Me feeling disappointed with Lasith Malinga and EK Members

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    "පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි."

    වෘත්තීය ක්‍රීඩකයෙක් නෙවෙයි මොකෙක් උනත් තමාගේ හැටියට ජීවත් වෙන්න ඕනි.දැන් ඔය ඉන්න හැම ක්රිදකයෝම සුපිරි ජිවිත ගත කරන අයද ..මගේ යාලුවෙක් ඉන්නවා පොර matches පොඩ්ඩයි තාම සෙල්ලම් කලේ .IPL සෙල්ලම් කළා එක පාරක් ...එත් උන් හොදට ඉන්නේ වාහන තියාගෙන ,ගෙවල් හදාගෙන ..මේ ලගදි marry කළා ....මොකද ගිවිසුම අත්සන් කරනවනේ

    මාලිංගට තියෙන්නේ IPL වලට කාලගුණ සැලකීම කියන එක නෙවෙයි ..ඇත්තම කතාව සල්ලි ...ආසියා තරගාවලියට නොයා world cup එකටම යන්න තිබ්බා ....දැන් world cup එකේදී අබාධ වෙන මාලිංග හරියටම මාසයකින් වගේ හොදටම සනීප වෙනවා ..එකයි එතන බලු වැඩේ ...අනිත් එක මාලිංග දැන් කියනවා නම් IPL උදව් කරපු නිසා යනවා කියලා එකෙන්ම තේරෙනවා මිනිහ බොරු ලෙඩක් පෙන්නලා world cup එකෙන් අයින් උනේ මේකට යන්නයි කියලා ...

    මාලිංග IPL ගහනවට මම නම් පොඩ්ඩක්වත් විරුද්ධ නෑ ..ලංකාවේ බහුතරය විරුද්ධත් නෑ ..එත් විරුද්ධ තමන්ගේ රටට වෙන්න ඕනි සේවාව අමතක කරලා , ඒවා අයින් කරලා කපටිකමින් IPL සෙල්ලම් කරන්න යන එක..මාලිංගට මුල අමතකයි .මාලිංග ක්‍රීඩකයෙක් කියන එක අමතකයි ...soft ball ගහපු කොල්ලට අද IPL යන්න පාර හැදුනේ ලංකාවේ ක්‍රිකට් නිසා , නිලධාරියෝ මෙයාව දැක්ක ගමන් තෝරා ගත්ත නිසා කියන එක අමතකයි ..අද උනත් ලංකාවේ මාලිංග වගේ හොදට ක්‍රීඩා කරන මිනිස්සු මොන තරම් ඉන්නවා ඇතිද ..අවස්ථාවක් නැතිව ....තමන් වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියපු ක්‍රීඩකයෙක් ගැන තව මොන කතාද ....මාලිංගට 2008 දී ප්‍රශ්න එන්න ඇති ..එත් දැන් ඒ මිනිස්සු නෑ නේ ..නිලධාරීන් කීපදෙනෙක් ඇති කරපු ප්‍රශ්න වලට මුළු ලංකාවම පලිද .?...මාලිංගට පාර හදල දුන්නෙත් චම්පික රාමනායක ..කෝ එහෙනම් එකට කාලගුණ සලකනවද ..2008 දී මහින්ද උදව් කළා ..එකට කාලගුණ සලකනවද ....තව අපි කවුරුවත් නොහිතන දෙයක් කියන්නම් ..එහෙම වෙන්න එපා කියලා හිතනවා ..කාටහරි කියන්න පුළුවන් මාලිංග wolrd cup සෙල්ලම් කරන්නේ නෑ කියලා බුකි කාරයෙක් එක්ක ඔට්ටු ඇල්ලුවා කියලා ..මේ වෙන දේවල් එක්ක ..මොකද මාලිංග පැහැදිලිවම කියලා තියෙනවනේ එයාට සල්ලි ඕනි කියලා ..
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63

    monva unath uta kondak thiyanwa kelin kiyanda..
    rathgama kollo kiyanne nikan da ban
     
    නැ බන් ..ඔතන වෙන කතාවක් තියෙනවා ..මාලිංග 2008 ප්‍රශ්නෙදි මහින්ද උදව් කරපු නිසා ඒ දේශපාලන හයිය ලැබුන ..මාලිංග වැටිලා ඉන්න වෙලාවේ ඒ උදව්ව ලැබුනේ ...දැන් මාලිංගට හොදට සල්ලි තියෙනවා..වගේම් මහින්දගේ හයියත් තියෙනවා ..දැන් එයාට අපේ රටේ ක්‍රිකට් ගිවිසුම ගහලා අවු 2 ට හොයන ගැන වගේ තුන් ගුණයක් IPL එකෙන් හොයන්න පුළුවන් ..එක නිසා ලංකාවේ ක්‍රිකට් වලින් අයින් කරත් ප්‍රශ්නයක් නෑ ...

    .මාලිංග කෙලින් වැඩ කරන එක හොදයි ..එත් ක්‍රීඩකයෙක් උනාම විනයක් තියෙන්න ඕනි බන් .ඔය කෙලින් වැඩ කරන එක ලංකාවේ කණ්ඩායම හදලා හොද තැනකට ගෙනාවා නම් කමක් නෑ ..එත් කරන්නේ එක නෙවෙයිනේ ..පොඩ්ඩක් බලපන් වෙස්ට් ඉන්දියන්ස් කණ්ඩායම ..උන්ට මොන තරම් ප්‍රශ්න තිබිලද ..ඒ සෙට් එකම IPL ගහනවා ..උන්ට සල්ලි තියෙනවා ..එත් උන් තමන්ගේ රටේ ක්‍රීඩා ආයතනය සලකන්නේ නෑ කියලා නිකන් හිටියේ නෑ ..උන් උපරිමයෙන් කැපවෙලා උන්ගේ හැකියාව පෙන්නුවා ...උන්ටත් ඕනි නම් තිබුනා නිලධාරීන් එක්ක ප්‍රශ්න තියෙන නිසා දක්ෂ විධිහට ක්‍රීඩා නොකර කැපිලා යන්න ...එත් එහෙම කලේ නෑ ..එකයි බන් කණ්ඩායම් හැගීම ,රටවෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන හැගීම ..

    ..මලිංග රටේ ක්‍රිකට් වලට වඩා IPL සලකනවා ..එකම හේතුව සල්ලි ....එහෙම නෙවෙයි නම් රටේ මිනිස්සු මේ තරම් බනිද්දි මාලිංගට පුළුවන් සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ....එත් නෑ ...ලෝක කුසලානය අවසන් වෙද්දීවත් සෙල්ලම් කරන්න පුළුවන් කියලා නිකන්වත් කිව්වේ නැති මිනිහා ලෝක කුසලානය ඉවර වෙන්නත් කලින් කියනවා IPL නම් සෙල්ලම් කරන්න පුළුවන් කියලා ...එතනම පැහැදිලිනේ බන් ....
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    :yes::yes::yes::yes: me katahwa nam atta tamai...WI mona prashna tibbat un eka wage play karala cup eka issuwa...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    mun okkoma uda dagena malingayata baninawa..media karayot ekata set wela...
    okata ekama hetuwa malinga ragapanne na media issaraha atta kiyanawa...oya malingayata banina unta penne nadda sanga karana dewal..a minihat salli walta nokarapu magulak tiyenawa..but umbala ekektawat ewa penne na...:angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    නැ බන් ..ඔතන වෙන කතාවක් තියෙනවා ..මාලිංග 2008 ප්‍රශ්නෙදි මහින්ද උදව් කරපු නිසා ඒ දේශපාලන හයිය ලැබුන ..මාලිංග වැටිලා ඉන්න වෙලාවේ ඒ උදව්ව ලැබුනේ ...දැන් මාලිංගට හොදට සල්ලි තියෙනවා..වගේම් මහින්දගේ හයියත් තියෙනවා ..දැන් එයාට අපේ රටේ ක්‍රිකට් ගිවිසුම ගහලා අවු 2 ට හොයන ගැන වගේ තුන් ගුණයක් IPL එකෙන් හොයන්න පුළුවන් ..එක නිසා ලංකාවේ ක්‍රිකට් වලින් අයින් කරත් ප්‍රශ්නයක් නෑ ...

    .මාලිංග කෙලින් වැඩ කරන එක හොදයි ..එත් ක්‍රීඩකයෙක් උනාම විනයක් තියෙන්න ඕනි බන් .ඔය කෙලින් වැඩ කරන එක ලංකාවේ කණ්ඩායම හදලා හොද තැනකට ගෙනාවා නම් කමක් නෑ ..එත් කරන්නේ එක නෙවෙයිනේ ..පොඩ්ඩක් බලපන් වෙස්ට් ඉන්දියන්ස් කණ්ඩායම ..උන්ට මොන තරම් ප්‍රශ්න තිබිලද ..ඒ සෙට් එකම IPL ගහනවා ..උන්ට සල්ලි තියෙනවා ..එත් උන් තමන්ගේ රටේ ක්‍රීඩා ආයතනය සලකන්නේ නෑ කියලා නිකන් හිටියේ නෑ ..උන් උපරිමයෙන් කැපවෙලා උන්ගේ හැකියාව පෙන්නුවා ...උන්ටත් ඕනි නම් තිබුනා නිලධාරීන් එක්ක ප්‍රශ්න තියෙන නිසා දක්ෂ විධිහට ක්‍රීඩා නොකර කැපිලා යන්න ...එත් එහෙම කලේ නෑ ..එකයි බන් කණ්ඩායම් හැගීම ,රටවෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන හැගීම ..

    ..මලිංග රටේ ක්‍රිකට් වලට වඩා IPL සලකනවා ..එකම හේතුව සල්ලි ....එහෙම නෙවෙයි නම් රටේ මිනිස්සු මේ තරම් බනිද්දි මාලිංගට පුළුවන් සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ....එත් නෑ ...ලෝක කුසලානය අවසන් වෙද්දීවත් සෙල්ලම් කරන්න පුළුවන් කියලා නිකන්වත් කිව්වේ නැති මිනිහා ලෝක කුසලානය ඉවර වෙන්නත් කලින් කියනවා IPL නම් සෙල්ලම් කරන්න පුළුවන් කියලා ...එතනම පැහැදිලිනේ බන් ....

    Ehema kiyala apey mulu team ekatama malinga uda bara dannda baha ne..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,094
    4,865
    113
    -In Darkness-
    "පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි."

    වෘත්තීය ක්‍රීඩකයෙක් නෙවෙයි මොකෙක් උනත් තමාගේ හැටියට ජීවත් වෙන්න ඕනි.දැන් ඔය ඉන්න හැම ක්රිදකයෝම සුපිරි ජිවිත ගත කරන අයද ..මගේ යාලුවෙක් ඉන්නවා පොර matches පොඩ්ඩයි තාම සෙල්ලම් කලේ .IPL සෙල්ලම් කළා එක පාරක් ...එත් උන් හොදට ඉන්නේ වාහන තියාගෙන ,ගෙවල් හදාගෙන ..මේ ලගදි marry කළා ....මොකද ගිවිසුම අත්සන් කරනවනේ

    මාලිංගට තියෙන්නේ IPL වලට කාලගුණ සැලකීම කියන එක නෙවෙයි ..ඇත්තම කතාව සල්ලි ...ආසියා තරගාවලියට නොයා world cup එකටම යන්න තිබ්බා ....දැන් world cup එකේදී අබාධ වෙන මාලිංග හරියටම මාසයකින් වගේ හොදටම සනීප වෙනවා ..එකයි එතන බලු වැඩේ ...අනිත් එක මාලිංග දැන් කියනවා නම් IPL උදව් කරපු නිසා යනවා කියලා එකෙන්ම තේරෙනවා මිනිහ බොරු ලෙඩක් පෙන්නලා world cup එකෙන් අයින් උනේ මේකට යන්නයි කියලා ...

