Need to buy Laptop

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    මචංල මගේ PC එක දැන් ලෙඩ ගොඩ.. ලැපක් හෙට අනිද්දට බස්සන්න කියල බැලුවෙ. උරාජ් ගෙ හොදයි කියනව නේද කට්ටිය. එයා ගෙවන්න දෙනවද? එක පාර ගන්න ටිකක් අමාරුයි. 6th Generation i7 or i5 එකක් ගන්න කියල බැලුවෙ. අබාන්ස් එකෙන් ගෙවන්න ගත්තොත් මොකද? ටිකක් බර අඩු අගල් 15 වගේ එකක් ඇති. හාඩ් එක 1TB සහ 6GB ram වගේ shape. Dell da Acer da Lenovo da හොද? කාලයක් තියෙන්න ඔ්න. ලෙඩ නැති හොද භාණ්ඩයක් මට ගන්න තැනක් තියෙනවද බන්? මාසෙන් මාසෙට වොරන්ටි වලට උස්සන් යන්න නම් බෑ. අවුරුදු Promotions කොහෙද තියෙන්නෙ මේ දවස් වල?
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උරාජ් ගේ ඒවා ගැන නම් මම දන්නෙ නෑ බං. හැබැයි යුරාජ්ගේ ලැප්ටොප් නම් හොදයි :yes:
    ගාන අඩුයි :yes:
    වොරන්ටිත් ෂුවර්:yes:
    හැබැයි ගෙවන්න දෙන්නෙ නෑ :D
     
    • Like
    Reactions: urajdrlk
    My number 0715116302. Uraj ge number eka ne. Eya gewanna denawa nam mata call ekak ganna kiyanna 11 ta kalin..

    profilepic1489_2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    profilepic1489_2.gif


    දෙන්නම් කම්පැණි වොරන්ටි එක්ක..... අවුරුදු 4ක් ම.... කෝල් එකක් දීලා එන්න..... :yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    profilepic1489_2.gif


    දෙන්නම් කම්පැණි වොරන්ටි එක්ක..... අවුරුදු 4ක් ම.... කෝල් එකක් දීලා එන්න..... :yes:

    මචං. Agreement එකක් Sign කරල වත් ගෙවන්න දෙන්න බැරි වෙයිද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Ubata gewanna ganna one nan CC ekak ganin, 0% Interest walata godak than wala ganna puluwan. Sampath,HSBC wage ekak try karanna