windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Ekane bn kiyanne
    Eketh mage yaluwo innawa, ubalath mage yaluwo. Ubala degolloma mata watinawa. Man danne na zoom ekayi elakiriyayi athare awula mokakda kiyala. Mata nm wadak na e awulen. Mn site dekatama yanawa

    Eka newe kohomada awurudu....?

    සල්ලිත් තිබ්බනම් අවුරුදු මරු..
    වෙනදා වගේම ඉන්නවා බං ඔහේ..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වෝට් කළා වේසි
    එකියෙකුට විතරනේ වෝට් කලේ
    දැන් ඉතුරු දෙන්නටත් වොට් කරන්න පුළුවන් වෙයිද


    උඹ උදේ නේද වෝට් කරේ..
    ආයේ දාපං..
    අකිලයටයි ගමයටයි දාපං..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇතුලෙන් සෙන්සර් එකක්වත් ගියාද දන්නේ නෑ ටික ටික දවසක් විතර.
    රිසෙට් කරපන්.
    හරි ගියේ නැත්තම් ෆර්ම්වෙයාර් දාලා 8.1 වලින් වයිෆයි චෙක් කරපන්.
    ඒත් නැත්තම් ඉතින් හාර්ඩ්වෙයාර් කේස් එකක්.
    වොරන්ටි තියනවද?

    රීසෙට් කළා
    :(:(:(
    වයි ෆයිය නම් වැඩ
    මොබයිල් හොට්ස්පොට් ගැන එක මේ ටික අප්ඩේට් කරලා බලලා කියන්නම්
    :):):)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    e7Kd1AZl.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් කතරගම දෙවියෝ වගේ ෆෝන් තුනයි ජාති තුනේ OS වලින්ම :rofl: ...ALPHA එක ගොඩ දා ගත්තා :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අපිට හුලං.

    33 කට ගන්න ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
    යකෝ උන් කම්පෙයාර් කරන් නැද්ද බං අනිත් උන්ගෙ ෆෝන් එක්ක.
    අනික 8 මෙහාපික්සල් කැමරාව. ඒකෙත් පැනරෝමා එහෙමත් නෑ.
    ඇයි බං ඕකට 33 ගෙවන්න.
    ෆෝන් එපා කරනවනෙ ඇපල් වගෙ වෙන්නනෙ හදන්නෙ
    :sorry:
     
    Status
    Not open for further replies.