiii godakk denek Buddhism true kiyala piligatta, albert Einstine, Socrates unath.. Ajahan Brahmaa hamuduruwoth scientist kenek eyage banaa ahuwaamn godaak terii mokadda astrology, god concepts wala niyama teruma

    බුද්ධාගම නොඑන්න සිංහලු කියන්නේ මිලේච්ච සෙට් එකක්. යන්තං මනුස්සකමට ඉන්නේ බුද්දාගම නිසයි.
    ලෝකෙ දියුණු රටවල් නිර් ආගමිකයි. ලෝකෙ බුද්ධිමත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු නිර් ආගමිකයි. ලංකාවෙ උනත් හොද බුද්ධිමත් ලෝකෙත් එක්ක ගැටෙන්න පුලුවන් අය හැමෝම නිර් ආගමිකයි. මේ ගෝත්‍රිකයින්ට තේරෙන්නෙ නෑ ආගම් වලින් මිනිස්සු මුලා කරල සීමාවල් වල හිර කරල කියල. දැන් යුරෝපෙ පල්ලි වැහෙනව. ලංකාවෙ ආගමික තැන් අලුතෙන් හදනව. පට්ටම දුකයි ලංකාවෙ මිනිස්සු ගැන.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විදයාත්මකව උබ මොනවද විද්යාව ගැන දන්නෙ ඔය ගොඩක් විදයාව ගැන බන දෙසන අය සරල දෙයක්වත් දන්නෙ නැ කතා කරල බැලුවොත් නම්.

    නoගි ලෙසටම දිල තියෙනව, නoගිගෙන් අහගෙනවත් හැදියල්ල.:yes:

    නැ එහෙම ගොන් නැ,රාශියක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එකෙක්ට නම් අන්න ගොන් වගේ තේරෙනව,මොකද ඒ නොදන්න කම නිසා.උබේ නොදන්න කමට අපි මක් කරන්ඩද බන්,

    අනික තමා ජොතිශ්ය කියන්නෙ පරිපුර්න නැතත් යම් ප්‍රමානයක විද්යාත්මක සත්යතා තියෙන දෙයක්, උදාහරනයක් විදිහට ජොතිශ්ය කියන්නෙ පෘතුවිය සූර්යා වටා ගමන් කරනව කියල.ඒ අවුරුදු 1000 ගානක් ඉදන්,ඒ දුරදක්නය හොයාගන්ඩත් කලින් ඉදන්,ඒ ජොතිශ්ය කියන්නෙ අගමක් නොවිත්. ඒත් සමහරු අදහන ආගම්වල ශුද්ධවූ ------ සමහර ග්‍රන්ථවල කියන්නෙ සූර්යා පෘතුවිය වටේ කැරකෙනව කියල,:lol::lol::lol::lol::lol: ඒහෙම කියද්දි ඒක ඉස්සර දන ගහගෙන ආමේන් කියන සමහරු,එලියට ඇවිත් ජොතිශ්යයට බනිනව, ඔක තමා සමහරුන්ගෙ නිරුවත.:confused::confused::confused:
    අනේ උඹ දන්න මගුල මෙතන ජෝතිෂ්‍යට බනින්නෙ ආමේන් කියන මෝඩයො නෙමේ කිසිම ආගමික සංකල්පයකට යටත් නොවන අය. ආගම් වලින් තමා මිනිස්සු ගොනාට අන්දල තියෙන්නෙ. මේක හැම ආගමකටම අදාලයි. ජෝතිෂ්‍ය කියන්නෙ ආගමක් නොවුනක ඒක මිනිස්සුන්ව හොදටම ගොනාට අන්දල තියෙන්නෙ. ඔය පෙරේතයො බූතයො මන්තර ඔය කියන ඒවත් එහෙමම තමා. ආගම් වලට අහු වෙන්නෙ නැතුව ජීවිතේ විදින අය තමා ලෝකෙට වැඩක් කරන්නෙ. අපි හොදට දන්න හින්ද කියන්නෙ. දියුණු රටවල ආගම් වලට මුලා වෙච්ච අය ඉන්නෙ හරිම අඩුවෙන්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලෝකෙ දියුණු රටවල් නිර් ආගමිකයි. ලෝකෙ බුද්ධිමත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු නිර් ආගමිකයි. ලංකාවෙ උනත් හොද බුද්ධිමත් ලෝකෙත් එක්ක ගැටෙන්න පුලුවන් අය හැමෝම නිර් ආගමිකයි. මේ ගෝත්‍රිකයින්ට තේරෙන්නෙ නෑ ආගම් වලින් මිනිස්සු මුලා කරල සීමාවල් වල හිර කරල කියල. දැන් යුරෝපෙ පල්ලි වැහෙනව. ලංකාවෙ ආගමික තැන් අලුතෙන් හදනව. පට්ටම දුකයි ලංකාවෙ මිනිස්සු ගැන.

    ඔය දියුණුයි කියන නවීන විද්‍යාවෙන් මරණින් පස්සෙ වෙන දේ ගැන කියන්න පුලුවන්ද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පලයන් බන් බොරැ නොකිය. ඇමරිකාව නිර්ආගමිකද? එන්ගලන්‍තෙ නිර්ආගමිකද? ජර්මනිය නිර්ආගමිකද? ජපානෙ නිර්ආගමිකද? දකුණු කොරියාව නිර්ආගමිකද?
     
    කව්රැත් දන්නෙ නෑනේ එ්ක. ඉතින් එ්ක අහන්න ඕනි ප්රස්නයක් නෙමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jotishyak kiyala deyak buddhism wala nahane machn. jotishya mityawakk, mitywak komada sanskrutiyak wenne?? Jotishya kiyanne kissima base ekk nati proves natii subject ekk.. lokee inna scientistlagen 100% (including albert einstin, author c clerk etc) god concepts,oya astrology subjects piligatta aya nemii habaiii godakk denek Buddhism true kiyala piligatta, albert Einstine, Socrates unath.. Ajahan Brahmaa hamuduruwoth scientist kenek eyage banaa ahuwaamn godaak terii mokadda astrology, god concepts wala niyama teruma

    බුද්ධාගම නොඑන්න සිංහලු කියන්නේ මිලේච්ච සෙට් එකක්. යන්තං මනුස්සකමට ඉන්නේ බුද්දාගම නිසයි.

    ඔයිට වඩා මිත්යා ලොකෙ වටේ කොටි ගානක් තමන්ගෙ ආගම විදිහට අදහනව බන්, ඒවට මික් නැ සමහරුන්ගෙ, ලොකු ලොකු විදාඤයින්ගෙ නම් කියල තිබ්බනෙ අහල තියෙනවද ගැලිලියො ගැලිලි මනුස්සය තමා ඉස්සලාම දුරේක්ශය හොයාගෙන ඒතකන් කිස්තියානි ආගමෙන් කියපු පෘතිවිය වගේ සූර්යා පරිභමනය වෙනව කියල තිබ්බ මිත්යාව බිද දැම්මෙ. ඒකට මනුස්සයට පල්ලියෙන් ලැබුනෙ ද්‍රොහියෙක් විදිහට ගහපු හන්වඩුව විතරයි.විද්යාත්මකව ඔතරම් පරාජයවු දෙයක් ආගමක් ලෙස කොටි ගානක් අදහද්දි, ලoකාවෙ මිනිස්සු ආගමක් නොනව විද්යාවෙන් ප්‍රතික්ශේප නොවු (දත්ත ඇතුව ) දෙයක් විශ්වාස කරන එකට,අල්ලන් ගරහන එක සාධාරන නැ.

    මිත්යාදුශ්ටිය අදහල මිලෙච්ච වෙයි ඒක හරි, ඒත් ඔන තරම් සාධක තියෙනව බුදු දහම එන්ඩ කලින් හොද ශිශ්ඨාචාරයක් පැවතුනා කියල, කටට එන සැමදේම ඇත්ත නොවේ.:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උඹ දන්න මගුල මෙතන ජෝතිෂ්‍යට බනින්නෙ ආමේන් කියන මෝඩයො නෙමේ කිසිම ආගමික සංකල්පයකට යටත් නොවන අය. ආගම් වලින් තමා මිනිස්සු ගොනාට අන්දල තියෙන්නෙ. මේක හැම ආගමකටම අදාලයි. ජෝතිෂ්‍ය කියන්නෙ ආගමක් නොවුනක ඒක මිනිස්සුන්ව හොදටම ගොනාට අන්දල තියෙන්නෙ. ඔය පෙරේතයො බූතයො මන්තර ඔය කියන ඒවත් එහෙමම තමා. ආගම් වලට අහු වෙන්නෙ නැතුව ජීවිතේ විදින අය තමා ලෝකෙට වැඩක් කරන්නෙ. අපි හොදට දන්න හින්ද කියන්නෙ. දියුණු රටවල ආගම් වලට මුලා වෙච්ච අය ඉන්නෙ හරිම අඩුවෙන්.
    ඇත්තද දියුනු රටවල අමේන් කියන්නෙ නැද්ද රිදුන නේද හරිම තැනට වැදුන නේද, මනුස්සයො උබල ආමේන් කියනව වගේම ලොකෙ කොටි ගානක් පෘතුවිය වටේ සූරයා පරිභමනය වෙනව කියන පොත ඉස්සරහ ඉදගෙන ආමේන් ගාල එලියට ඇවිල්ල අනිත් මිනිස්සුන්ගෙ අහින්සක විස්වාස වලට පොරටොක් දෙනව,ඒ පොර ටොක් දෙන්න තමන් ආගම වශයෙන්ම මහා පච තොගෙකට ආමෙන් කියන ගමන් කියල අමතක වෙන එකයි පුදුමෙ,:lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,295
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැ එහෙම ගොන් නැ,රාශියක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එකෙක්ට නම් අන්න ගොන් වගේ තේරෙනව,මොකද ඒ නොදන්න කම නිසා.උබේ නොදන්න කමට අපි මක් කරන්ඩද බන්,
    බහුබූත දොඩවන්න එපා අයිසෙ. මේවෙලාවෙ ඔය තරු තියෙන්නෙ ඔය පෙනෙන තැන්වල නෙවෙයි. කොටින්ම මේ වෙලාවෙ සූර්යයා මීන රාශියෙ වගේ පේන්නේ මීට අවුරුදු සිය ගාණකට ඉස්සර ඒ තරුවල ආලෝකය එන්නෙ දැන් නිසා.

