Lap එකක් ගන්න උදව් කරන්න පිංවතුනි. Lap ගැන දැනුමනං අල්පයි 
90,000 - 100,000 අතර.
5th gen.
RAM 8gb
1TB HDD
1/2gb gfx
Battery life වැඩි
මෙන්න මේවා තියෙන price range එකට හරියන හොද laps මොනවද කියලා කියන්න පුලුවන්ද.
දැනට තියෙනව හොදම ලැප් එක මේ price එකට.
HP, Acer, Asus වලින් හොද මොනවද ?
lap ගන්න හොද trusted shops මොනවද ?
metropolitan ? bus uraj ?
Thanks.

90,000 - 100,000 අතර.
5th gen.
RAM 8gb
1TB HDD
1/2gb gfx
Battery life වැඩි
මෙන්න මේවා තියෙන price range එකට හරියන හොද laps මොනවද කියලා කියන්න පුලුවන්ද.
දැනට තියෙනව හොදම ලැප් එක මේ price එකට.HP, Acer, Asus වලින් හොද මොනවද ?

lap ගන්න හොද trusted shops මොනවද ?
metropolitan ? bus uraj ?

Thanks.
Last edited:


