ලංකාවෙන් ට්‍රේනින් එක ගත්ත කිව්වට බන් උගේ කකුල අබාධ උනාම උගේnational team contract ඉවර කරලා, උගේ කකුලට බෙහෙත් කරන්න සල්ලිත් නොදී, ඒ දවස් වලම ආබධයකට ලක්වෙලා හිටපු වෙන ක්‍රීඩකයෙක්ට විතරක් සල්ලි දීල තියෙනවනේ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් අර්ජුනගේ ඕනේ කමට. එතකොට ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොන්වෙච්ච මාලිංගට IPL වලින් කකුල සුව කරගන්න උදව් කරලා උන්ගේ ටීම් එකට අරන් තියෙනවා. එතන වැඩ දාපු නිසයි ආයෙන් මාලිංග national team තේරුණේ. IPL නොගැහුවොතුයි ඌ මුල අමතක කළා වෙන්නේ ඒ හින්දාඌට තව පරම්පරා ගානකට කන්න සල්ලි හම්බුකරගෙන ඉන්නෙ දැන්.ඒත් තවත් කුනු පෙරේතකම ඕකගෙ.මටනන් ඊරිසියාවක් නෑ.ඒත් මුන් ලොකු තැන් වලට ආවම මුල අමතකවෙන එක තමයි ප්‍රෂ්නෙ.මූ ලංකාවෙ සල්ලිවලින් ඔක්කොම ට්‍රෙනින් එක අරගෙන දැන් අපිටම ගරහනව.ඕකට ඉතින් කවදහරි මුම්භායිම තමයි.....
Last edited:








