බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුගීස් පැත්තේ ඒව නෑ වැඩිය. කෝල් ගර්ල් කෙනෙක් නම් තමා

    මාමි සුවර්ම නෑ...
    එන්න කලින් එකක් වනයිද මංදා.. :eek:
    සිංහල පන්තිය මෙතැන් සිට!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ එවුන් සද්දේ දාගෙන ඉන්න දක්වන්නේ පුදුම ආසාවකි. උන් ගෙදර සින්දුවක් දැම්මොත් දාන්නෙ ලේන් එකේ කෙරවලටම ඇහෙන තරමටය. පිරිතක්, මළගෙයක්, දානගෙයන් නම් ගමටම ඇහෙන්න පීකර් බඳි. ඉඳලා හමාරය. අවුරුදු උත්සවයක්, සංගිතයක් නම් අහල ගම් හතකට ඇහ් එන්න පීකර්, බෆල් බඳී. ත්‍රීවිල් වල සවුන්ඩ් සිස්ටම් ඊට දෙවෙනි නැත. ලේලන්ඩ් වල ඇතුලේ තනිකරම සංගීතයක් සෙල්ලම් කරනවා වැනිය. වාහන වල හොර්න් එක පාවිච්චි කරන්න හේතුවක් අවශ්‍ය නැත. හිතේ හැටියට හොර්න් එක උඩ වාඩිවී සිටින්නේය..
    ඒ තියා.... උන් අධෝවාතය පිටකරන්නේද මහ සද්දෙනි...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලංකාවේ එවුන් සද්දේ දාගෙන ඉන්න දක්වන්නේ පුදුම ආසාවකි. උන් ගෙදර සින්දුවක් දැම්මොත් දාන්නෙ ලේන් එකේ කෙරවලටම ඇහෙන තරමටය. පිරිතක්, මළගෙයක්, දානගෙයන් නම් ගමටම ඇහෙන්න පීකර් බඳි. ඉඳලා හමාරය. අවුරුදු උත්සවයක්, සංගිතයක් නම් අහල ගම් හතකට ඇහ් එන්න පීකර්, බෆල් බඳී. ත්‍රීවිල් වල සවුන්ඩ් සිස්ටම් ඊට දෙවෙනි නැත. ලේලන්ඩ් වල ඇතුලේ තනිකරම සංගීතයක් සෙල්ලම් කරනවා වැනිය. වාහන වල හොර්න් එක පාවිච්චි කරන්න හේතුවක් අවශ්‍ය නැත. හිතේ හැටියට හොර්න් එක උඩ වාඩිවී සිටින්නේය..
    ඒ තියා.... උන් අධෝවාතය පිටකරන්නේද මහ සද්දෙනි...

    :lol::lol: moko langa inna ekek ariyada :eek:
    ape gewal paththe *uththalath ohoma thamai. epa wenawa un ahana sindu walata.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බුගීස් පැත්තේ ඒව නෑ වැඩිය. කෝල් ගර්ල් කෙනෙක් නම් තමා

    මේ හෝටලේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලි නෑ බන්. නැත්නම් තනියෙන් දපන්නෑ. සාගත කාරයොන්ට රිදෙයි ඉතින්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලංකාවේ එවුන් සද්දේ දාගෙන ඉන්න දක්වන්නේ පුදුම ආසාවකි. උන් ගෙදර සින්දුවක් දැම්මොත් දාන්නෙ ලේන් එකේ කෙරවලටම ඇහෙන තරමටය. පිරිතක්, මළගෙයක්, දානගෙයන් නම් ගමටම ඇහෙන්න පීකර් බඳි. ඉඳලා හමාරය. අවුරුදු උත්සවයක්, සංගිතයක් නම් අහල ගම් හතකට ඇහ් එන්න පීකර්, බෆල් බඳී. ත්‍රීවිල් වල සවුන්ඩ් සිස්ටම් ඊට දෙවෙනි නැත. ලේලන්ඩ් වල ඇතුලේ තනිකරම සංගීතයක් සෙල්ලම් කරනවා වැනිය. වාහන වල හොර්න් එක පාවිච්චි කරන්න හේතුවක් අවශ්‍ය නැත. හිතේ හැටියට හොර්න් එක උඩ වාඩිවී සිටින්නේය..
    ඒ තියා.... උන් අධෝවාතය පිටකරන්නේද මහ සද්දෙනි...

    mama hithuwa eda ekata ayemath amthala kiyala.