බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් බන් උබ එතකොට කලිසම ගලවන් පු* උඩ තියන් හිටියේ මොකෝ...
    ප්ලාස්ටරුත් අලවල තිබ්බලූ නෙහ්:eek:

    ගොං කතා කියන්න එපා. ඉන්නේ ඌරුබොක්කේ නේහ්.. මෙහේ ඩර්ඩන්ස් එකේ හිටියලු. ප්‍රායෝගික ලිඳක් කපපං රංගුවා.
    උඹලෑ ඉස්කෝලේ පිනා අන්න හොරෙන් ගස් කපලා මාට්ටුලු..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගොං කතා කියන්න එපා. ඉන්නේ ඌරුබොක්කේ නේහ්.. මෙහේ ඩර්ඩන්ස් එකේ හිටියලු. ප්‍රායෝගික ලිඳක් කපපං රංගුවා.
    උඹලෑ ඉස්කෝලේ පිනා අන්න හොරෙන් ගස් කපලා මාට්ටුලු..

    දැන් මම කියල තියෙන්නෙ කොහෙද මම එතන හිටියා කියලා:rolleyes:
    ගස් වැදිරි:angry:
    හිටගෙනම හිටපන් වාඩි වෙන්න එපා මැහුන් කැඩෙයි:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මම කියල තියෙන්නෙ කොහෙද මම එතන හිටියා කියලා:rolleyes:
    ගස් වැදිරි:angry:
    හිටගෙනම හිටපන් වාඩි වෙන්න එපා මැහුන් කැඩෙයි:yes:

    අනේ පලටං ඌරු හුටන් යන්න. ගෙදර ඉන්න බළල් තඩියට ඉන්න දෙන්නේ නැති එකා. එනවා මෙතන මැහුමක් ගැන කතා කරන්න. :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ පලටං ඌරු හුටන් යන්න. ගෙදර ඉන්න බළල් තඩියට ඉන්න දෙන්නේ නැති එකා. එනවා මෙතන මැහුමක් ගැන කතා කරන්න. :lol::lol:

    ඩර්ඩන්ස් පේරට රිදිලා:lol:
    පවු උබට වාඩි වෙලා ඉන්නත් බැහැනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ ගල් රංගුවෝ..... පෙරා කොලු කාරයෙක් නෙවේ කියලා.... අවුරුදු ගානක් තිස්සේ ආශ්‍රය කරපු අපි දන්නවා ඌව...... ඒත් මේ මාස ගානකින් දන්න උඹ ගල්ම ගල් කාරයෙක් කියලා අපි ඒ දවස් වලම දන්නවා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    P.S. දැන් උඹ ත්‍රෙඩ් දාන්නයි..... වයිබර් කෝල් දෙන්නයි පටන් ගන්න එපා..... මම දන්නවා උඹ තමා ඒ සීන් එක කරේ කියලා..... :angry: :frown: