දැන් ඉතින් ඔන්න ඔළුව එහෙම රිදෙනවලු ඈ..... පට්ටෙටම වතුර තිබහ එහෙමත් එනවලු
...
ඒ මදිවට මේ අව්ව සැරත් එක්ක හෙන තෝන්තු ගතියක් ඇඟට දැනෙනවලු ඈ![]()

ඔව් බන් සෙද්ද බිව්වේ ඇයි කියල හිතෙනවා දැන්නම් ...දාඩිය දානවා හෝ ගාලා දාඩිය බිබිලි ඇඟපුරාම ...උදේ ඉඳන් දැනට 4 සැරයක් නෑවා![]()

බීපු දවසට පහුවදා දැනෙන හැමෝටම පොදු සුපුරුදු අමිහිරි හැඟීම ඕක නේ තරි මාමේ....?![]()

කෝ ඊයේ විල්තෙර අහල රිදව ගත්ත උන් අත් උස්සපල්ලා!!!!!!
ජීවිතය කුමක්දෝ පෙර අත් භවයක කරුමයකට සම්පූර්ණයෙන් වැරදී ඇත. පැරණි තුවාල වල කබොලු කඩා පෑරීම නොවටී. විදවන්න වන්නේ තනිවමය.ඊයේ ගසල දැන් ඇඳ බදන් ඉන්නේ![]()

ඔව් බන් සෙද්ද බිව්වේ ඇයි කියල හිතෙනවා දැන්නම් ...දාඩිය දානවා හෝ ගාලා දාඩිය බිබිලි ඇඟපුරාම ...උදේ ඉඳන් දැනට 4 සැරයක් නෑවා![]()

සොන්නලු මෙහෙ නැත වෙන අය මෙහි ඇත
වයිබර් මැවු වෙනසක අරුමේ..........
සොන්නලු මෙහෙ නැත වෙන අය මෙහි ඇත
වයිබර් මැවු වෙනසක අරුමේ..........

පෙරා කෝ ත්‍රෙඩ් එක