abans laptop

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අබාන්ස් එකේ ලැප් අවුලද මචන්ල? වොරන්ටි සීන් ද අවුල? නැත්තම් කොලිටි අඩුයිද? Acer e5 576 ගන්න කියල බැලුවෙ i5 එක.. මොකද කියන්නෙ? 93900 රැම් එක 4gb.. metropolitan තියනව 96900 ram එක 8gb.. මං අබාන්ස් එකෙන් ගෙවන්න ගන්න කියල බැලුවෙ. Metropolitan එකේ ගෙවන්න ගන්න බෑනෙ, මේ ටිකේ සල්ලි ප්‍රශ්නයක් තියනව:( ඒකයි ගෙවන්න ගන්න බැලුවෙ.. උඹල මොකද කියන්නෙ ගෙවන්න ගන්න එකද හොඳ? තව සති දෙක තුනක් බලල metropolitan එකෙන්ම ගන්න එකද හොඳ? Christmas offers එහෙම සෙට් වෙයිද?:)


    ප.ලි.

    සීරියස් එවුන් විතරක් කමන්ට් කරහන්, mental සීන් උන් නැතුව:angry:
     
    Last edited:

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    ඕක ගිහින් අහපන් හුට්ටෝ අබාන්ස් එකෙන් පකක්ද අපෙන් අහන්නේ
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඕක ගිහින් අහපන් හුට්ටෝ අබාන්ස් එකෙන් පකක්ද අපෙන් අහන්නේ

    තොගෙං ඇහුවෙ කව්ද යකෝ මොලේ තියන උංගෙං ඇහුවෙ උඹ වගේ ඒක උඩ ඉඳගෙන ඉන්න උන්ගෙන් නෙමෙයි :angry:
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Thnx මචන්ල comment වලට, පුලුවන් විදියට සැලකුව:)

    ඒසර් ලැප් නම් අවුලක නෑලු දැන්, මට sure නැත්තෙ abans එකේ එව්ව, refurbished එව්වද දන්නෙ නෑ උන් දෙන්නෙ,සමහර උන් කියනවනෙ ඒවගෙ කොලිටි අඩුයි කියල
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thnx මචන්ල comment වලට, පුලුවන් විදියට සැලකුව:)

    ඒසර් ලැප් නම් අවුලක නෑලු දැන්, මට sure නැත්තෙ abans එකේ එව්ව, refurbished එව්වද දන්නෙ නෑ උන් දෙන්නෙ,සමහර උන් කියනවනෙ ඒවගෙ කොලිටි අඩුයි කියල

    Acer laptop gana nam mata mara satis bn
    mama 2011 gaththa lap ekath thama thiyanawa kisi awlak nathuwa eka bima watilath athi bn keepa sarayak :D sirawatama

    unge lap mara qualitei bn, issara nam keyboard issue ekak thibba bn

    dan ekath awlak na, ewath hadala bn

    math mage dan thiyana Acer lap eka gaththe abans thamai bn
    aran masa 6k wage wenne
    73 kata 4Yrs warranty welata gaththe, i3 7th Gen, 1TB HDD, 6GB DDR4 RAM

    awlak nam na habai, unge badu wela ehema quality awlak na bn

    math gaththa gaman Acer site eken check kala serial no eka gahala

    refurbished nam ethanadi ahu wenawa bn
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Acer laptop gana nam mata mara satis bn
    mama 2011 gaththa lap ekath thama thiyanawa kisi awlak nathuwa eka bima watilath athi bn keepa sarayak :D sirawatama

    unge lap mara qualitei bn, issara nam keyboard issue ekak thibba bn

    dan ekath awlak na, ewath hadala bn

    math mage dan thiyana Acer lap eka gaththe abans thamai bn
    aran masa 6k wage wenne
    73 kata 4Yrs warranty welata gaththe, i3 7th Gen, 1TB HDD, 6GB DDR4 RAM

    awlak nam na habai, unge badu wela ehema quality awlak na bn

    math gaththa gaman Acer site eken check kala serial no eka gahala

    refurbished nam ethanadi ahu wenawa bn

    අඩේ පට්ට බ්‍රෝ මාත් මේ අද හෙටම ගන්න කියල බැලුවෙ, උන් වොරන්ටි එකත් එක්ක කොහොමද වැඩ? අපි වෙනම රැම් upgrade කලොත් වොරන්ටියට කෙල වෙනවද?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩේ පට්ට බ්‍රෝ මාත් මේ අද හෙටම ගන්න කියල බැලුවෙ, උන් වොරන්ටි එකත් එක්ක කොහොමද වැඩ? අපි වෙනම රැම් upgrade කලොත් වොරන්ටියට කෙල වෙනවද?