    මාලිංග IPL ගහනවට මම නම් පොඩ්ඩක්වත් විරුද්ධ නෑ ..ලංකාවේ බහුතරය විරුද්ධත් නෑ ..එත් විරුද්ධ තමන්ගේ රටට වෙන්න ඕනි සේවාව අමතක කරලා , ඒවා අයින් කරලා කපටිකමින් IPL සෙල්ලම් කරන්න යන එක..මාලිංගට මුල අමතකයි .මාලිංග ක්‍රීඩකයෙක් කියන එක අමතකයි ...soft ball ගහපු කොල්ලට අද IPL යන්න පාර හැදුනේ ලංකාවේ ක්‍රිකට් නිසා , නිලධාරියෝ මෙයාව දැක්ක ගමන් තෝරා ගත්ත නිසා කියන එක අමතකයි ..අද උනත් ලංකාවේ මාලිංග වගේ හොදට ක්‍රීඩා කරන මිනිස්සු මොන තරම් ඉන්නවා ඇතිද ..අවස්ථාවක් නැතිව ....තමන් වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියපු ක්‍රීඩකයෙක් ගැන තව මොන කතාද ....මාලිංගට 2008 දී ප්‍රශ්න එන්න ඇති ..එත් දැන් ඒ මිනිස්සු නෑ නේ ..නිලධාරීන් කීපදෙනෙක් ඇති කරපු ප්‍රශ්න වලට මුළු ලංකාවම පලිද .?...මාලිංගට පාර හදල දුන්නෙත් චම්පික රාමනායක ..කෝ එහෙනම් එකට කාලගුණ සලකනවද ..2008 දී මහින්ද උදව් කළා ..එකට කාලගුණ සලකනවද ....තව අපි කවුරුවත් නොහිතන දෙයක් කියන්නම් ..එහෙම වෙන්න එපා කියලා හිතනවා ..කාටහරි කියන්න පුළුවන් මාලිංග wolrd cup සෙල්ලම් කරන්නේ නෑ කියලා බුකි කාරයෙක් එක්ක ඔට්ටු ඇල්ලුවා කියලා ..මේ වෙන දේවල් එක්ක ..මොකද මාලිංග පැහැදිලිවම කියලා තියෙනවනේ එයාට සල්ලි ඕනි කියලා ..

    සල්ලි හම්බෙන නිසා තමා IPL නම් ගහන්නේ. නමුත් WC ගැහුවේ නැත්තේ නම් මූ ගේමටම කියලයි මට හිතෙන්නේ. ඌව කපපු කැපිල්ල කොහොමද බං ඒ දවස්වල මැතිව්ස් එහෙම. මට එහෙම වුනා නම් මමත් අගේ තේරෙන්න ඔය වගේ වැඩක් කරනවා. මොකද ලංකාවේ මිනිස්සු කියන්නේ කන්න දුන්න අත හපන් කන මිනිස්සු නිසා :yes::yes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    නැ බන් ..ඔතන වෙන කතාවක් තියෙනවා ..මාලිංග 2008 ප්‍රශ්නෙදි මහින්ද උදව් කරපු නිසා ඒ දේශපාලන හයිය ලැබුන ..මාලිංග වැටිලා ඉන්න වෙලාවේ ඒ උදව්ව ලැබුනේ ...දැන් මාලිංගට හොදට සල්ලි තියෙනවා..වගේම් මහින්දගේ හයියත් තියෙනවා ..දැන් එයාට අපේ රටේ ක්‍රිකට් ගිවිසුම ගහලා අවු 2 ට හොයන ගැන වගේ තුන් ගුණයක් IPL එකෙන් හොයන්න පුළුවන් ..එක නිසා ලංකාවේ ක්‍රිකට් වලින් අයින් කරත් ප්‍රශ්නයක් නෑ ...

    .මාලිංග කෙලින් වැඩ කරන එක හොදයි ..එත් ක්‍රීඩකයෙක් උනාම විනයක් තියෙන්න ඕනි බන් .ඔය කෙලින් වැඩ කරන එක ලංකාවේ කණ්ඩායම හදලා හොද තැනකට ගෙනාවා නම් කමක් නෑ ..එත් කරන්නේ එක නෙවෙයිනේ ..පොඩ්ඩක් බලපන් වෙස්ට් ඉන්දියන්ස් කණ්ඩායම ..උන්ට මොන තරම් ප්‍රශ්න තිබිලද ..ඒ සෙට් එකම IPL ගහනවා ..උන්ට සල්ලි තියෙනවා ..එත් උන් තමන්ගේ රටේ ක්‍රීඩා ආයතනය සලකන්නේ නෑ කියලා නිකන් හිටියේ නෑ ..උන් උපරිමයෙන් කැපවෙලා උන්ගේ හැකියාව පෙන්නුවා ...උන්ටත් ඕනි නම් තිබුනා නිලධාරීන් එක්ක ප්‍රශ්න තියෙන නිසා දක්ෂ විධිහට ක්‍රීඩා නොකර කැපිලා යන්න ...එත් එහෙම කලේ නෑ ..එකයි බන් කණ්ඩායම් හැගීම ,රටවෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන හැගීම ..

    ..මලිංග රටේ ක්‍රිකට් වලට වඩා IPL සලකනවා ..එකම හේතුව සල්ලි ....එහෙම නෙවෙයි නම් රටේ මිනිස්සු මේ තරම් බනිද්දි මාලිංගට පුළුවන් සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ....එත් නෑ ...ලෝක කුසලානය අවසන් වෙද්දීවත් සෙල්ලම් කරන්න පුළුවන් කියලා නිකන්වත් කිව්වේ නැති මිනිහා ලෝක කුසලානය ඉවර වෙන්නත් කලින් කියනවා IPL නම් සෙල්ලම් කරන්න පුළුවන් කියලා ...එතනම පැහැදිලිනේ බන් ....

    WI team eke patta unity ekak tiyanawa. ape unta kela wenne eka nathi nisa. kisi unity ekak na. waraddak unoth mokeketa hari waradda patawala berenne tama ape eunta one.

    malingayata epa wena eka saadaranai. team eka ethule eunuth uta kapilla daanawa. eliyenuth kapilla. media karayongenuth kapilla. itin uta epa wena eka ahannath deyak da ?

    utath rata wenuwen play karanna onekamak athi. eth ape eun uta banina ekamane karanne. owa eheddi u hithanawa athi ' banum aha aha play karana eke wadak na' kiyala
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,094
    4,865
    113
    -In Darkness-

    ..මලිංග රටේ ක්‍රිකට් වලට වඩා IPL සලකනවා ..එකම හේතුව සල්ලි ....එහෙම නෙවෙයි නම් රටේ මිනිස්සු මේ තරම් බනිද්දි මාලිංගට පුළුවන් සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ....එත් නෑ ...ලෝක කුසලානය අවසන් වෙද්දීවත් සෙල්ලම් කරන්න පුළුවන් කියලා නිකන්වත් කිව්වේ නැති මිනිහා ලෝක කුසලානය ඉවර වෙන්නත් කලින් කියනවා IPL නම් සෙල්ලම් කරන්න පුළුවන් කියලා ...එතනම පැහැදිලිනේ බන් ....

    ඕකා WC ගැහුවේ නැත්තේ Return එක දෙන්න ඌට කරපුවාට කියපුවාට. මොකටද ඔප්පු කරන්නේ? මොනවා ලබාගන්නද? සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරාම මිනිස්සු තව ඇදයක් හොයා ගනියි. ඒකට බනියි. අන්තිමට සල්ලිත් නෑ. මොන දේ කිව්වත් ලංකාවේ එවුන් මොකක් හරි ඇදයක් හොයා ගන්නවා බං. ඇයි බං මිනිස්සු මේ තරම් කුහක? තව එකෙක්ට කීයක් හරි ලැබෙනවා නම් ඒකට ඊරිසියා කරන්නේ? සල්ලි වලට කවුරුත් කැමතියි. සංඟා වුනත් ඔය සරේ වලට ගහන්න යන්නේ පිනට නෙමෙයි නේ. සල්ලි වලට පෙරේත නිසා තමා. නැත්තම් බං මෙහෙ ඉඳලා අපේ වැටුන ටීම් එකට පෞද්ගලිකව පුහුණුවීම් වලට උදව් වෙලා ගොඩ දාන්න තිබ්බානේ. එහෙම කරන්නේ නෑනේ :D:D මොකද ඒ කවුරුත් සල්ලි වලට කැමති නිසා. මාලිංඟට විතරක් බැනලා හරි යන්නේ නෑ බං ඒකට :yes:
     
    ඔතන මාලිංග IPL ගහනවට විරුද්ධව කතා කරන අය ඇති ...එත් සාමාන්‍ය ජනතාවගෙන් 0.001% වගේ වෙන්න පුළුවන් ...සාමාන්‍ය මිනිහට මාලිංග IPL ගහනවද නැද්ද කියන එක වැඩක් නෑ.එත් බහුතරය ( මාත් ඇතුළුව ) කැමති මාලිංග IPL ගහනවට ..හැමදාම මුම්බායි ඉන්දියන්ස් match එකක් තිබ්බා නම් මම බලනවා මාලි විකට් කියක් ගත්තද කියලා ...බහුතරය අපේ මිනිස්සු එහෙමයි..කුහක නෑ

    නමුත් අපි අසාවෙන් බලන ලෝක කුසලානය සෙල්ලම් කරන එක " බොරුවක් " කරලා මගහැරියා නම් IPL වෙනුවෙන් එකයි බලුකම. ඔප්පු නොවුනත් පෙනෙන ,කියන දේවල් අනුව මාලිංග එහෙම අදහසකින් වැඩ කළා කියල තමයි පෙන්නේ ..එකයි මිනිස්සු බනින්නේ ..නැතිව IPL ගහනවට නෙවෙයි ...එත් මිනිස්සුන්ගේ මේ විරෝධය එක්ක නිලධාරීන් මාලිංග IPL සෙල්ලම් කරලා සල්ලි හොයනවට ඉරිසියාවෙන් මේ ප්‍රශ්නේ තව අවුලන එක කරනවා ..එක ඇත්ත ..

    අපිට IPL වලට වඩා ලංකාවේ තරගාවලියක් වටිනවා.අපිට IPL වලින්වත් , ලංකාවේ තරග වලින්වත් රුපියලක්වත් ලැබෙන්නේ නෑ .අපිට ලැබෙන්නේ සල්ලි වලින් ගන්න බැරි සතුට..එක දෙන්න තමයි ක්‍රීඩකයන්ට මිලයන වලින් ගෙවීම් කරන්නේ...මාලිංග වගේ ක්‍රීඩකයෝ ජිවත් වෙන්නේ,ජනප්‍රිය වෙන්නේ අපි පිස්සුවෙන් වගේ match බලන නිසා ..මොන තරම් පැරදුනත් ඊලග එක දිනයි කියලා බලනවා එහෙම බලන ප්‍රේක්ෂකයන්ට කොකා පෙන්නලා world cup තගවලියේදී අබාධිතයි කියලා බොරු මවාපෑමක් කරලා IPL සෙල්ලම් කරන්න විවේක ගත්තා නම් එක කුහකකම ...සත්‍ය අපි දන්නේ නෑ ..නමුත් කියන ,කරන දේවල් වලින් පෙන්නේ ඒ වගේ දෙයක් ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ රටේ කරුමයක් තිබේ. එනම් තමන් ඇදේට යන ගමන් අනික් උන්ට නිවැරදි වන්නැයි බල කරන මිනිසුන්ගෙන් මේ රට පිරී තිබීමයි. අපේ මිනිසුන්ට කිසිම කරුණක් සොයා නොබලා කෙනෙකු තලා පෙලීමට, හෙලා දැක කතා කිරීමට ඇති හැකියාව වෙනත් කිසිම රටක මිනිසෙකුට තිබෙන්නට නොහැකිය.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඊරිෂීයාව තමයි බන්. මේකේ ඉන්න වේලෙන උන්ට සල්ලි හොයන ක්‍රම කියලා දුන්නම, ගිහින් ඒවා කරලා කීයක් හරි හොයනවා නෙවෙයි. මේකේ දවසේම ලැගෙන වැඩක් කරන උන්ට බනින්න විතරයි දන්නේ. එලොවටත් මෙලොවටත් නැති උන්.​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,094
    4,865
    113
    -In Darkness-

    අපිට IPL වලට වඩා ලංකාවේ තරගාවලියක් වටිනවා.අපිට IPL වලින්වත් , ලංකාවේ තරග වලින්වත් රුපියලක්වත් ලැබෙන්නේ නෑ .අපිට ලැබෙන්නේ සල්ලි වලින් ගන්න බැරි සතුට..එක දෙන්න තමයි ක්‍රීඩකයන්ට මිලයන වලින් ගෙවීම් කරන්නේ...මාලිංග වගේ ක්‍රීඩකයෝ ජිවත් වෙන්නේ,ජනප්‍රිය වෙන්නේ අපි පිස්සුවෙන් වගේ match බලන නිසා ..මොන තරම් පැරදුනත් ඊලග එක දිනයි කියලා බලනවා එහෙම බලන ප්‍රේක්ෂකයන්ට කොකා පෙන්නලා world cup තගවලියේදී අබාධිතයි කියලා බොරු මවාපෑමක් කරලා IPL සෙල්ලම් කරන්න විවේක ගත්තා නම් එක කුහකකම ...සත්‍ය අපි දන්නේ නෑ ..නමුත් කියන ,කරන දේවල් වලින් පෙන්නේ ඒ වගේ දෙයක් ..

    බොරුවක්ද නැත්තම් ගේමට එහෙම කරාද කියලා දන්නේ නෑ. ඒක ඉතින් ඌම තමා දන්නේ. නමුත් ඌ ගේමට එහෙම දෙයක් කරා නම් ඒකට මොකුත් කියන්න බෑ. මොකද ඌට මාද්‍ය වලින් වෙච්ච අසාධාරණකන් කියලා නිමකරන්න බෑ. අර වැඩක් බලන් යනවා මනුස්සයෝ කිව්ව කතාවට මූට බල්ලෙක් කියලා කොච්චර නම් ජඩ විදියට පහත් කරලා බැන්නද? ඔය එක මීඩියාකාරයෙක්වත් ලංකාවට නමක් ගෙනාවේ නෑ ලෝකේ ඉදිරියේ. එහෙම තියාගෙන ඒ වගේ එකෙක් ඔහොම කිව්ව දෙයක් අල්ලගෙන ඔච්චර ජඩ විදියට හෙලා දැක්වුවා නම් ඌ ගේමට WC එක නොගහා හිටිය එක අසාධාරණ නෑ. මොකද මම වුනත් කරන්නේ ඒකම තමා. මොකද ලංකාවේ එවුන්ට අගයක් නෑ. දිනනකන් හොඳයි, පරදිනකොට බලු බැනුම්. ඩිලාට පේනවානේ. දැන් ටීම් එක ගැන නම් වැඩක් නෑ කතා කරලා. එකෙක්ට එකෙක් නෑ. ඒක මාලි දන්නවා. ඔහොම ටීම් එකක ඉඳගෙන ගොඩ යන්න බෑත් කියලා දන්නවා. එහෙම වෙලා අනාත වුනාම කෑ ගහන මීඩියා කාරයොවත්, මිනිස්සුවත් ඌට කන්න දෙන්නේ නෑ කියලාත් දන්නවා, තවත් මොනවාද බං හිතන්න තියෙන්නේ එතන ඌට දෙපාරක්? මගේ මතය, ඔය තත්වෙට මාලියාව ඇදලා දැම්මේ අපේම එවුන් කියලා. දැන් ඒකටත් උගේ පිට වරද පටවනවා. ඕකයි බං මිනිස්සුන්ගේ ඇත්ත. :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඊරිෂීයාව තමයි බන්. මේකේ ඉන්න වේලෙන උන්ට සල්ලි හොයන ක්‍රම කියලා දුන්නම, ගිහින් ඒවා කරලා කීයක් හරි හොයනවා නෙවෙයි. මේකේ දවසේම ලැගෙන වැඩක් කරන උන්ට බනින්න විතරයි දන්නේ. එලොවටත් මෙලොවටත් නැති උන්.​

    මේකෙ එහෙම එවුන් නෑ මචන්!!
    ගොඩක් ඉන්නෙ ජොබ් කරල සල්ලි හොයන එවුන් තමයි.
    හිතන්න එපා අනිත් ඔක්කොම උඹල වගේ අනාතයො කියල.
    උඹලත් ඉතින් හොඳ ඉන්දියාවටම තමයි.
    අපි මෙතන කියන්නෙ මාලිංග සල්ලි හම්බුකරන එක ගැන නෙමෙයි.
    ඌ ලන්කාවට කොකා පෙන්නල ලංකාවෙ මැච් ගහන එක නවත්තල සල්ලි වලට කෑදර කමට IPL ගහන එක මහ කැත වැඩක් කියල සල්ලි වලට කෑදර කමට!!​
    :yes::D:D:yes::frown:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනිත් එක තමයි මාලිංගලට හම්බුවෙන ප්‍රිවිලෙජස් වෙන කිසිම ස්පෝර්ට් එකකට හම්බුවෙන්නෙ නෑ ලංකාවෙ.එහෙමත් තියෙද්දි තමයි මූ මේ කොකා පෙන්නන්නෙ මිනිස්සුන්ට.අනේ වැඩක් බලන් පලයන් කියන්න මුට තියෙන අයිතිය මොකක්ද මිනිස්සුන්ට.අපිට තමයි ඉතින් ගහන්න ඔනෙ මේ වගේ එවුන්ට සපෝර්ට් කලාට.මුන්ට සල්ලි හම්බුවුනායින් පස්සෙ මුන් අපිට ඔහොම තමයි කතාකරන්නෙ පලයන් යන්න කියල.ඔය මෙතන ඕකට කඩේ යන එවුන් පුලුවන්නන් හෙට ගිහින් ඕකට කතාකරන්න බලපන්.උඹලට හොදට අහගෙන තමයි එන්න වෙන්නෙ ඉතින්........
    :yes::yes::D:rolleyes::P
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකෙ එහෙම එවුන් නෑ මචන්!!
    ගොඩක් ඉන්නෙ ජොබ් කරල සල්ලි හොයන එවුන් තමයි.
    හිතන්න එපා අනිත් ඔක්කොම උඹල වගේ අනාතයො කියල.
    උඹලත් ඉතින් හොඳ ඉන්දියාවටම තමයි.
    අපි මෙතන කියන්නෙ මාලිංග සල්ලි හම්බුකරන එක ගැන නෙමෙයි.
    ඌ ලන්කාවට කොකා පෙන්නල ලංකාවෙ මැච් ගහන එක නවත්තල සල්ලි වලට කෑදර කමට IPL ගහන එක මහ කැත වැඩක් කියල
    සල්ලි වලට කෑදර කමට!!​
    :yes::D:D:yes::frown:

    :yes::yes::yes::yes: