Meh kathawa nam math ahala thiyanawa bn, habai 1Year thamai mama danna widiyata agentgen warranty labenne lap ekata ethanin eha extend karapuwa thamai bn abans eken denne, 1Yr panna gaman abans eken warranty denawa aththe
එතකොට කොහෙන් ආවත් අපිට එන්නෙ metropolitan එකේ ලැප් එකක්ද? මන් කිව්වෙ abans එකෙන් ගත්තත්?