Me feeling disappointed with Lasith Malinga and EK Members

May 29, 2015
612
45
0
ඌට තව පරම්පරා ගානකට කන්න සල්ලි හම්බුකරගෙන ඉන්නෙ දැන්.ඒත් තවත් කුනු පෙරේතකම ඕකගෙ.මටනන් ඊරිසියාවක් නෑ.ඒත් මුන් ලොකු තැන් වලට ආවම මුල අමතකවෙන එක තමයි ප්‍රෂ්නෙ.මූ ලංකාවෙ සල්ලිවලින් ඔක්කොම ට්‍රෙනින් එක අරගෙන දැන් අපිටම ගරහනව.ඕකට ඉතින් කවදහරි මුම්භායිම තමයි.....:rolleyes::rolleyes::angry::angry::dull::dull:
ලංකාවෙන් ට්‍රේනින් එක ගත්ත කිව්වට බන් උගේ කකුල අබාධ උනාම උගේnational team contract ඉවර කරලා, උගේ කකුලට බෙහෙත් කරන්න සල්ලිත් නොදී, ඒ දවස් වලම ආබධයකට ලක්වෙලා හිටපු වෙන ක්‍රීඩකයෙක්ට විතරක් සල්ලි දීල තියෙනවනේ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් අර්ජුනගේ ඕනේ කමට. එතකොට ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොන්වෙච්ච මාලිංගට IPL වලින් කකුල සුව කරගන්න උදව් කරලා උන්ගේ ටීම් එකට අරන් තියෙනවා. එතන වැඩ දාපු නිසයි ආයෙන් මාලිංග national team තේරුණේ. IPL නොගැහුවොතුයි ඌ මුල අමතක කළා වෙන්නේ ඒ හින්දා
 
Last edited:

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,974
    113
    මහනුවර
    ඉතින් උඹට ඊරිසියයිද බං ඌ හම්බ කරාට? :rolleyes::rolleyes: ඔය උඹ කියන මාධ්ය කාරයොම තමා බං ඌට ඉන්න දුන්නේ නැත්තේ. සංඟා එහෙම නම් මාධයට කෙලින් මොකුත් කියන්නේ නෑ. ඒ ඌට මොළේ තියෙනවා එක එක ඒවා කියලා මේ රටේ ඉන්න බෑ කියලා. සංඟලා ඔච්චර හම්බ කරලා තියෙනවා නම් මොකටද කියපන්කෝ සරේ එකට ගහන්න යන්නේ? අන්තිම ටෙස්ට් මැච් එක කැන්සල් කරා ගිය අවුරුද්දේ, මේ අවුරුද්දෙත් යනවා තේරිම් කමිටුවෙන් අයින් වෙලා සරේ එකට ගහන්න :rofl: ඌ පිනට වෙන්න ඇති ගහන්නේ. ඔච්චර රට වෙනුවෙන් කැප වෙන්න පුලුවන් නම් ලංකාවේ ඉඳලා අපේ එවුන්ව හදන්න කියපන්කෝ :D:D මාලිංඟ නෙමෙයි ලංකාවේ වෙන ඕන එකෙක් තේරුනාත් උන් යනවා IPL . 16 දෙනෙක්ට බිඩ් කරන්න ඕපන් තිබ්බට මාලිංඟ විතරයි සිලෙක්ට් වුනේ. ඒක උගේ හැකියාව. ඌට කපපු කැපිල්ල හැටියට (මැතිව්ස් එහෙම) ඌ WC සෙල්ලම් කරන් නැති වෙයි කියලා අපි කිව්වේ මීට හුඟ කාලෙකට කලින්. මැතිව්ස් කිව්වානේ නායකයා තෝරපු කණ්ඩායමක් මේ, ඒක නිසයි පැරදුනේ කියලා. ඌටත් බං දින්නම ඒක දෙවියන් වහන්සේගේ කැමත්ත, පැරදුනාම ඒක කණ්ඩායමේ, නැත්තම් තේරුව අයගේ වැරද්ද. ලංකාවට රෙස්පෙක්ට් එකක් දෙන්නේ කොහොමද ඕයි හරි වෙලාවට සල්ලි ගෙවන්නේ නැත්තම්, පන්දමට ක්‍රීඩකයෝ ඇතුලට දානවා නම්, කොතනද එතන රෙස්පෙක්ට එකක් ඉතුරු වෙලා තියෙන්නේ? මතක තියාගනින්, අරූට ක්‍රිකට් ගහන්න බැරි කාලෙට උඹ ඔය ලොකුයි කියන මාධය්වත්, ලංකාවේ ඉන්න අනික් එවුන්වත් ඌට කන්න දෙන්නේ නෑ. ‍ඌම තමා ඒක කරගන්න ඕනේ. :yes::yes:
    :yes::yes::yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    uuta ona deyak uuta karanna puluwan , ape un inne mokak hari kathawak hadala mada gahanna balagenane , ekane me rata eka thana pal wenne diyunu nowi .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාවෙන් ට්‍රේනින් එක ගත්ත කිව්වට බන් උගේ කකුල අබාධ උනාම ඌව national team contract ඉවර කරලා, උගේ කකුලට බෙහෙත් කරන්න සල්ලිත් නොදී, ඒ දවස් වලම ආබධයකට ලක්වෙලා හිටපු වෙන ක්‍රීඩකයෙක්ට විතරක් සල්ලි දීල තියෙනවනේ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් අර්ජුන ඕනේ කමට. එතකොට ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොන්වෙච්ච මාලිංගට IPL වලින් කකුල සුව කරගන්න උදව් කරලා උන්ගේ ටීම් එකට අරන් තියෙනවා. එතන වැඩ දාපු නිසයි ආයෙන් මාලිංග national team තේරුණේ. IPL නොගැහුවොතුයි ඌ මුල අමතක කළා වෙන්නේ ඒ හින්දා

