mora mamita amaruda danne na wathura bila...........
ඔව් මේ ඇදේ දපල් ඉන්න. අද ඇවිද්දෙ නෑ. මේ ටිකේම දවසට කිලෝමීටර් 6 ක් වගේ ඇවිද්දා.

@bhanuka - ohen lg nexus 5x ekak kiyak wenawada?
ඔව් මේ ඇදේ දපල් ඉන්න. අද ඇවිද්දෙ නෑ. මේ ටිකේම දවසට කිලෝමීටර් 6 ක් වගේ ඇවිද්දා.

http://mobilesquare.com.sg/en/
http://www.whymobile.com/home.php
http://mobyshop.com.sg/
ඔය ටිකේ බලපන් තියෙනවද කියල.
උබ යකෝ තාම මගෙ නම වරද්දනවනෙ බං. භානුක නෙමේ බානුක...
මාමේ.. උඹ හොඳින් නේහ්..![]()
අපෝ දඹ කඩ...![]()
දපලා ඉන්නේ තනියමද?![]()
බුගීස් පැත්තේ ඒව නෑ වැඩිය. කෝල් ගර්ල් කෙනෙක් නම් තමා

ලංකාවේ එවුන් සද්දේ දාගෙන ඉන්න දක්වන්නේ පුදුම ආසාවකි. උන් ගෙදර සින්දුවක් දැම්මොත් දාන්නෙ ලේන් එකේ කෙරවලටම ඇහෙන තරමටය. පිරිතක්, මළගෙයක්, දානගෙයන් නම් ගමටම ඇහෙන්න පීකර් බඳි. ඉඳලා හමාරය. අවුරුදු උත්සවයක්, සංගිතයක් නම් අහල ගම් හතකට ඇහ් එන්න පීකර්, බෆල් බඳී. ත්‍රීවිල් වල සවුන්ඩ් සිස්ටම් ඊට දෙවෙනි නැත. ලේලන්ඩ් වල ඇතුලේ තනිකරම සංගීතයක් සෙල්ලම් කරනවා වැනිය. වාහන වල හොර්න් එක පාවිච්චි කරන්න හේතුවක් අවශ්‍ය නැත. හිතේ හැටියට හොර්න් එක උඩ වාඩිවී සිටින්නේය..
ඒ තියා.... උන් අධෝවාතය පිටකරන්නේද මහ සද්දෙනි...

moko langa inna ekek ariyada 
moko langa inna ekek ariyada
ape gewal paththe *uththalath ohoma thamai. epa wenawa un ahana sindu walata.
නෑ බං. ගේ ගාව අවුරුදු උත්සවයක් අද.. හැමිනෙනවා ඉතිං...