Me feeling disappointed with Lasith Malinga and EK Members

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    කකුලෙන් අදිනව නෙමෙයි මචන්.ඒත් ඌ කියන කතා,කරන වැඩ දැක්කම අපිට දුක හිතෙනව අර අරවින්ද කියනව වගේ.කොච්චර සුපිරි පොරක් උනත් වැඩක් නෑනෙ මචන් උට විනයක් කියල දෙයක් නැත්නන්!!:dull::(

    විශේෂයෙන් මාධ්‍ය.උන්ව ෆේමස් කරනකොට මාධ්‍ය හොදයි.උඩට ගියාට පස්සේ තමා මාධ්‍ය හොද නැත්තේ.උඩට ගියාට පස්සේ උන්ට බල්ලන්ට වගේ කතා කරන්නේ.:rofl:
     
    May 29, 2015
    612
    45
    0

    මාලිංගගේ චෝදනාවලට පිළිතුරු

    තමන්ට ආබාධයක් තිබියදී කණ්ඩායමට එක් කළ බවට ලසිත් මාලිංග විසින් නගන ලද චෝදනාවට පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ තරගාවලියට ක්‍රීඩා කළ හැකි බව සඳහන් කරමින් ලසිත් මාලිංග එවන ලද ඊමේල් පණිවිඩය තමා සතු බවයි.

    ''අපි ඒ වගේ අයට ටිකක් අනුකම්පා කරන්න ඕනේ. අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඔබලාට තේරෙයි, එයා කොයි වගේ වෙලාවටද ෆිට් වෙන්නේ මොන වගේ තරඟ තියන කොටද කියලා.''

    තමන් තේරීම් කමිටු සභාපති ධුරය දරන්නේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා පමණක් බවද අරවින්ද ද සිල්වා එහිදී කියා සිටියේය.

    bbc-blocks-dark.png
    අරවින්දම කියනවනේ බන් තිබුන ඉෂුස් එක්ක ක්‍රිකට් ගහලා හිතේ අමාරුකම් තියෙන්න ඇති කියලා මාලිංගට. ඒකෙන්ම ඔප්පු වෙනවා මාලිංගට ඉෂුස් තිබුනා කියලා ක්‍රිකට් ගහන්න.

    අනික ඉස්සර ක්‍රිකටුත් බලපු අය දන්නවා ඒ කාලේ කණ්ඩායමේ මේ විදියට කතා හැදුනේ අරන්වින්දටම කියලා. කාර් එකක් දෙන මැච් එකක් තියෙද්දී එහෙනං අරවින්ද අද අනිවාර්යෙන් 100ක් ගහයි කියලා ඒ දවස් හැමෝම වගේ කිව්වා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    අරවින්දම කියනවනේ බන් තිබුන ඉෂුස් එක්ක ක්‍රිකට් ගහලා හිතේ අමාරුකම් තියෙන්න ඇති කියලා මාලිංගට. ඒකෙන්ම ඔප්පු වෙනවා මාලිංගට ඉෂුස් තිබුනා කියලා ක්‍රිකට් ගහන්න.

    අනික ඉස්සර ක්‍රිකටුත් බලපු අය දන්නවා ඒ කාලේ කණ්ඩායමේ මේ විදියට කතා හැදුනේ අරන්වින්දටම කියලා. කාර් එකක් දෙන මැච් එකක් තියෙද්දී එහෙනං අරවින්ද අද අනිවාර්යෙන් 100ක් ගහයි කියලා ඒ දවස් හැමෝම වගේ කිව්වා.