    ඔය මොනව උනත් ඌ ක්‍රිකට්වලට ආවෙ ලංකාවෙ ටීම් එකෙන්නෙ බන්.ඒක හිංද උට කොහොමවත් වටින්නෙ නෑ ඔහොම ලොකු පාර්ට් දාන්න මිනිස්සුන්ට.මටනන් පේන්නෙ මාලිංග කියන්නෙ සල්ලි වලින් ඔලුව උදුම්මවාගත්තු තවත් එක මෝඩයෙක් විදිහට විතරයි!!
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,861
    113
    -In Darkness-
    ඌට තව පරම්පරා ගානකට කන්න සල්ලි හම්බුකරගෙන ඉන්නෙ දැන්.ඒත් තවත් කුනු පෙරේතකම ඕකගෙ.මටනන් ඊරිසියාවක් නෑ.ඒත් මුන් ලොකු තැන් වලට ආවම මුල අමතකවෙන එක තමයි ප්‍රෂ්නෙ.මූ ලංකාවෙ සල්ලිවලින් ඔක්කොම ට්‍රෙනින් එක අරගෙන දැන් අපිටම ගරහනව.ඕකට ඉතින් කවදහරි මුම්භායිම තමයි.....:rolleyes::rolleyes::angry::angry::dull::dull:

