ඉතින් බන් උබ එතකොට කලිසම ගලවන් පු* උඩ තියන් හිටියේ මොකෝ...
ප්ලාස්ටරුත් අලවල තිබ්බලූ නෙහ්![]()
ගොං කතා කියන්න එපා. ඉන්නේ ඌරුබොක්කේ නේහ්.. මෙහේ ඩර්ඩන්ස් එකේ හිටියලු. ප්රායෝගික ලිඳක් කපපං රංගුවා.
උඹලෑ ඉස්කෝලේ පිනා අන්න හොරෙන් ගස් කපලා මාට්ටුලු..
ඉතින් බන් උබ එතකොට කලිසම ගලවන් පු* උඩ තියන් හිටියේ මොකෝ...
ප්ලාස්ටරුත් අලවල තිබ්බලූ නෙහ්![]()
අද මොකෝ බන් කට්ටිය ෆුල් ඩල්.................
මාමි උඹ ඔෆිස් යෑ??
ඔව් බන් ඔෆිස් එකත් ෆුල් ඩල්.............
ගොං කතා කියන්න එපා. ඉන්නේ ඌරුබොක්කේ නේහ්.. මෙහේ ඩර්ඩන්ස් එකේ හිටියලු. ප්රායෝගික ලිඳක් කපපං රංගුවා.
උඹලෑ ඉස්කෝලේ පිනා අන්න හොරෙන් ගස් කපලා මාට්ටුලු..

හ්ම්... මොනා හරි කන්න ඕනේ වගේ තියෙනවා. එලියට බහින්න කම්මැලියි බං..
ude indan redde database ekaka wada.![]()
දැන් මම කියල තියෙන්නෙ කොහෙද මම එතන හිටියා කියලා
ගස් වැදිරි
හිටගෙනම හිටපන් වාඩි වෙන්න එපා මැහුන් කැඩෙයි![]()

මන් යනවා බන් ගෙදර සෙද්ද..................

"අද දවල් තමා දවල්" සෙශන් එකට සුභ පැතුම්..![]()

මේ මහ දවල්.... පට්ට රස්නෙයි යකෝ..... 
අනේ පලටං ඌරු හුටන් යන්න. ගෙදර ඉන්න බළල් තඩියට ඉන්න දෙන්නේ නැති එකා. එනවා මෙතන මැහුමක් ගැන කතා කරන්න.![]()