"පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි."
වෘත්තීය ක්‍රීඩකයෙක් නෙවෙයි මොකෙක් උනත් තමාගේ හැටියට ජීවත් වෙන්න ඕනි.දැන් ඔය ඉන්න හැම ක්රිදකයෝම සුපිරි ජිවිත ගත කරන අයද ..මගේ යාලුවෙක් ඉන්නවා පොර matches පොඩ්ඩයි තාම සෙල්ලම් කලේ .IPL සෙල්ලම් කළා එක පාරක් ...එත් උන් හොදට ඉන්නේ වාහන තියාගෙන ,ගෙවල් හදාගෙන ..මේ ලගදි marry කළා ....මොකද ගිවිසුම අත්සන් කරනවනේ
මාලිංගට තියෙන්නේ IPL වලට කාලගුණ සැලකීම කියන එක නෙවෙයි ..ඇත්තම කතාව සල්ලි ...ආසියා තරගාවලියට නොයා world cup එකටම යන්න තිබ්බා ....දැන් world cup එකේදී අබාධ වෙන මාලිංග හරියටම මාසයකින් වගේ හොදටම සනීප වෙනවා ..එකයි එතන බලු වැඩේ ...අනිත් එක මාලිංග දැන් කියනවා නම් IPL උදව් කරපු නිසා යනවා කියලා එකෙන්ම තේරෙනවා මිනිහ බොරු ලෙඩක් පෙන්නලා world cup එකෙන් අයින් උනේ මේකට යන්නයි කියලා ...
මාලිංග IPL ගහනවට මම නම් පොඩ්ඩක්වත් විරුද්ධ නෑ ..ලංකාවේ බහුතරය විරුද්ධත් නෑ ..එත් විරුද්ධ තමන්ගේ රටට වෙන්න ඕනි සේවාව අමතක කරලා , ඒවා අයින් කරලා කපටිකමින් IPL සෙල්ලම් කරන්න යන එක..මාලිංගට මුල අමතකයි .මාලිංග ක්‍රීඩකයෙක් කියන එක අමතකයි ...soft ball ගහපු කොල්ලට අද IPL යන්න පාර හැදුනේ ලංකාවේ ක්‍රිකට් නිසා , නිලධාරියෝ මෙයාව දැක්ක ගමන් තෝරා ගත්ත නිසා කියන එක අමතකයි ..අද උනත් ලංකාවේ මාලිංග වගේ හොදට ක්‍රීඩා කරන මිනිස්සු මොන තරම් ඉන්නවා ඇතිද ..අවස්ථාවක් නැතිව ....තමන් වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියපු ක්‍රීඩකයෙක් ගැන තව මොන කතාද ....මාලිංගට 2008 දී ප්‍රශ්න එන්න ඇති ..එත් දැන් ඒ මිනිස්සු නෑ නේ ..නිලධාරීන් කීපදෙනෙක් ඇති කරපු ප්‍රශ්න වලට මුළු ලංකාවම පලිද .?...මාලිංගට පාර හදල දුන්නෙත් චම්පික රාමනායක ..කෝ එහෙනම් එකට කාලගුණ සලකනවද ..2008 දී මහින්ද උදව් කළා ..එකට කාලගුණ සලකනවද ....තව අපි කවුරුවත් නොහිතන දෙයක් කියන්නම් ..එහෙම වෙන්න එපා කියලා හිතනවා ..කාටහරි කියන්න පුළුවන් මාලිංග wolrd cup සෙල්ලම් කරන්නේ නෑ කියලා බුකි කාරයෙක් එක්ක ඔට්ටු ඇල්ලුවා කියලා ..මේ වෙන දේවල් එක්ක ..මොකද මාලිංග පැහැදිලිවම කියලා තියෙනවනේ එයාට සල්ලි ඕනි කියලා ..
monva unath uta kondak thiyanwa kelin kiyanda..
rathgama kollo kiyanne nikan da ban
නැ බන් ..ඔතන වෙන කතාවක් තියෙනවා ..මාලිංග 2008 ප්‍රශ්නෙදි මහින්ද උදව් කරපු නිසා ඒ දේශපාලන හයිය ලැබුන ..මාලිංග වැටිලා ඉන්න වෙලාවේ ඒ උදව්ව ලැබුනේ ...දැන් මාලිංගට හොදට සල්ලි තියෙනවා..වගේම් මහින්දගේ හයියත් තියෙනවා ..දැන් එයාට අපේ රටේ ක්‍රිකට් ගිවිසුම ගහලා අවු 2 ට හොයන ගැන වගේ තුන් ගුණයක් IPL එකෙන් හොයන්න පුළුවන් ..එක නිසා ලංකාවේ ක්‍රිකට් වලින් අයින් කරත් ප්‍රශ්නයක් නෑ ...
.මාලිංග කෙලින් වැඩ කරන එක හොදයි ..එත් ක්‍රීඩකයෙක් උනාම විනයක් තියෙන්න ඕනි බන් .ඔය කෙලින් වැඩ කරන එක ලංකාවේ කණ්ඩායම හදලා හොද තැනකට ගෙනාවා නම් කමක් නෑ ..එත් කරන්නේ එක නෙවෙයිනේ ..පොඩ්ඩක් බලපන් වෙස්ට් ඉන්දියන්ස් කණ්ඩායම ..උන්ට මොන තරම් ප්‍රශ්න තිබිලද ..ඒ සෙට් එකම IPL ගහනවා ..උන්ට සල්ලි තියෙනවා ..එත් උන් තමන්ගේ රටේ ක්‍රීඩා ආයතනය සලකන්නේ නෑ කියලා නිකන් හිටියේ නෑ ..උන් උපරිමයෙන් කැපවෙලා උන්ගේ හැකියාව පෙන්නුවා ...උන්ටත් ඕනි නම් තිබුනා නිලධාරීන් එක්ක ප්‍රශ්න තියෙන නිසා දක්ෂ විධිහට ක්‍රීඩා නොකර කැපිලා යන්න ...එත් එහෙම කලේ නෑ ..එකයි බන් කණ්ඩායම් හැගීම ,රටවෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන හැගීම ..
..මලිංග රටේ ක්‍රිකට් වලට වඩා IPL සලකනවා ..එකම හේතුව සල්ලි ....එහෙම නෙවෙයි නම් රටේ මිනිස්සු මේ තරම් බනිද්දි මාලිංගට පුළුවන් සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ....එත් නෑ ...ලෝක කුසලානය අවසන් වෙද්දීවත් සෙල්ලම් කරන්න පුළුවන් කියලා නිකන්වත් කිව්වේ නැති මිනිහා ලෝක කුසලානය ඉවර වෙන්නත් කලින් කියනවා IPL නම් සෙල්ලම් කරන්න පුළුවන් කියලා ...එතනම පැහැදිලිනේ බන් ....