    ඌ බං ලංකාවේ සල්ලි වලින් ගත්ත ට්‍රේනින් එකෙන් උඩ බලන් හිටියේ නෑනේ :D මැචස් කීයක් නම් දිනවලා දුන්නද? T20 WC 2014 අරන් දුන්න ටීම් එකේ කැපා ඒ මදිවට. ඌ බං ණය නෑ එහෙම බලද්දි ලංකාවට. මුල අමතක උන එක නෙමෙයි බං. අපේ මාධයකාරයන්ට කෙලෙහි ගුණයක් නැති උන එක තමා වැරද්ද. ඔච්චර දිනවලා දුන්න එකාව නැති කරා. ඌ හිතන්න ඇති මෙච්චර කරලා කෙලෙහි ගුණයක් නැත්තම් මොකටද මෙච්චර අමාරුකම් තියාගෙන මැරෙන්න හදන්නේ කියලා. කුණු පෙරේතකම නෙමෙයි, උඹටත් සල්ලි ගොඩක් හම්බකරන කාලයකදි තේරෙයි හම්බ කරන විදියට වියදම් වෙන විදිය හැදෙනවා. එහෙම බලද්දි බං ලොකු ලොකු සල්ලි කාරයෝ එහෙම තවත් සල්ලි හොයන්නේ නැතිව හම්බුන සල්ලි වලින් ඉන්නවානේ. එහෙම නෑ බං. එයාලාගේ තත්වය අනුව විය හියදම් වෙනස් වෙනවා. හොඳ රෙද්දකින් මහපු ඇඳුමක් ඇන්ඳ එකෙක් කවදාවත් කැමති වෙන්නේ නෑ කසිකබල් ඇඳුමක් අඳින්න. උදාහරණයක් විතරයි.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,974
    113
    මහනුවර
    ada sanga , mahela ahama kisima awlak nane bn :oo:
    enrique ge concert aka salli unath minissunta danawa kiyala kiwwa..
    Malinga thama tikak..
    "THAMANGE WADAK BALAGANA YANAWA MANUSSAYO YANNA"
    Mathakai nada? :-D
    Man hethanna education background ekath tikak hari balapanawa eti cricket walata.!

    e u kelin katha karana hinda :yes:
    oya monawa kiwath mala panala inna welawata api ma balapanko. uwa wattapu minissunta u mokatada aye p**a denna yanne.apita ohoma anan manan kiya kiya thibbanan apith ohoma thamai.
     
    May 29, 2015
    612
    45
    0
    ඔය මොනව උනත් ඌ ක්‍රිකට්වලට ආවෙ ලංකාවෙ ටීම් එකෙන්නෙ බන්.ඒක හිංද උට කොහොමවත් වටින්නෙ නෑ ඔහොම ලොකු පාර්ට් දාන්න මිනිස්සුන්ට.මටනන් පේන්නෙ මාලිංග කියන්නෙ සල්ලි වලින් ඔලුව උදුම්මවාගත්තු තවත් එක මෝඩයෙක් විදිහට විතරයි!!
    ඌ ලොකු සීන් දානවා නෙවෙයි බන් මන් හිතන්නේ. ඒක උගේ ගමේ මිනිස්සු කතාබහ කරන හැටි. පොඩ්ඩක් රත්ගමට ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලපං කොහොමද කතා කරන්නේ කියලා. හැබැයි ලොකු ලයින් එකෙන් කතා කරන්න ගියොත් ජීවිතේටම මතක හිටින ගම්ගුටියක් කාල එන්න වෙන්නේ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉංදියන් බල්ලන්ගෙ ට්‍රික් එක තම්යි ඕකුන්ව අරගෙන මහන්සි කරවල රටේ මැච් එකට ගහන්න බැරි විදිහට සෙට් කරන එක.ඉංදියන් මානසිකත්වය ඔලුවට දාල.ඊට පස්සෙ වෙන්නෙ ටීම් එක ඇතුලෙත් ප්‍රෂ්ණ හැදෙන එක තමයි......:angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,861
    113
    -In Darkness-
    ඔය මොනව උනත් ඌ ක්‍රිකට්වලට ආවෙ ලංකාවෙ ටීම් එකෙන්නෙ බන්.ඒක හිංද උට කොහොමවත් වටින්නෙ නෑ ඔහොම ලොකු පාර්ට් දාන්න මිනිස්සුන්ට.මටනන් පේන්නෙ මාලිංග කියන්නෙ සල්ලි වලින් ඔලුව උදුම්මවාගත්තු තවත් එක මෝඩයෙක් විදිහට විතරයි!!

    කෙලෙහිගුණයක් නැති මාධ්යකාරයෝ ඉන්න රටකට, කෙලෙහිගුණයක් නැති මිනිස්සු ඉන්න රටකට හොඳ විදියට ඉඳලා ඌටම ඇති වෙන්න ඇති. අපේ එවුන් ඉතින් කොහොමත් 1000ක් හොඳ කරලා 1 වැරද්දක් කරාම අර කරපු 1 වැරද්ද ලොකු වෙන එවුන් නේ. ඉතින් කොහොමද රටක් විදිට කටක් ඇරලා කතා කරන්නේ :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ඉංදියන් බල්ලන්ගෙ ට්‍රික් එක තම්යි ඕකුන්ව අරගෙන මහන්සි කරවල රටේ මැච් එකට ගහන්න බැරි විදිහට සෙට් කරන එක.ඉංදියන් මානසිකත්වය ඔලුවට දාල.ඊට පස්සෙ වෙන්නෙ ටීම් එක ඇතුලෙත් ප්‍රෂ්ණ හැදෙන එක තමයි......:angry::angry:

    ඕවා කියලා වැඩක් නැහැ බන්.අපේ රටේ හැමදෙයක්ම ඉන්දියන් වෙලා ඉවරයි.මිනිස්සුත් එහෙමයි.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දන් නෑ බන්. ඒත් ගෑනු බර ගානක් එක්ක හිටිය කියල නං දන්නවා. අවුරුදු ගණන් ලව් කරපු කපල් වල කෙල්ලොත් සෙට් කරන් උන්ගේ පවුල් අනාථ කරලා කියල දන්නවා. දේශපාලෙනට ක්‍රිකට් ක්‍රීඩාව බාල්දු කරපු බව රටම දන්නව

    thani athin athpudi gahanna be neh bn :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    කෙලෙහිගුණයක් නැති මාධ්යකාරයෝ ඉන්න රටකට, කෙලෙහිගුණයක් නැති මිනිස්සු ඉන්න රටකට හොඳ විදියට ඉඳලා ඌටම ඇති වෙන්න ඇති. අපේ එවුන් ඉතින් කොහොමත් 1000ක් හොඳ කරලා 1 වැරද්දක් කරාම අර කරපු 1 වැරද්ද ලොකු වෙන එවුන් නේ. ඉතින් කොහොමද රටක් විදිට කටක් ඇරලා කතා කරන්නේ :rolleyes:

    මාලිංග විතරද ක්‍රිකට් වලට හොදක් කරේ මචන්?දැන් බලපන් 96 world cup එක ගත්ත ටීම් එකේ උන් ගැන උබලා හිතන විදිහ.එතකොට ඒවා හොදද?:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,861
    113
    -In Darkness-
    මාලිංග විතරද ක්‍රිකට් වලට හොදක් කරේ මචන්?දැන් බලපන් 96 world cup එක ගත්ත ටීම් එකේ උන් ගැන උබලා හිතන විදිහ.එතකොට ඒවා හොදද?:rofl:

    නෑ මචං මං කිව්වේ ලංකාවේ ට්රේනින් අරන් කරපු දේවල් වලට ණය නෑ කියලා :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113

    මාලිංගගේ චෝදනාවලට පිළිතුරු

    තමන්ට ආබාධයක් තිබියදී කණ්ඩායමට එක් කළ බවට ලසිත් මාලිංග විසින් නගන ලද චෝදනාවට පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ තරගාවලියට ක්‍රීඩා කළ හැකි බව සඳහන් කරමින් ලසිත් මාලිංග එවන ලද ඊමේල් පණිවිඩය තමා සතු බවයි.

    ''අපි ඒ වගේ අයට ටිකක් අනුකම්පා කරන්න ඕනේ. අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඔබලාට තේරෙයි, එයා කොයි වගේ වෙලාවටද ෆිට් වෙන්නේ මොන වගේ තරඟ තියන කොටද කියලා.''

    තමන් තේරීම් කමිටු සභාපති ධුරය දරන්නේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා පමණක් බවද අරවින්ද ද සිල්වා එහිදී කියා සිටියේය.

    bbc-blocks-dark.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,861
    113
    -In Darkness-
    ඕවා කියලා වැඩක් නැහැ බන්.අපේ රටේ හැමදෙයක්ම ඉන්දියන් වෙලා ඉවරයි.මිනිස්සුත් එහෙමයි.

    නැහැ මචං, මොළයක් තියෙනවා කවදාවත් ඉන්දියන් මානසිකත්වයට වැටෙන්නේ නෑ. එහෙනම් මේ කාපු කෑම එක්ක බලද්දි, මුන්ගේ ගෙවල් කුඩු වෙලා තියෙන්න එපැයි. පටු විදියට හිතන්න එපා. කවුරු හරි කීයක් හරි හම්බ කරන් ඉන්නවා නම් අපි සතුටු වෙන්න ඕනේ. නැතිව එක එක කතා කියලා කකුලෙන් අදින එක නෙමෙයි. ඔය කාට වුනත් IPL යන්න සෙට් වුනොත් හැමෝම යනවා. ඒකයි තිත්ත ඇත්ත.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාලිංග විතරද ක්‍රිකට් වලට හොදක් කරේ මචන්?දැන් බලපන් 96 world cup එක ගත්ත ටීම් එකේ උන් ගැන උබලා හිතන විදිහ.එතකොට ඒවා හොදද?:rofl:

    ඔව්බන් එතකොට බලපන්කො අපේ වාස්ල,මුරලිල කොච්චර වැඩ පෙන්නපු එවුන්ද එහෙනන්.එගොල්ලො ඉස්සරහ මූ මොකෙක්ද? ඒත් අදටත් කවුරුහරි කතාකරොත් ඇඟට කඩාගෙන පනින්නෙ නෑ ඒ මිනිස්සු!!:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නැහැ මචං, මොළයක් තියෙනවා කවදාවත් ඉන්දියන් මානසිකත්වයට වැටෙන්නේ නෑ. එහෙනම් මේ කාපු කෑම එක්ක බලද්දි, මුන්ගේ ගෙවල් කුඩු වෙලා තියෙන්න එපැයි. පටු විදියට හිතන්න එපා. කවුරු හරි කීයක් හරි හම්බ කරන් ඉන්නවා නම් අපි සතුටු වෙන්න ඕනේ. නැතිව එක එක කතා කියලා කකුලෙන් අදින එක නෙමෙයි. ඔය කාට වුනත් IPL යන්න සෙට් වුනොත් හැමෝම යනවා. ඒකයි තිත්ත ඇත්ත.

    කකුලෙන් අදිනව නෙමෙයි මචන්.ඒත් ඌ කියන කතා,කරන වැඩ දැක්කම අපිට දුක හිතෙනව අර අරවින්ද කියනව වගේ.කොච්චර සුපිරි පොරක් උනත් වැඩක් නෑනෙ මචන් උට විනයක් කියල දෙයක් නැත්නන්!!:dull::(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    නැහැ මචං, මොළයක් තියෙනවා කවදාවත් ඉන්දියන් මානසිකත්වයට වැටෙන්නේ නෑ. එහෙනම් මේ කාපු කෑම එක්ක බලද්දි, මුන්ගේ ගෙවල් කුඩු වෙලා තියෙන්න එපැයි. පටු විදියට හිතන්න එපා. කවුරු හරි කීයක් හරි හම්බ කරන් ඉන්නවා නම් අපි සතුටු වෙන්න ඕනේ. නැතිව එක එක කතා කියලා කකුලෙන් අදින එක නෙමෙයි. ඔය කාට වුනත් IPL යන්න සෙට් වුනොත් හැමෝම යනවා. ඒකයි තිත්ත ඇත්ත.

    ගියාට කමක් නෑ ලංකාවේ ටීම් එකේ ඉන්නවනම් ඒ මැච් වලටත් play කරලා..මාලින්ගයා අඩුම ගානේ ground එකේ ඉදගෙනවත් අපේ උන්ට සපෝර්ට් එකක් දුන්නද?ඉන්දියාවට ගියා තමා ගිහින් නහයෙන් අඩලා ආයෙත් ලංකාවට ආවා..අනික මාලිංග කියන්නේ උබලා අපිට වඩා මුල අමතක කරන එකෙක්.උගේ ගැන දන්න උන් උගේ ගමේ උන් ඒක දන්නවා..