    Unge Warranty gana nam mata kisima idea ekak na bn thama mukuth seen ekak une nathi nisa,

    unba oya dewani prashne nam matath dan awith thiyenne bn, mage RAM 12GB karaganna ona wela thiyanawa bn, mama meh welawak set wenakal inne bn lap ekath aran un langata gihilla ahanna meka upgrade karata awlak nadda kiyala, eke habai warranty seal ekak gahala thiyenne bn upgrade karanna oka galawanna giyoth nam aniwa seal eka kadenawa, ahala balala unbata kiyannam bn,

    oya student offer lap nam ganna epa bn
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    Unge Warranty gana nam mata kisima idea ekak na bn thama mukuth seen ekak une nathi nisa,

    unba oya dewani prashne nam matath dan awith thiyenne bn, mage RAM 12GB karaganna ona wela thiyanawa bn, mama meh welawak set wenakal inne bn lap ekath aran un langata gihilla ahanna meka upgrade karata awlak nadda kiyala, eke habai warranty seal ekak gahala thiyenne bn upgrade karanna oka galawanna giyoth nam aniwa seal eka kadenawa, ahala balala unbata kiyannam bn,

    oya student offer lap nam ganna epa bn

    නෑ බන් ස්ටුඩන්ට් ඔෆර් නෙමේ ගන්නෙ අලුත් 8th gen එකක්, මන් උන්ගෙන් ඇහුවම උන් කිව්ව ගද්දිම කරන්න පුලුවන් කියල එතකොට අවුලක් නෑලු, fb එකෙන් msg එකක් දාල ඇහුවෙ, ස්ටිකර් එක ගහල තියනව නම් බෑ තමයි බන් ඕක ගහල තියෙන්නෙ ඒකනෙ, එතකොට බං SSD එකක් ගහන්න වෙන්නෙත් නෑනෙ පස්සෙ :baffled: දැං සල්ලි නෑ SSd එකකුත් attach කරල ගන්න
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න

    මේකේ ඉන්න හුගක් අයගේ දැනගැනීම සදහා මට හිතුන ලැප්ටොප් ගන්න කොට මොකද කරන්න ඕනේ කියන එක ගැන ලියන්න. අපි හුගක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා සල්ලි ටිකක් හම්බුනාම ලැප්ටොප් එකක් ගන්න ඕනේ කියල හිතන,එහෙම හිතල යාලුවන්ටත් කියනවා

    “මචන් මම ලැපක් ගන්න යන්නේ !මොකක්ද ගන්න හොද කියල ” .

    වෙලාවට ඒ යාළුවා ලැප ගැන රට කලා වතුර බීපු එකෙක් නම ගොඩ . නැත්නම් ඉතින් මාස 2 කට සැරයක් ඕක උස්සගෙන යන්න වෙනවා ගත්ත තැනට . මොනවද එන ලෙඩ

    මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ
    මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ
    මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ.
    මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා.
    ඔන්න එකපාරටම නිල් පාට ස්කිරින් එකක් ඇවිත් යනවා.
    අනේ කාලේ වනේ වාසේ දැන් ලැප් එක ඔන් වෙන්නෙම නැ. ඉස්සර නම් පොඩ්ඩක් වෙලා පොවෙර් එකට ගහල තිබ්බම ඔන් උන. දැන් එකත් නැ
    USB එකට මොනවා ගැහුවත් අර "උබ ගහල තියෙන්නේ හයි ස්පීඩ් එකක් අඩු ස්පීඩ් හිලට " කියන එක එනෝ
    ඔන්න බඩු චාර්ජ් වෙන්නේ නැ. කාල වරෙන්කො.



    කල්පනා කරලා බලනවා ඊටපස්සේ මේවා ලැප් වල එන සාමාන්‍ය ලෙඩද කියල?? එක ඇත්තද??
    හොදයි මේක ගන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට Warranty හම්බෙනවා වගේම කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නෙත් ඒ වගේ එකක්. OS එක අවරුදු 2 කින් අත තියලවත් නැ. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල. ඔය ලැප් මොන වර්ගයේ උණත් ඕව ඔක්කොම assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම electronic බාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10 -100 අතර ගානක් යනවා. ඒ ගැන වැඩි විස්තර පස්සේ වෙනම එකකින් දෙන්නම් ඔය පියවර ඔක්කොගෙන්ම සමත් ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

    දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට.ඒ QC Fail උන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “Fctory Fault” එහම නැත්නම් “Value goods” කියල. ඒවා එහෙන් බිල් කරන්නේ ඉතාමත් අඩු ගානකට. ඒවගේම ඔරිගීනල් බොක්ස් එකත් එකෙන්ම දෙනවා. හැබැයි අර එල්ලගෙන යන බෑග් එක දෙන්නේ නැ. එකයි ඔයගොල්ලෝ ඩෙල් ලැප්ටොප් එකක් ගත්තාම සමහර කඩවල් වලින් හයිය වැඩි කියල HP බෑග් එකක් දෙන්නේ. අහුවෙන්න එපා ඕවට.

    ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් සමාගමේ විකුණන ග්නටත් වඩා අඩුවෙන් දෙන්නේ . හැබැයි මම දන්නවා SOFTLOGIC සහ Metropolitan මේ වැඩේ කරන්නේ නැ. මම එහෙම කියන්නේ මම වැඩ කරන කලේ ඔය සමාගම් න්ම බඩු අරගෙන ඔකේ ඉන්න ලොකුම එකා එක්ක පවා ගනුදෙනු කරලා තියනව. ඉතින් මේවගේ ගණන නම් ටිකක් වැඩියි . ඒ මොකද ඒ බඩු හොද ඒවා නිසා.

    ඔරිගීනල් කියන්නේ කොහොමද?

    අංක 1
    දැන් කොහොමද ඔරිගීනල් කියල අදුරගන්නේ? එකට තියනවා ඔය හැම ලැප්ටොප් එකකම සේර්විස් ටැග කියල එකක්. එක තියෙන්නේ ලැප්ටොප් එකේ යුට පැත්තේ. එක සිරියල් නම්බර් එක කියලත් කියනවා . එක ඒගොල්ලන්ගේ වෙබ් සයිට් එකේ රේගිස්ටර් කරන්න පුළුවන් නම් එක අර විදිහේ Value Good එකක් නෙමේ. මෙන්නේ මේ උදාහරණ බලන්න


    අංක 2
    ඔයගොල්ලෝ ගන්න යන්නේ ටොෂිබා ලැප්ටොප් එකක් නම් එකේ manual එකේ හෝ ඔරිගීනල් වෙබ් සයිට් එකේ තියනවා බඩුවත් එක්ක එන packing ලිස්ට් එක. උදාහරණ ලෙස බෑග් එක පවර් කේබල් එක driver DVD එක වගේ දේවල්. ඒ ඔක්කොම හම්බෙනවද බලන්න. නැත්නම් එපා කියල අපහු එන්න.


    අංක 3
    හුගක් වෙලාවට ඔය ලැප් ටොප් කැරින් බෑග් එක ගන්න වර්ගේ නෙමේ. මොකද අර factory එකෙන් බෑග් එක දෙන්නේ නැ. ඉතින් ඔය ගන්නේ ටොෂිබා නම් හම්බෙන්නේ HP බෑග් එකක් නම් හුගක් වෙලාවට හොද එකක් නෙමේ


    අංක 4
    බලන්න ලැප්ටොප් එක එන කාර්ඩ් බෝර්ඩ් බොක්ස් එකේ තියන සිරියල් නම්බර් එකයි. ලැප්ටොප් එකේ සේර්විචේ ටැග් එකේ තියන සිරියල් නම්බර් එකයි බටර්ය් එකේ සිරියල් නම්බර් එකයි ගැලපෙනවද කියල.




    රේගිස්ටර් කරන්නේ කොතනින්ද

    HP Registration
    https://register.hp.com/americas/flo...&cc=US&lang=en

    DEll
    Ask form Dealer - Metropoliton is the dealer

    Asus
    http://vip.asus.com/onlineregister/M...Agreement.aspx

    Toshiba
    https://www.toshiba.co.uk/innovation...RANTY_REG_HOME

    Acer
    http://support.acer.com.sg/warrantyregistration/


    මේවගේ අන්තර්ජාතික වෙලදපොලේ සාමාන්‍ය මිල කොහොමද?

    Acer
    http://www.newegg.com/Product/Produc...550&isNodeId=1

    HP
    http://www.newegg.com/Product/Produc...-hp pavilion

    Lenovo
    http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

    Toshiba
    http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

    Asus
    http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

    මෙහේ මේවා ඔරිගීනල් ගෙන්නන අයගේ ලිස්ට් එක මෙන්න

    HP
    DMS http://www.dmssw.com
    DELL
    Softlogic http://www.softlogic.lk
    ACER
    Metropolitan http://mcentre.lk
    ASUS
    EPSI
    APPLE
    Future world
    TOSHIBA
    John keells group


    තීරණේ තියෙන්නේ ඔයගොල්ලෝ අතේ තමා . අඩුවෙන් දීල ලෙඩ බඩු ගන්නවද? වැඩියෙන් දීල හොද බඩු ගන්නවද ?? ලාබ බඩුවේ හිලක් තියනවා කියලත් කියමනක් තියන බව අමතක කරන්න එපා.

    මෙම නුල හුදෙක් ලැප්ටොප් එකක් ගැනීමට සිටින අයගේ දැනුම සදහා පමණි. අනවශ්‍ය දේවල් පළකිරීමෙන් වලකින ලෙස ඉල්ලමි. එසේම මා කිසිදු ආයතනකට කඩේ යෑම සදහා මෙය නොදු බවත් කාරුණිකව දැන්ව සිටිමි
     
    • Like
    Reactions: London Moris

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Acer gennanne Metropolitan. Abans eken gaththath warranty denne Metropolitan

    Meh kathawa nam math ahala thiyanawa bn, habai 1Year thamai mama danna widiyata agentgen warranty labenne lap ekata ethanin eha extend karapuwa thamai bn abans eken denne, 1Yr panna gaman abans eken warranty denawa aththe