    ජොතිස්සය හැදුවේ මීට අවුරුදු දහස් ගාණකට කලින්. ඒකාලෙ අහසෙ තිබුන තරු රටා දැන් වෙනස් වෙලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදකට සැරයක් එහෙම ගියා කියලා ඒක සමරන්න ඕනේ ඇයි බන් ? එහෙනම් මේෂ ඉදලා ව්ෂබ යන එකත් සමරන්න ඕනේ අනෙකුත් ලග්න වලට යන එකත් සමරන්න ඕනේ නේ ඒවාට අවුරුදකට සැරයක් තමයි යන්නේ. ඒ වගේම ජනවාරි පළවෙනිදා සමරන්න එපැයි එකත් අරක වගේම කැලැන්ඩර් එකක් නොවේද

    ඇයි බන් අනිත් රටවල මිනිස්සු ජනවාරි 1වෙනිදා විතරක් සමරන්නේ?අනිත් මාස එකොලහටත් 1 වෙනිදාවල් තියෙනවනේ.ඒවාත් සමරන්න ඕනි නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් බන් බොරැ නොකිය. ඇමරිකාව නිර්ආගමිකද? එන්ගලන්‍තෙ නිර්ආගමිකද? ජර්මනිය නිර්ආගමිකද? ජපානෙ නිර්ආගමිකද? දකුණු කොරියාව නිර්ආගමිකද?
    :yes::yes: උන් ආමෙන් කියන්නෙ නැලු උම්බෑ කියලලු කියන්නෙ,:lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය දියුණුයි කියන නවීන විද්‍යාවෙන් මරණින් පස්සෙ වෙන දේ ගැන කියන්න පුලුවන්ද ?
    නවීන විද්‍යාව නැවත ඉපදීමක් පිළිගන්නෙ නෑ.
    පලයන් බන් බොරැ නොකිය. ඇමරිකාව නිර්ආගමිකද? එන්ගලන්‍තෙ නිර්ආගමිකද? ජර්මනිය නිර්ආගමිකද? ජපානෙ නිර්ආගමිකද? දකුණු කොරියාව නිර්ආගමිකද?
    අමරිකාව සහ යුරෝපෙ රටවල පල්ලි තිබ්බ කියල ඒ ආගමික දර්ශන හදවතින් පිළිගන්නෙ හරිම පොඩි පිරිසක්. ඒ රටවල හිගක් අය ආගම් විශ්වාස කරන්නෙ නෑතුව ජීවිතේ විදින පිරිසක්. චීනෙ ජපානෙ කොරියාව වගේ රටවල ආගමක් විශ්වාස කරනව කියන්නෙ ලැජ්ජාවට කාරනයක්. බුද්ධාගම උනත් පිලිගන්න අය ඒ රටවල අඩුයි. ජපානෙ වගේ රටවල් හැම තිස්සෙම විද්‍යාත්මකව හිතලයි රට දියුණු කරල තියෙන්නෙ. අපි ගෝත්‍රික දේවල් පස්සෙ ගිහින් තාම හිටපු තැන. ලංකාවෙ මෝඩයො කීප දෙනක්ට ඒක තේරෙන්නෙ නෑ.