me katahwa nam atta tamai...WI mona prashna tibbat un eka wage play karala cup eka issuwa...mun okkoma uda dagena malingayata baninawa..media karayot ekata set wela...
okata ekama hetuwa malinga ragapanne na media issaraha atta kiyanawa...oya malingayata banina unta penne nadda sanga karana dewal..a minihat salli walta nokarapu magulak tiyenawa..but umbala ekektawat ewa penne na...![]()

මොකද ඒ කවුරුත් සල්ලි වලට කැමති නිසා. මාලිංඟට විතරක් බැනලා හරි යන්නේ නෑ බං ඒකට 
ඕකා WC ගැහුවේ නැත්තේ Return එක දෙන්න ඌට කරපුවාට කියපුවාට. මොකටද ඔප්පු කරන්නේ? මොනවා ලබාගන්නද? සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරාම මිනිස්සු තව ඇදයක් හොයා ගනියි. ඒකට බනියි. අන්තිමට සල්ලිත් නෑ. මොන දේ කිව්වත් ලංකාවේ එවුන් මොකක් හරි ඇදයක් හොයා ගන්නවා බං. ඇයි බං මිනිස්සු මේ තරම් කුහක? තව එකෙක්ට කීයක් හරි ලැබෙනවා නම් ඒකට ඊරිසියා කරන්නේ? සල්ලි වලට කවුරුත් කැමතියි. සංඟා වුනත් ඔය සරේ වලට ගහන්න යන්නේ පිනට නෙමෙයි නේ. සල්ලි වලට පෙරේත නිසා තමා. නැත්තම් බං මෙහෙ ඉඳලා අපේ වැටුන ටීම් එකට පෞද්ගලිකව පුහුණුවීම් වලට උදව් වෙලා ගොඩ දාන්න තිබ්බානේ. එහෙම කරන්නේ නෑනේමොකද ඒ කවුරුත් සල්ලි වලට කැමති නිසා. මාලිංඟට විතරක් බැනලා හරි යන්නේ නෑ බං ඒකට
![]()
අපිට IPL වලට වඩා ලංකාවේ තරගාවලියක් වටිනවා.අපිට IPL වලින්වත් , ලංකාවේ තරග වලින්වත් රුපියලක්වත් ලැබෙන්නේ නෑ .අපිට ලැබෙන්නේ සල්ලි වලින් ගන්න බැරි සතුට..එක දෙන්න තමයි ක්‍රීඩකයන්ට මිලයන වලින් ගෙවීම් කරන්නේ...මාලිංග වගේ ක්‍රීඩකයෝ ජිවත් වෙන්නේ,ජනප්‍රිය වෙන්නේ අපි පිස්සුවෙන් වගේ match බලන නිසා ..මොන තරම් පැරදුනත් ඊලග එක දිනයි කියලා බලනවා එහෙම බලන ප්‍රේක්ෂකයන්ට කොකා පෙන්නලා world cup තගවලියේදී අබාධිතයි කියලා බොරු මවාපෑමක් කරලා IPL සෙල්ලම් කරන්න විවේක ගත්තා නම් එක කුහකකම ...සත්‍ය අපි දන්නේ නෑ ..නමුත් කියන ,කරන දේවල් වලින් පෙන්නේ ඒ වගේ දෙයක් ..

ඊරිෂීයාව තමයි බන්. මේකේ ඉන්න වේලෙන උන්ට සල්ලි හොයන ක්‍රම කියලා දුන්නම, ගිහින් ඒවා කරලා කීයක් හරි හොයනවා නෙවෙයි. මේකේ දවසේම ලැගෙන වැඩක් කරන උන්ට බනින්න විතරයි දන්නේ. එලොවටත් මෙලොවටත් නැති උන්.

මේකෙ එහෙම එවුන් නෑ මචන්!!
ගොඩක් ඉන්නෙ ජොබ් කරල සල්ලි හොයන එවුන් තමයි.
හිතන්න එපා අනිත් ඔක්කොම උඹල වගේ අනාතයො කියල.
උඹලත් ඉතින් හොඳ ඉන්දියාවටම තමයි.
අපි මෙතන කියන්නෙ මාලිංග සල්ලි හම්බුකරන එක ගැන නෙමෙයි.
ඌ ලන්කාවට කොකා පෙන්නල ලංකාවෙ මැච් ගහන එක නවත්තල සල්ලි වලට කෑදර කමට IPL ගහන එක මහ කැත වැඩක් කියල සල්ලි වලට කෑදර කමට!!