    ඉතින් ඒක තමා..ලංකාවේ මිනිස්සු එහෙමයි.අර්ජුනට කොයිතරම් බැන්නද,සනත් ජයසූරියට කොච්චර බැන්නද.මාලිංගට විතරක් ඇයි ඒවා ඉවසන්න බැරි.ඒ කියන්නේ මාලිංග දන්නවා ඌ වැරදි වැඩක් කරා කියලා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් ඒක තමා..ලංකාවේ මිනිස්සු එහෙමයි.අර්ජුනට කොයිතරම් බැන්නද,සනත් ජයසූරියට කොච්චර බැන්නද.මාලිංගට විතරක් ඇයි ඒවා ඉවසන්න බැරි.ඒ කියන්නේ මාලිංග දන්නවා ඌ වැරදි වැඩක් කරා කියලා.

    නෑ නෑ බන් මේකයි කේස් එක මූ දැන් මුකේෂ් අම්භානිල එක්කනෙ ඉන්නෙ ඉතින් ලොකු ලොකු කනෙක්ෂන් තියෙනව සල්ලි තියෙනව අරව මේව කේස් ගොඩයි.යන්නෙ BMW,Benz වල.ඉතින් ලන්කාවෙ මිනිස්සු මුට පේන්නෙ ඔක්කොම හිඟන්නො වගේ:P:yes::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලන්කාවේ ක්රික්ට් සල්ලි වලට යට වෙලා ඉවරයි. ලන්කාවේ ටීම් එකේ පර්ෆෝමන්ස් තීරණය කරන්නෙ කොහේවත් ඉන්න බුකි කාරයෝ ටිකක්...
     
    May 29, 2015
    612
    45
    0
    ඉතින් ඒක තමා..ලංකාවේ මිනිස්සු එහෙමයි.අර්ජුනට කොයිතරම් බැන්නද,සනත් ජයසූරියට කොච්චර බැන්නද.මාලිංගට විතරක් ඇයි ඒවා ඉවසන්න බැරි.ඒ කියන්නේ මාලිංග දන්නවා ඌ වැරදි වැඩක් කරා කියලා.
    :D
    එක එක අයගේ පෞද්ගලික ස්වභාවය වෙනස් මචන්. ගොඩක් අය කොළඹ විදියට හැඩ ගැහෙනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාම. ඒත් මාලිංග මාලිංගගේ ගමේ විදියට ඉන්නේ. මාලිංගගේ ගම ගැන දන්නා ගමේ උන්ගේ හැටි ගැන දන්න උන් දන්නවා ඕක මාලිංගගේ කතා කරන විදියේ වැරද්දක් නෙවෙයි, රත්ගම මිනිසුන්ගේ කතා බහ කරන විදිය කියලා

    උබට මතකද මහින්ද පැරදිලා මීටින් එකක් තියෙද්දී, එකෙක් කෑ ගහනවා "මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ" කියලා. ඒ අස්සේ තව ගෑනියෙක් කෑ ගහනවා "අපි රත්ගම" කියලා. ඒක මචන් උන්ගේ ගමේ හැටි. උන් පොඩ්ඩ ඇත්තන් වලියක් දා ගන්න බලන් ඉන්න මිනිස්සු. මේ වීඩියෝ එකේ අනිතිම හරිය අහපන් කෝ :D

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පුද්ගලික අවුල් හිතේ තියා ගන්න එපා බන් හැම ක්‍රිකට් ගහන එකාම සල්ලි හෙව්වේ නැත්තම් නාකි උනහම පිචන් වෙලා යන බව දන්නවා

    තේරුම් කමිටුවෙනුත් තකහනියේ අයින් වෙලා මේ මනුස්සයා ත් ගියේ සල්ලි හොයන්න තමා

    RapeT1o.png

    තමුන්ගේ දක්ෂතාවයක් විකුණන් කෑවා කියන එකත් එක්කල ටීම් එක පටලවා ගන්න එපා හොද කොල්ලෝ ඉස්සරහට එනවා ඒගොල්ලෝ ගැනත් මේ විදිහට කියන්න ඊලග මාලින්ග සංගක්කාර අපි අතරම ඉන්නවා ඒගොල්ලෝ ගැනත් කතා කරන්න බලමු
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    මාලිංග රිටයි වෙලා ipl ගැහුවනම් ඉවරයිනේ.එතකොට ඔය කිසි කතාවක් නැහැ.
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    malingata IPL gahanna ona nam u gahapuden. eka uge hekiyawa. uge hekiyawen salli hoyanakota eke ethi weredda mokakda. rata wenuwen malinga karapu dewal athi vishalai. apahu amuthuwen karanna deyak ne. Wish you all the best malinga :)

    :yes::yes:

    එකෙක් යද්දි එතනට තව එකෙක් සිටිය යුතුයි . වගකිව යුතු මාලිංගද ? බලදාරින්ද ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    පිස්සුද බං සංඟා තේරීම් කමිටුවෙන් අයින් වෙලා සරේ ගහන්නේ සල්ලි වලට නෙමෙයි. අපේ කඩන් වැටුන ක්‍රිකට් නඟාසිටුවන්න. :rofl::rofl: He is a legend. They do not play for money. ඔන්න ඔහොමයි අපේ එවුන්ගේ ටෝක් :lol:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    මොකද්ද බන් දැන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.

    මාලිංග කියන්නෙත් උඹල මම වගේම මනුස්සයෙක් නේ. දැන් නිකමට හිතපන් රජයේ සාමාන්‍ය වැටුපක් ගන්න කොල්ලෙකුට වාසනාවකට ඕස්ට්‍රේලියාවේ හොඳ ජොබකට යන්න චාන්ස් එකක් හම්බුනොත් නොයා ඉන්නවද? "අනේ මගේ රස්සාව නිසා ලංකාවට කොච්චර සේවයක් වෙනවද? පර සුද්දෝ මගෙන් වැඩ ගන්න තමයි මට මේ එන්න කියන්නේ" කියල නොයා ඉඳීද?

    උඹල හිතට එකඟව කියපන්, උඹලට වෙන රටක හොඳ රස්සාවකට චාන්ස් එක හම්බුනොත් නොයා ඉන්නවද? මාලින්ගටත් ඕක පොදුයි.

    • Like
    Reactions: ^Night Fury^

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලංකාවේ ළිං මැඩියෝ දාන්නේ නැති උනාට..මාලිංගට ලැබෙන ලක්ෂ 1500 20% cricket බෝඩ් එකට ලැබෙනවා...ඒ කියන්නේ ලක්ෂ 300 නිකන් ඉදලා බෝඩ් එකට ලැබෙනවා :dull::dull:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mun okkoma uda dagena malingayata baninawa..media karayot ekata set wela...
    okata ekama hetuwa malinga ragapanne na media issaraha atta kiyanawa...oya malingayata banina unta penne nadda sanga karana dewal..a minihat salli walta nokarapu magulak tiyenawa..but umbala ekektawat ewa penne na...:angry::angry::angry::angry::angry::angry:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අල මල්ලි;19983740 said:

    මොකද්ද බන් දැන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.

    මාලිංග කියන්නෙත් උඹල මම වගේම මනුස්සයෙක් නේ. දැන් නිකමට හිතපන් රජයේ සාමාන්‍ය වැටුපක් ගන්න කොල්ලෙකුට වාසනාවකට ඕස්ට්‍රේලියාවේ හොඳ ජොබකට යන්න චාන්ස් එකක් හම්බුනොත් නොයා ඉන්නවද? "අනේ මගේ රස්සාව නිසා ලංකාවට කොච්චර සේවයක් වෙනවද? පර සුද්දෝ මගෙන් වැඩ ගන්න තමයි මට මේ එන්න කියන්නේ" කියල නොයා ඉඳීද?

    උඹල හිතට එකඟව කියපන්, උඹලට වෙන රටක හොඳ රස්සාවකට චාන්ස් එක හම්බුනොත් නොයා ඉන්නවද? මාලින්ගටත් ඕක පොදුයි.

    Talks Dena Un noyaama hiti men kiyala